කොහොමද හැමෝටම? මේ වෙද්දි Mai කතාමාලාවේ කොටස් 4ක් බලලානේ ඇත්තේ. අද අරන් එන්නේ 5වෙනි කොටසට උපසිරැසිය. තව කොටසකින් මේ කතාවත් ඉවර වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටස. වෛද්‍ය අපද්‍රව්‍ය මධ්‍යස්ථානයට වෙලා ශීල්, ශංකර් සහ ප්‍රශාන්ත් ක්‍රිප්ටෝ කී එක හොය හොයා ඉන්න අතරේ එතනට කේෂව් ආවා මතක ඇති. ලොකු රණ්ඩුව…

කොහොමද හැමෝටම? මේ වෙද්දි Mai කතාමාලාවේ කොටස් 4ක් බලලානේ ඇත්තේ. අද අරන් එන්නේ 5වෙනි කොටසට උපසිරැසිය. තව කොටසකින් මේ කතාවත් ඉවර වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටස.
වෛද්‍ය අපද්‍රව්‍ය මධ්‍යස්ථානයට වෙලා ශීල්, ශංකර් සහ ප්‍රශාන්ත් ක්‍රිප්ටෝ කී එක හොය හොයා ඉන්න අතරේ එතනට කේෂව් ආවා මතක ඇති. ලොකු රණ්ඩුවකට පස්සේ අඩපණ වෙච්ච කේෂව්ව අරගෙන ශීල් ඇතුළු පිරිස ආවේ ආනන්ද් අංකල්ගේ වහලා දාපු ගෙදරට. ප්‍රශාන්ත් සහ ශංකර් කේෂව්ව බැඳලා දාලා ගියාට පස්සේ ශීල් එයාලගේ අනුදැනුමෙන් තොරව කේෂව් එක්ක කරපු කියපු දේවල් බලපු අය දන්නවනේ. ඔය අතරේ දැනගත්තු දෙයක් තමා නීලම් සුප්‍රියාට සල්ලි දුන්නු විත්තිය සහ සුප්‍රියා එක බාරගත්තු බව කියන කතාව. සුප්‍රියා වැඩ කරන තැන සීසීටීවී බලපු ශීල්ට අමතක වෙලා තිබ්බ දෙයක් මතක් වුණා. ඒ තමයි නීලම්ගේ ඉන්හේලර් එක. අලුත් සැලැස්මක් ශීල්ගේ ඔලුව පුරා දුවන්න ගත්තා.
ඔය අතරේ SPF මෙහෙයුම, ජයේෂ් දේසායි, නීලම්ගේ මරණ මංචකය කියන සිද්ධිත් පහුගිය කොටසේ විශේෂ දේවල් වුණා. ඒවා ඉතින් බලලම දැනගන්න. පහුගිය කොටස ඉවර වෙන්නේ විශේෂ රහසක් ශීල් ලව්වා අපිට එළිදරව් කරන ගමනුයි. එහෙනම් මේ අන්තිම කොටසට කලින් කොටසත් රස විඳලා ඉන්න. හමුවෙමු අවසන් කොටසින්
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,725 downloadsDownload Mai-S01-E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
Supun Kaushalya
සිසිත සමරතුංග (සිසියා)
යේයි යේයි සබ දාලා මගේ
Kushan
Sub akta thanks
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks for sub
සෙනුර
මෙි වාගේ කතාමාලවලට සබ් දීම පට්ටම ස්තුතියි..ඔයාලාට..මම බැලුවා...ඔක්කම ටික...ආමාාරැවැඩක් සබ් හදන එක..මුදලක් නැතුව වටිනා කාලය අපේ රස වින්දනය වෙනුවෙන් යොදවනවාට පට්ටම ස්තුතයි....
lakshan
thanks ....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ