Watch Trailer

Halo [S01 : E05] Sinhala Subtitles | කවනන්ට් ප්‍රහාරය අභියස [සිංහල උපසිරසි]

එහෙනම් කිව්වා වගේම පස් වෙනි එපිය නිකුත් වෙලා දවසකට පස්සේ මට සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. අද එපිය හරිම උද්වේගකරයි. අද එපියේ නම Reckoning. මේ වෙනකොට මේ එපියට 8.5 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒනම් කලින් සතියේ දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි එයාගේ…

එහෙනම් කිව්වා වගේම පස් වෙනි එපිය නිකුත් වෙලා දවසකට පස්සේ මට සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. අද එපිය හරිම උද්වේගකරයි. අද එපියේ නම Reckoning. මේ වෙනකොට මේ එපියට 8.5 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒනම් කලින් සතියේ දේවල් මතක් කරගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි එයාගේ ගෝලයයි, කෝටානයි එක්ක ඉරිඩ්නස් 2 කියන ග්‍රහලෝකයට යනවා දෙවෙනි පුරාවස්තුව හොයාගෙන. පේන විදිහට ජෝන් ගේ කුඩාකාලයේ මතකයන් එකින් එක ඔහුට ලැබෙනවා. හැබැයි ගොඩක් ඒවා අපහැදිලියි. ජෝන්ට ගෙදර ගියාම ගොඩක් දේවල් මතක් වෙනවා. ඒ අතරෙදි එයාට මතක් වෙනවා එයා පොඩි කාලෙදි ඩොක්ට හෝල්සි එයාව මුනගැහෙන්න ඇවිත් තියෙනවා කියලා. ජෝන් මේ ගැන හෝල්සිගෙන් ඇහුවම හෝල්සි රටේ නැති උත්තර දෙනවා. කොහොම උනත් ජෝන් හෝල්සි ගැන තියාගෙන ඉන්න විශ්වාසය එන්න එන්නම අඩු වෙන පාටක් තමා පේන්නේ. ඒ අතරේ ජෝන් හෝමෝන පැලට් එක ගලවනවා බලං හිටපු කායි, එයාගේ හෝමෝන පැලට් එකත් ගලවලා ඉවත් කරනවා. ඒකෙන් එයාටත් අලුත් දැනීමක් සමග අලුත් අත්දැකීම් ලැබෙන්න පටං ගන්නවා. හැබැයි එයාගේ හැසිරීමට අනිත් අයගේ අවධානය යොමු වෙනවා. කොහොම උනත් අන්තිමට ජෝන් ට මතක් වෙනවා දෙවෙනි පුරාවස්තුව තියෙන තැන. ඉතින් එයා හෝල්සිව එතනට එක්කං යනවා. එතනින් තමා ගියසතියේ කතාව ඉවර උනේ..

අද කොටසින්…

අද කොටසෙදි බලාගන්න පුලුවන් හෝල්සි ඇතුලු පිරිස පුරාවස්තුව UNSC මූලස්ථානයට අරං යන්න හදන හැටි ගැන…

හයවෙනි කොටසින් ලබන සතියේ මුණගැහෙමු….සුබ අරගලයක් වේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,088 downloadsDownload Halo-S01-E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

14,088 downloadsDownload Subtitles22 KB

26 comments

  1. Shanaka Amila

    පලවෙනි download කරා. ජයවේවා

  2. Anonymous

    thanx bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Udara Damith

    esema wewa

  7. bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  8. chamindu Kesara

    උබලා නිසා තමයි අපි ජීවත් වෙලා ඉන්නේ

  9. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  10. spider

    sub ekata thanks

  11. Anonymous

    Ep 6 ekata sub oneeeeeeeeeeeeeeeeeeee

  12. Anonymous

    sub ekata thanks

  13. dasun

    sub ekata thanks

  14. Anonymous

    Thanks bro sub ekata

  15. Deshan Kalhara Vitharana

    Ep 6 ekata sub denne nadda

  16. thilina chiranjeewa

    E6 eka thama naddo ?

  17. Anonymous

    Ep 6 ekata sub thama na ne

  18. Anonymous

    epi 6th oni

  19. Anonymous

    Ep 6 eka denne nadda

  20. Hasantha

    Thanks brother

  21. Anonymous

    Mailbox ekt mail ek awata pw ekk hadnna ynn bene e link eken..privacy case ekk enawane...ekt mokd krnne

  22. lakshan

    thanks ..................

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  26. viraj

    thanks....