Watch Trailer

Marco Polo (2014) [S02 : E09] with Sinhala Subtitles | කරුමය සහ උරුමය… (18+) [සිංහල උපසිරසි සමඟ]

අටවන කොටසින්, මාර්කෝ බියම්බා ලවා තම පියාව පැහැර ගෙන එනවා. ඔහු තම පියාගෙන් පහර දීමට සුදානම් වන ස්ථානය ගැන දැන ගන්න උත්සාහ කරනවා. පියා නම් හරිම කපටියි. ඔහු උත්සාහ කරන්නේ කාලය ගෙවා ගන්න ගමන් මාර්කෝ තමන්ගේ පැත්තට ඇද ගන්න. ඒ අතරේ කඳවුරේ අය නිකෝලායිගේ අතුරුදහන්වීමත් සමඟ ඔහුව සොයා යනවා. අහමඩ් වෙතින් පලා ආ…

Marco Polo-S2P2

අටවන කොටසින්,

මාර්කෝ බියම්බා ලවා තම පියාව පැහැර ගෙන එනවා. ඔහු තම පියාගෙන් පහර දීමට සුදානම් වන ස්ථානය ගැන දැන ගන්න උත්සාහ කරනවා. පියා නම් හරිම කපටියි. ඔහු උත්සාහ කරන්නේ කාලය ගෙවා ගන්න ගමන් මාර්කෝ තමන්ගේ පැත්තට ඇද ගන්න. ඒ අතරේ කඳවුරේ අය නිකෝලායිගේ අතුරුදහන්වීමත් සමඟ ඔහුව සොයා යනවා. අහමඩ් වෙතින් පලා ආ මෙයි ලින් හා ඇගේ දියණියට වැඩිදුරක් යන්න ලැබෙන්නේ නැහැ. අහමඩ්ගේ පිරිස ඔවුන් දෙදෙනා සොයා ගන්නවා. නමුත් ලෝටස්ගේ උදව් ඇතිව ලුහුබඳින්නන්ව විනාශ කිරීමට හැකිවෙනවා. ජින්ගිම් එනතුරු බලා සිටි කුටුලන් හා ඕරස් ඔහුගේ නොපැමිනීමත් සමඟ නැවත කඳවුර බලා එනවා. අහමඩ් විසින් ජින්ගිම් ඉතා හොඳින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බව කුබ්ලායිට පවසනවා. එහෙම උනත් කැරැල්ල අමතක කර තම හමුදාව ෂැනඩු වෙත නැවත කැඳවන ලෙස කුබ්ලායි අහමඩ්ට කියනවා. හැබැයි අහමඩ් සූඛ්ට කියන්නේ හමුදාව කැම්බුලැක් වෙත කැඳවන ලෙසයි. ඒ වගේම ඔවුන් කැම්බුලැක් බලා යායුතු බවත් කියනවා. මේ අතරේ මාර්කෝ තම පියා සමඟ කතාබහෙන් ඔහුගේ අරමුණ දැන ගන්නවා. ජින්ගිම් නොපැමිණි බවට හා බටහිරට ගමන් කරන බවට අර්බාන්ගේ කඳවුරෙන් කුබ්ලායිට පණිවිඩයක් ලැබෙන අතර ඒ පිළිබඳව සොයා බලන්නට කියන්නෙත් අහමඩ්ටයි. නමුත් ජින්ගිම් තම පියා වෙත පැමිණ අහමඩ්ගේ ද්‍රෝහිවීම ගැන කියනවා. ඒ වෙනකොටත් අහමඩ් කැම්බුලැක් බලා පිටත්ව ගිහින්. මෙයි ලින් තම දියණියගේ රැකවරණය ලෝටස්ට පවරා නැවත පැමිණිමට තීරණය කරනවා. කුබ්ලායි බටහිර කඳවුරට පහර දීමටයි සුදානම් වෙන්නේ. ඒ බලාපොරොත්තු නොවු සුවිශේෂී ප්‍රහාරයක් සමඟින්.

මේ දෙවන අදියරේ අවසානයට පෙර කොටසයි. ප්‍රබල සටනක් බලන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු නොවූ කිහිප දෙනෙක්ම මිය යනවා. ඊට වඩා නම් මම මේ ගැන මුකුත් කියන්නේ නැහැ. ඔයාලට බලන්න තමයි තියෙන්නේ. අවසන් කොටසින් හමුවෙමු…

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e09.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

956 downloadsDownload marco.polo_.2014.s02e09.Baiscopelk.com_.rar16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Episode >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

956 downloadsDownload Subtitles16 KB

14 comments

  1. kawesha dissanayaka

    LUCIFER ONI

  2. xpress cinemax

    godak tnxxxxxxxxx

  3. chanuka

    thanksssssss

  4. Isuru Chamara

    thxxxx

  5. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. chamika

    thankz for sub

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  8. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝදරී
    අන්තිම කොටසත් දෙන්න...

  9. උදාර දිල්ශාන්

    නියමයි නියමයි
    එලම 10 ත් දාන්න

  10. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි ඈ.....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lakshan

    Thanks for the sub ..!

  13. suranuwan

    thank`you........

  14. chinthaka.max4

    thanks machan