ඔන්න Marvel තවත් කතාවක් මේ විදියට අපේ බයිස්කෝප් අඩවියේ දිග හැරෙන්නයි මේ සූදානම. මාවල් විශ්වයේ ඉදිරියට යන ගමනේ තවත් දැවැන්ත පියවරක් උදෙසා බොහෝම පොඩියට ගොඩනැගෙන කතා මාලාවන් ගොන්නක් අතරට මේ කතාවක් එක්වන්නයි සූදානම. කතා මාලාවන් කියලා බහු වචනෙන් කිව්වාම හැමෝම දන්නවා මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. Marve…
ඔන්න Marvel තවත් කතාවක් මේ විදියට අපේ බයිස්කෝප් අඩවියේ දිග හැරෙන්නයි මේ සූදානම. මාවල් විශ්වයේ ඉදිරියට යන ගමනේ තවත් දැවැන්ත පියවරක් උදෙසා බොහෝම පොඩියට ගොඩනැගෙන කතා මාලාවන් ගොන්නක් අතරට මේ කතාවක් එක්වන්නයි සූදානම. කතා මාලාවන් කියලා බහු වචනෙන් කිව්වාම හැමෝම දන්නවා මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. Marvels Dare Devil, Marvels Jessica Jones, Marvels Iron Fist කතා මාලාවන් අතරට අයිති සමගාමි කතා මාලාවක් තමයි මේ Luke Cage කියන්නේ. ඉතිං උඩ තියෙන කතා නොබැලුවා කියලා කතාව නොතේරෙන්නේ නෑ. හැබැයි උඩ කතා නොබලපු අය හැරෙන්න වෙන කිසි කෙනෙක් මේ කතාව බලන්න යොමු වේවි කියලා මම හිතන්නේ නෑ. Marvels Iron Fist නම් ඉදිරියට පැමිණෙන්න නියමිතයි. ඒ වගේම මේ කතා සියල්ලක්ම එකට එකතු කරලා Marvels Defenders කතා මාලාවත් ගොඩ නැගෙන්නයි සූදානම. ඉතිං ඒ කතා මාලාවට නම් මේ 4 දෙනා ශුවර් එකටම සහභාගී වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම පනිශර්, ඉලෙක්ට්‍රා වගේ චරිතත් බොහෝ විට ප්‍රධාන කතා මාලාවක් නොලබාම මාවල් විශ්වයේ ඉදිරි ගමනට සහභාගී කරගන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. පනිශර්ට නම් දැනටමත් එයාගේම කතා මාලාවක් ලැබෙන්න යන බවක් ගැන ඉස්සර කටකතා අහන්න ලැබුණත්, දැනට විස්තර අනුව නම් Netflix වලින්ම පනිශර් වෙනුවෙන් සීරියස් එකක් ඕඩර් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒත් කතාව නිර්මාණය වේවිද කියලා තාම හරිහැටි විශ්වාසයක් නෑ. මොකද කිව්වොත් Dare Devil Season 2 වලදී පනිශර්ට ඇති තරම් කතාවේ ඉඩ පරාසයක් ලැබුණු නිසා. ඉතිං අපි බලමු නේද මොනවයින් මොනවා වේවිද කියලා.
ශීල්ඩ් වලදී නම් අලුත් චරිතයක් ගැන පොඩි විස්තරයක් ලබා දෙනවා. ඒත් මේ ලූක් කේජ් කියන චරිතය නම් මට ගොඩක් ආගන්තුක චරිතයක්. ඒ නිසා වැඩි විස්තරයක් මම මේ චරිතය ගැන දන්නේ නෑ. නමුත් පුළුවන් විදියට කෙටි විස්තරයක් කරන්නම්.
Luke Cage, ගොඩක් අය කොමික් වල හඳුනනවා Power Man යන නමින්. කොමික් ලෝකය තුල උපත ලබන්නේ 1972 ජූනි මාසයේදී. Jessica Jones තමයි කසාද බැඳලා ඉන්නේ. තාම කතාවට නම් එහෙම නෑ. මේ කියන්නේ කොමික් විස්තර ගැන. ඒ වගේම කතා පොත් වල ඇවෙන්ජර්ස් සමග එකට වැඩ කරන බවත් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ කතා මාලාවන් වල චරිත අනිවාර්යෙන්ම ඉදිරි Avengers කතා වලින් දැකගන්න ලැබේවි. බලයන් ලැබෙන්නේ නම් සිදු කරන විද්‍යාගාර පර්යේශණයක් නිසා.
ඔච්චර තමයි ඉතිං මම දන්නේ. මීට වඩා චරිතය ගැන දන්න අයත් ඉන්නවා ඇති. කොහොම වුනත් කතාව බලලාම ඔයාලට පුළුවන් චරිතය ගැන දැනගන්න. කුතුහලයෙන් බලලා දැනකියා ගන්න එක හොඳයි ලිපිය බලලා දැනකියා ගන්නවට වඩා. එතකොට කතාවේ අමුතු රසයකුත් එනවනේ. 😀
එහෙනං, කතාව හැම කෙනෙකුටම බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදින් කතාවෙන් සමුගන්නවා. කතාව 13 දෙනෙකුට බාර දීලා තියෙන්නේ. 13 දෙනාගෙන් එකින් එක ලැබේවි.
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
Luke.Cage.S01E01.iNTERNAL.WEB.H264-TURBO.si
2,889 downloadsDownload Luke.Cage_.S01E01.baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
33 comments
Haritha Dayanga
Kasun Widusha
Ela praniya tnx mcn
Zeal
Thanx Sahoooo
yohan
thanks machan.. meka denakal balagena hitiye... ithiri tikath ikmanatama denna lebewa....!!!
S.K.Ruchiranga
elma sahoo denakam balan hityye
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
shady
Thanks bro Luke Cage sub danakan thamai balan hitiye elahh... anith tikath taggala damu <3
නුවන් මානගේ
පට්ට මචෝ... සබ දෙනකන් හිටියේ
සුපුන් බුද්ධික
අම්මෝ දෙනකම් බලාගෙන හිටියේ..
Netflix ඉතින් දෙද්දි කුට්ටිය පිටින්ම දෙනවනේ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා !!!
150
Marvels Luke Cage S01 Complete Season 1 Pack 720p WEBRiP x265 HEVC
Link :-
Dilanda Rukshan
බොහොම ඉස්කෝතුයි සබ් එකට…
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.......
YSA
පට්ට මචන්...අනිත් අයත් ඉක්මනට දෙයි කියලා හිතනවා...තෑන්ක්ස්...
කවීන් ලහිරු
ප්‍රනීත් සහෝ ඔවා නම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴ayesh
thank you
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති ප්‍රණීත් අයියා
ජය වේවාරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර
thank for sinhala sub....
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Kasun
බොහොම ස්තුතියි සහෝ...
Hemal
Niyama wadak bn
Thx wewa!!!prageeth
thnax machan ela
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Chamara Asanka
Pranith thnx mcn
lakshan
බොහොම ස්තුතියි සහෝ……
indunil harishchandra
bohoma sthuthi sub ekata
Kala karu12
Thanks bro.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
✨️ ප්‍රණිත් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️ ජය ♥️Thisara Prabhath Senarathne
Thanks bro.. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Luke Cage [S01 : E01] with Sinhala Subtitles | කිල්ග්‍රේව්ගෙන් පසුව හාර්ලම් වෙත… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Marvels-Luke-Cage.jpg)

සබට ස්තූතී සහෝ