කොහොමද ඉතින් කට්ටියටම. ඔන්න ඉක්මනටම අරන් ආවා දෙවැනි කොටහ ..දැන් ඉතින් තෙවන කොටසේ ඉදන් සමගාමී විකාශයත් සමග උපසිරසි ලබාදෙන්න හැකිවෙයි. හැබැයි මම හිතුව තරම් පිරිසක් කතාව බලන්නේ නැද්ද මන්දා. හොදයි එහෙමනම් බලමුනේ අද මොකද වෙන්නේ කියලා. අතීත කතාව. ගොවිපලේ මුල්ම පාඩම පටන්ගන්නවා. ඒකට මුලින්ම අහුවෙන්නේ ඇලෙක්…

කොහොමද ඉතින් කට්ටියටම. ඔන්න ඉක්මනටම අරන් ආවා දෙවැනි කොටහ ..දැන් ඉතින් තෙවන කොටසේ ඉදන් සමගාමී විකාශයත් සමග උපසිරසි ලබාදෙන්න හැකිවෙයි. හැබැයි මම හිතුව තරම් පිරිසක් කතාව බලන්නේ නැද්ද මන්දා. හොදයි එහෙමනම් බලමුනේ අද මොකද වෙන්නේ කියලා.
අතීත කතාව.
ගොවිපලේ මුල්ම පාඩම පටන්ගන්නවා. ඒකට මුලින්ම අහුවෙන්නේ ඇලෙක්ස්ව. ඉතින් ඇලෙක්ස් සුපුරුදු ලෙස වැඩේ අනාගත්තා. පේන විදිහට ඔවන් හෝල් රයන්ට විශේෂ කැමැත්තක් දක්වනවා. කොහොමත් මෙයාලටත් ඕනේ වුනේ මේකනේ.
වර්තමාන කතාව.
ත්‍රස්ත ප්‍රහාරයට ලක්වුණ ගොඩනැගිල්ල ඇතුලේ දහස් ගානක් හිරවෙලා ඉන්නවා. මේකට කිසිම දෙයක් කරගන්න බැරුව ජාතික ආරක්ෂක කවුන්සිලය ඉන්නේ. මොකද මේ ත්‍රස්තවාදීන් සියල්ලක්ම ඕනෙවටත් වඩා හොදට සැලසුම් කරලා. අමාරුවෙන් ඇතුලට පැනගත්ත ඇලෙක්ස් දැන් සන්නිවේදනය කරන්න ක්‍රමයක් හොයනවා.
එහෙමනම් ඉතින් හැමෝටම බාගෙන බලන්න කියනගමන් මම සමුගන්නවා. තෙවැනි කොටසින් යලිත් හමුවෙමු එසේනම්. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E02.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,149 downloadsDownload Quantico.S02E02.Baiscopelk.com_.rar51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
Práðèép Üðäýàñgå
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
නුවන් මානගේ
Elama tma.. Thankz hnde
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
kushani sanjula
yalu The Vampire Diaries akt sub denna puluwnda
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
exit_9.1
elama mcn.. digatama denna E03 awith thiyenne. good luck
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා....Devaka Sadaruwan
නිදහසක් ලැබුනෙම නැ එක දිගටම. අද බලන්න කියලා හදන්නේ... ජය වේවා
ස්තුතියි සහෝmadushanka
Ane ai empty file ekak pennanne,s2e2 ek balanna be,awa godak ewage 4n eken balanakota empty file ekak pennanne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තැන්ක්ස් මචෝ සබට..