Watch Trailer

Marvels Agent Carter [S01:E04] | ඩොටී….. [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ කොටස අරගෙන එන්න නම් ටිකක් පරක්කු වුනා. ගිය සතියේ හතරවෙනි කොටස විකාශය නොවුනු නිසා මේ අද අරගෙන එනනේ, මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ හතරවෙනි කොටසයි. තුන්වන කොටස ගැන කෙටියෙන් යමක් මතක් කරලා ඉන්නම්. මතක ඇති හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නයිට්‍රමීන් නිසා විනාශ වුනු පිරිපහදු ස්ථානයේ තිබී හමුවෙනවා ඔහුගේ කා…

Agent carter S1

මේ සතියේ කොටස අරගෙන එන්න නම් ටිකක් පරක්කු වුනා. ගිය සතියේ හතරවෙනි කොටස විකාශය නොවුනු නිසා මේ අද අරගෙන එනනේ, මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ හතරවෙනි කොටසයි. තුන්වන කොටස ගැන කෙටියෙන් යමක් මතක් කරලා ඉන්නම්. මතක ඇති හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නයිට්‍රමීන් නිසා විනාශ වුනු පිරිපහදු ස්ථානයේ තිබී හමුවෙනවා ඔහුගේ කාරයේ බම්පර් එක. කාටර්ගේ මෙහෙයවීම යටතේ ජාවීස් විසින් කාරය අතුරුදන් කළත් ප්‍රශ්න කිරීම සඳහා ජාවීස්ව SSR එක වෙත රැගෙන යනවා. නමුත් ඔහුගෙන් වැඩි තොරතුරක් ලබා ගැනීමට ඔවුනට හැකි වන්නේ නැහැ.

ඒ වගේම කාටර් එක්ක ජාවීස් යනවා හෝවාර්ඩ්ගේ සේප්පු හොරකම සිදු වුනු තැනට, එහිදී එතන තිබුණ භාණ්ඩ එතනින් ගෙන ගිය ආකාරය කාටර්ට අවබෝධ වෙනවා. ඒ අනුව බෝට්ටුවක තිබී එකි භාණ්ඩ ඇය සොයාගන්නවා. SSR එක අමතා ඒ භාණ්ඩ ගෙනයන්නට සැලැස්වුවත්, එක් සැකකරුවෙක් සමඟම පරීක්ෂක ක්‍රිස්මින්ස්කි ඝාතනයට ලක් වෙනවා. ඔය විදියට තමයි ගියවර කොටස අවසන් වුනේ. අද කොටසේදී හෝවාර්ඩ් ස්ටාර්ක් නැවත එනවා. ඒ වගේම කැප්ටන් ඇමරිකා ගැනත් කතා බහට ලක් වෙනවා. නරඹන්න එහෙනම්. ජයම වේවා.. එලස්ස්ස්…..

Agent Carter (2015) on IMDb

 

 

125 MB කොපිය මෙතනින් බාගන්න

CE53ED4C174A8C0B1BC85971AF4ABC516184135E

203 MB කොපිය මෙතනින් බාගන්න

E47F55D1066B8E32EFC2ABD7EBA47D7780265669 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,609 downloadsDownload Marvels.Agent_.Carter.S01E04.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,609 downloadsDownload Subtitles62 KB

31 comments

  1. Ravindu Adithya

    thanku weewa saho :-)

  2. Anushka

    ගිරිපුර ඇත්තෝ එකේ ඩොටී ද? හික්ස්
    ස්තුති සහෝ..!!

  3. ns

    බොහොම ස්තූතියි...
    පුලුවන්නම් The Musketeers සීසන් 2 එකට සබ් දෙන්න.

  4. lakshyan

    Thank u bro!! :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. shan

    patta bro athtama godak thnx!!

  7. kosala

    niyamai kollllloooooooooooo

  8. Hasitha

    Thanks sahoo

  9. Deshan

    බොහොම ස්තූතියි

  10. lakmal

    thanx frnd............

  11. DCG

    125mb link eke video eke sound witharane..

    1. යශෝධ

      ඒක මීඩියා ප්ලේයර් ක්ලැසික් එකෙන් ප්ලේ කරන්න. එලස්ස්ස්.....

  12. නලින් පෙරේරා

    ස්තුතියි යශෝ. බාගෙන තියෙන්න බලන්න ඕනේ

    ජය වේවා!

  13. sajeevi

    thanks

  14. Ruchira

    sub 1ට ස්තුතියි.......

  15. Bhagya

    ela ela niyamai......!

  16. Min Jae

    ගොඩක් ස්තුතියි ^_^

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට හොදේ.
    මේකෙ පොඩි පරන ගතියක් තියෙනව නේද???
    ජය වේවා. !

  18. madhuka

    125mb link eke video eke sound witharane..

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔක්කෝම එනකං බලාගෙන ඉන්නවා නෙව.

    මොන මගුලක්ද ඔන්න බෑවා....... :)

    බොහෝම ස්තුතියි උපසිරැසියට. :)

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  24. nisala udara

    alut eka dendoo

  25. Dhana

    ගිනි ගින්දර!!!!!!!!

  26. ශාන් විමුක්ති [විමා]

    මෙන්න සබ ගන්නවෝ

  27. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  28. chinthaka

    thankx

  29. Deeptha welagedara

    Thanks

  30. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!