Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ හයවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි පස්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩීකන්ගේ රහස් කඳවුරට බිලේඩ් සහ මකොටෝ දෙන්න ගියාම, ඒ දූපතේ ඉන්න බෙර්ඩුගෝවරු කියන අයව මුණ ගැහුණා. මේ අය තමයි ඒ දූපතේ ආරක්ෂකයෝ. ඩීකන් ඒ දූපතේ හිර…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ හයවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි පස්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ඩීකන්ගේ රහස් කඳවුරට බිලේඩ් සහ මකොටෝ දෙන්න ගියාම, ඒ දූපතේ ඉන්න බෙර්ඩුගෝවරු කියන අයව මුණ ගැහුණා. මේ අය තමයි ඒ දූපතේ ආරක්ෂකයෝ. ඩීකන් ඒ දූපතේ හිර කරලා හිටපු දරුණු රාක්ෂයෙක් ව නිදහස් කරලා නිසා ඒ අය ලොකු අමාරුවක වැටිලා හිටියේ. කොහොම හරි හැමෝම එකතු වෙලා රාක්ෂයාව විනාශ කලත්, බ්ලේඩ් ඒ වතාවෙත් ඩිකන්ගෙන් නම් හොඳටම ගුටි කෑවා. සුපුරුදු විදිහට ඒ වතාවෙත් ඩිකන් බ්ලේඩ්ගෙන් ලේ සාම්පලයක් අරගෙන යන්න ගියා. ඉතින් එයා ඒ ලේ වලින් ගොඩක් බලවත් වැම්පයර් වර්ගයක් නිර්මාණය කරන්න යන බව අපි දක්කා. ඒවගේම පිරිසිදු ලේ තියෙන වැම්පයර් වරුන් ඩීකන්ගේ වැඩ ගැන ඒ තරම් කැමැත්තක් නොදක්වන බවත් අපි දැක්කා.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
ඩීකන්ව හොයාගෙන මේ පාර බ්ලේඩ් සහ මකොටෝ යන්නේ සුමාත්‍රා දූපතටයි. එහෙ එයාට අයිති පතලක් තියෙනවා. මේ වතාවෙත් වෙනස්ම විදිහක වැම්පයර් විශේෂයක් මේ දෙන්නට මුණ ගැහෙනවා. ඒ වගේම වැම්පයර්ලා වුණ අයව ආපහු මනුෂ්‍යයින් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලත් දැන ගන්න ලැබෙනවා.
හයවන කතාංගය:
- කථාංගයේ නම:The Magic Medicine Man
- ධාවන කාලය: මිනිත්තු23
- IMDbඅගය: 6.5/10
එහෙනම් හත්වන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
147 downloadsDownload Marvel-Anime-Blade-S01E06-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


