Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ දහවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි නමවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. කිකෝ සහ බ්ලේඩ් කියන්නේ එකම ගුරුවරයෙකුගෙන් සටන් ක්‍රම ඉගෙන ගනිපු දෙන්නෙක් බව අපි දැක්කා. දෙන්නම සම මට්ටමේ දක්ෂයෝ. හැබැයි කිකෝට ඕනි වුණේ ලෝකයේ ඉන…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ දහවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි නමවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
කිකෝ සහ බ්ලේඩ් කියන්නේ එකම ගුරුවරයෙකුගෙන් සටන් ක්‍රම ඉගෙන ගනිපු දෙන්නෙක් බව අපි දැක්කා. දෙන්නම සම මට්ටමේ දක්ෂයෝ. හැබැයි කිකෝට ඕනි වුණේ ලෝකයේ ඉන්න විශිෂ්ටම කඩු සටන් කරුවා වෙන්නයි. ඒ වෙනුවෙන් කිකෝ බ්ලේඩ් ට විවෘත අභියෝගයක් කලත් දරුණු පරාජයකට පත් වෙන්න කිකෝට සිද්ධ වුණා.
ඒ වගේම එයාලගේ ගුරුවරයාව ඩිකන්ගේ අගුලකට අහුවෙලා වැම්පයර් කෙනෙක් බවට පත් වුණා. බ්ලේඩ් සහ එයාගේ ගුරුවරයා අතරේ ලොකු සටනකට පස්සේ බ්ලේඩ් අතින් ගුරුවරයා මැරුම් කෑවා.
ඒ හැම දේකටම පස්සේ එතනට එන ඩීකන්, බ්ලේඩ්ට හොඳම එකෙන් නෙලලා කාම්බෝජයේ තියෙන එයාගේ පරීක්ෂණාගාරයට අරගෙන ගියා.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
මකෝටෝ බ්ලේඩ්ව හොයාගෙන කාම්බෝජයට එනවා. ඒවගේම ඩීකන් වැම්පයර් කෙනෙක් වෙන්න හේතුවුණ කාරණය මොකක්ද කියලා අද දැන ගන්න පුලුවන්.
දහවන කතාංගය:
- කථාංගයේ නම: To The Vortex of Surrows
- ධාවන කාලය: මිනිත්තු 23
- IMDb අගය: 6.5/10
එහෙනම් එකොලොස් වන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
135 downloadsDownload Marvel-Anime-Blade-S01E10-Sinhala-Subtitles.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


