Watch Trailer

Marvel Anime: Blade [S01 : E05] Sinhala Subtitles | ගිනිමය දූපත… [සිංහල උපසිරසි]

Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ පස්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හතරවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. පැහැර ගත්තු නෝවා ව ලොකු සටනකට පස්සේ බ්ලේඩ් සහ මකොටෝ විසින් බේර ගත්තා. සටනෙන් මැතීස් ඇතුලු ගොඩක් වැම්පයර්ලා විනාශත් වුණා වගේම බ්ලේඩ් සහ මකොටෝ…

Marvel Anime: Blade Sinhala Subtitles

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ පස්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හතරවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

පැහැර ගත්තු නෝවා ව ලොකු සටනකට පස්සේ බ්ලේඩ් සහ මකොටෝ විසින් බේර ගත්තා. සටනෙන් මැතීස් ඇතුලු ගොඩක් වැම්පයර්ලා විනාශත් වුණා වගේම බ්ලේඩ් සහ මකොටෝ අතර තිබුණු විරසකය නැති වෙලා හොඳ මිත්‍රත්වයකුත් ගොඩ නැගුනා. මේ අතරේ බ්ලේඩ් ට දැන ගන්න ලැබෙනවා ඩීකන් ඒ කිට්ටුව දූපතක රහස් කඳවුරක ඉන්නවා කියලත්. 

හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්, 

ඩීකන් ඉන්නවා කියලා ආරංචි වුන දූපත හොයාගෙන බිලේඩ් සහ මකොටෝ දෙන්නා පිටත් වෙනවා. කලින් ඩීකන් ව මුණ ගැහුණු වතාවේ බ්ලේඩි අම්බානෙක ගුටි කෑවත් මතක ඇතිනේ. ඒ වගේම ඒ වතාවේ ඩීකන් බ්ලේඩ් ගේ ලේ සාම්පලත් අර ගත්තා. ඉතින් මේ ලේ වලින් ඩීකන් කරන්න යන දේ අද ඔයාලාට දැන ගන්න ලැබෙනවා. 

පස්වන කතාංගය:

  • කථාංගයේ නම: Island Lights 
  • ධාවන කාලය: මිනිත්තු 23
  • IMDb අගය: 6.4/10 

එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

196 downloadsDownload Marvel-Anime-Blade-S01E05-Sinhala-Subtitles.zip14 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 



Next BT1

 

Marvel Anime: Blade Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

196 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.