නෙට්ෆ්ලික්ස් වලින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Mai එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මේ වෙනකම් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලබපු මායි කොටස් 6කින් යුක්ත කතාවක්. ඉතින් මේ අරන් එන්නේ අන්තිම කොටස නොහොත් 6වෙනි කොටස. මෙතනින් එහාට මොකක් වෙයිද? දිගටම රැඳිලා ඉන්න කතාවත් එක්ක. ශීල්, කුසුම් නෝනාට සාත්තු…

නෙට්ෆ්ලික්ස් වලින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Mai එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මේ වෙනකම් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලබපු මායි කොටස් 6කින් යුක්ත කතාවක්. ඉතින් මේ අරන් එන්නේ අන්තිම කොටස නොහොත් 6වෙනි කොටස. මෙතනින් එහාට මොකක් වෙයිද? දිගටම රැඳිලා ඉන්න කතාවත් එක්ක.
ශීල්, කුසුම් නෝනාට සාත්තු කර කර ඉද්දි හීනෙකින්වත් නොහිතපු කෙනෙක් කාමරේට ආවා. හොල්මනක් කියලා හිතුවට නැහැ, ඒ හිටියේ ව්‍යාස් ජවාහර්ගේ නිවුන් සහෝදරයා මෝහන්. මිනිහා ව්‍යාස්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. මෝහන්ට නීලම්ව එච්චර දිරවන්නේ නැති බව තේරුණු ශීල් කරේ තව සෙල්ලමක් හදපු එක. ඒකේ ප්‍රධාන චරිතය වුණේ ක්‍රිප්ටෝ කී එක. වැඩේ හරියට ගාණට මිම්මට කරපු හැටි දකින්නත් ඇතිනේ. ඔය අතරේ SPF එකෙන් කේෂව්ව හිර කරගෙන ඉන්න තැනට කඩා වදිනවා මතකයිනේ. ඒ වෙලාවෙමයි ශීල් ඒ ගෙයින් එලියට බැස්සෙත්. මොකද වුණේ, හැමදේම මාට්ටුද? මෝහන් නීලම්ව ඉවරයක් කරන්න වැඩ කරගෙන යන අතරේ නීලම්ව SPF බාරයට පත් වුණා. බලපෑම් වලට අහුවුණු රඝුට මේ හැමදේම එකපාරට සිද්ධ වෙන එක ගැන සැකයක් මතු වුණා. එදා නීලම්ට ගෑස් ප්‍රහාරය එල්ල කරපු දවසේ එයා දැක්ක සපත්තු පටි කෑල්ලත් රඝුගේ හිතේ හොල්මන් කරන්න ගත්තා.
අද එතැන් සිට..
එහෙනම් මේ Mai කතාමාලාවේ මේ කතාසමය මෙතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ තවත් කතාසමයක් එනවද? තාම හරියටම කියන්න බැරි වුණත් මේ කොටස බලද්දි ඔයාලට තේරෙයි ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් මේ කතාමාලාව එක්ක එකතු වුණු හැමෝටම ස්තූතියි කියන ගමන්, තාමත් එකතු නොවුණු අයට ආරාධනා කරන ගමන් මේ වැඩෙනුත් සමුගන්නවා. හැමෝටම ජයෙන් ජයම වේවා!!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,820 downloadsDownload Mai-S01-E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
17 comments
Anonymous
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
thisal
mona reddakda oii.dan dawas keeyak thisseda illanne peaky blinders anthima epaiye sub eka.ekko denne naththm na kiyapanko.danata sathi 3k.
Naveen
උපසිරසිවලට තුති
Anonymous
Thanks for all
දිල්කී බාත්
නියමයි..
දෙන්නටම ගොඩක්ම ස්තුතියි.
පුළුවන් නම් මයුර සහෝවත් කැමති කරගෙන කෝටා ෆැක්ටරි එකට සබ් දෙන්නකෝ..Anonymous
Patta
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Ashan dinelka
The Great Indian Murder hindi series ekatath sub denna
නලිදු
ඉදිරියටත් මෙවැනි අලුත් හින්දි සීරීස් දෙන්න
ජය වේවාAnonymous
thanks guyz
ram
sub deepu okkotama thanks
thwa aluth hindi thriller series demuAnonymous
thanks brothers
Anonymous
මේ සීරිස් එක නොබලපු උන් නං මාර පවක් කරපු උන්. බලන්ඩ පින තියෙන්න ඕන සීරිස් එකක්
lakshan
thanks ................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ambulance 2022 / Uncharted 2022 sub one