කාලෙකට පස්සෙ මම මෙ ලියන්නේ මගේ හැට එක්වැනි උපසිරැසි නිර්මාණය යි. මේ පළවෙන්නේ මේයර් ඔෆ් ඊස්ට්ටවුන් කතා මාලාවෙ හතරවන කතාංගය. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතාවේ වෙන දේවල් මොනවද කියල බලමු. මේයර්ව සේවයෙන් නෙරපුවාට පස්සෙ, මේයර්‍ර් කරමින් හිටි පරික්ෂණයේ ප්‍රධාන විමර්ෂකයා බවට පත්වන්නේ සේබල්. එහෙම සේවයෙන් ඉ…

කාලෙකට පස්සෙ මම මෙ ලියන්නේ මගේ හැට එක්වැනි උපසිරැසි නිර්මාණය යි. මේ පළවෙන්නේ මේයර් ඔෆ් ඊස්ට්ටවුන් කතා මාලාවෙ හතරවන කතාංගය. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතාවේ වෙන දේවල් මොනවද කියල බලමු.
මේයර්ව සේවයෙන් නෙරපුවාට පස්සෙ, මේයර්‍ර් කරමින් හිටි පරික්ෂණයේ ප්‍රධාන විමර්ෂකයා බවට පත්වන්නේ සේබල්. එහෙම සේවයෙන් ඉවත් කෙරුණත් ඇය තමන්ගේම උත්සාහයෙන් තනිව පරික්ෂණයේ නියැලෙනවා. එරින්ගේ දරුවාගේ පියා ෆ්‍රෑන්ක් හො ඩිලන් නොවන බව වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වෙනවා. මේ අතර මිසී සේජර් නමින් තවත් ගැහැණු ළමයෙක් අතුරුදන් වෙනවා. මේ අතර සේබල් වටහා ගන්නවා ඩීකන් මාක් ඔහුගේ කළින් පල්ලියෙන් මාරු කෙරුණේ බාලවයස්කාර ගැහැණු ළමයෙක් සමග නුසුදුසු හැසිරීමක් පැවැත්වීම ගැන චෝදනා ලැබීම නිසා බව. කෙසේ හෝ මේයර්, මේ පරික්ෂනය කිරීමේ අරමුණින්ම සේබල් හා එක්ව පරික්ෂන කටයුතු වල යෙදෙනවා. මේ අතර ඩෝන් බේලිට නාදුනන අයෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනවා,ඇයගේ දුව කේටි ජීවතුන් අතර බවත් ඇයව නැවත භාරදීමට ඩොලර් 5000ක කප්පමක් ඉල්ලනවා. ඇයට තම දියණිය කේටිව සොයාගැනීමට හැකිවෙයිද? මේයර් සේබල් හා එක්ව පවත්වාගෙන යන පරික්ෂණ ගැන සේබල්ගේ මව්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇතිද? අතුරුදන් වුණු මිසී සේගර්ට සිදුවූයේ කුමක්ද? මේ සේරම අද කොටසින් බලන්න ඔයලට පුළුවන්.
මෙහි ලබාදී ඇති උපසිරැසිය Web Rip පිටපත හා ගැලපෙනවා. උපසිරැසිය ගැන ඔබගේ අදහස කමෙන්ටුවකින් දක්වන්න, මීලග උපසිරැසියෙන් නැවත හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,490 downloadsDownload Mare-of-Easttown-2021-S01-E04.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
9 comments
Chandima Prasad
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj Lakshan
Godak sthuthi.. Jaya wewa
Anonymous
Thnx for sub ...❤️
Anonymous
elaaaaa
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Sub Ekata.