Watch Trailer

Marvels Luke Cage [S01 : E02] with Sinhala Subtitles | හැම වෙලාවෙම ඉදිරියට පොප්. [සිංහල උපසිරසි සමඟ]

මාවල් අලුත්ම කතා මාලාව වන ලූක් කේජ් දෙවනි කොටසත් එක්ක තමයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් කථාව බැලුවනේ? ‍ඉතින් අලුත්ම වීරයගේ හැකියාව තමයි ඇගට වෙඩි නොවැදීම හේ හේ. හොදයි කලින් කතා ව ගැන කියනවනම් ආයුධ ජාවාරමක් වෙන තැනකට කඩා වදින මංකොල්ල කාරයෝ තුන් දෙනෙක් එතන තිබුණ සල්ලි ටික උස්සනවා. ඉතින් මේ අය ලූක් වැඩ ක…

මාවල් අලුත්ම කතා මාලාව වන ලූක් කේජ් දෙවනි කොටසත් එක්ක තමයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් කථාව බැලුවනේ? ‍ඉතින් අලුත්ම වීරයගේ හැකියාව තමයි ඇගට වෙඩි නොවැදීම හේ හේ. හොදයි කලින් කතා ව ගැන කියනවනම් ආයුධ ජාවාරමක් වෙන තැනකට කඩා වදින මංකොල්ල කාරයෝ තුන් දෙනෙක් එතන තිබුණ සල්ලි ටික උස්සනවා. ඉතින් මේ අය ලූක් වැඩ කරන තැන ඉන්න එයාගෙ හිතවත්තු. ඒ කියන්නේ පොප්ගේ බාබර් ෂොප් එකේ. ඉතින් ඔය කාරනේ නිසා තමයි ලූක්ට ගේමට එන්‍ටර් වෙන්න වෙන්නේ.

ඒ වගේම කොට්න්මවුත් හා මැරායා හොද මූණ පෙන්නන් හිටියට යටින් සැර ගේමක් ගහනවා. එයාලා තමයි ඉතින් ලූක්ගේ හතුරො වෙන්නෙත්. ඉතින් මතක ඇතිනේ ලූක් අතින් වෙඩි උන්ඩයක් අල්ලන සිද්ධිය. ඒ වගේ සිද්ධි මේ කොටසෙනුත්බලා ගන්න පුලුවන් වෙයි. හැමෝම ආසයිනේ ඉතින් මාවල් වීරයන්ට (මන් හැර). හේ හේ . අද කතාවට imdb මීටරේ 8.6ක් කැරකිලා තියෙනවා. එහෙනම් රස විදින්න. දිගටම ලූක් කේජ් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.

ඔබට ජය…!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Luke.Cage.S01E02.720p.WEBRip.x264-SKGTV

2,085 downloadsDownload Marvels.Luke_.Cage_.S01E02.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

2,085 downloadsDownload Subtitles33 KB

28 comments

  1. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.........

  2. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. කවීන් ලහිරු

    සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ
    03 ත් හැකි ඉක්මනට දෙමු
    #එලම

  4. මිතුල් ලක්ශිත

    ස්තූතියි මචෝ ‍සබ් එකට....

  5. කනිශ්ක ලක්මාල්

    නියමයි නියමයි
    ** මැක්සා බ්‍රෝ **

  6. ඩිලාන් හසිත

    03 වෙනි කොටසෙන් හමු වෙමු
    #හැම වෙලාවෙම ඉදිරියට

  7. KUsh

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    ජය!!!

  9. kushan chathuranga

    ස්තූතියි සහෝ උපසිරැසියට

  10. Charith Eranga

    ela bro
    thanks

  11. Malinda

    Thank you

  12. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  13. Harshana

    Hash tag ekak denawada download karanna.

  14. Ravindu Rukshan

    thx sub ekata

  15. උදාර දිල්ශාන්

    සබ් එක තුති බ්‍රෝ

  16. ayesh

    thank you

  17. S.K.Ruchiranga

    elama sahoo

  18. තිසර

    ....බොහොම ස්තුතියි උපසිරැසියට..

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Hemal

    niyamai !!!!!!

  21. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  23. Kaazz_bat

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම

  24. Kaazz_bat

    සතුතියි සහෝ සබ් එකට,.. ජය,.

  25. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  26. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  27. Bimbisha Adithya

    ✨️ ප්‍රනීත් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජය ♥️

  28. Thisara Prabhath Senarathne

    Thanks bro