මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලවේ පළමු කතා සමයේ පස්වන කොටසයි. අසනීපෙන් ඉන්න නිසා තමයි ටිකක් පරක්කු වුණේ උපසිරැසිය අරගෙන එන්න. සිව්වන කොටසේ වුනු දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු පුරුදු විදියටම. හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නැවත පැමිණීමත් සමඟම, කතා මාලාව වෙනස් අතකට ගමන් කරපු හැටි මතක ඇති. ස්ටාර්ක්ගේ…

මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලවේ පළමු කතා සමයේ පස්වන කොටසයි. අසනීපෙන් ඉන්න නිසා තමයි ටිකක් පරක්කු වුණේ උපසිරැසිය අරගෙන එන්න. සිව්වන කොටසේ වුනු දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු පුරුදු විදියටම. හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නැවත පැමිණීමත් සමඟම, කතා මාලාව වෙනස් අතකට ගමන් කරපු හැටි මතක ඇති. ස්ටාර්ක්ගේ නිපැයුම් එස්.එස්.ආර් එක සතුවීමත් සමඟම ස්ටාර්ක් නැවත නිව්යෝර්ක් වලට පැමිණෙනවා. ඒ තවත් භයානක නිපැයුමක් කාටර් ලවා තමන් භාරයට ගැනීමටයි. එය අවියක් ලෙස සඳහන් කළත්, ස්ටාර්ක් ගැන ඇති සැකය නිසාම ඒ ගැන සොයා බලන කාටර් අවබෝධ කරගන්නවා, ඒ ස්ටීව් රොජර්ස්ගේ, (කැප්ටන් ඇමරිකා) රුධිර සාම්පලයක් බව. ඒ අනුව ස්ටාර්ක් සමඟ අමනාප වන කාටර් ඔහුට සමුදෙන්නේ මින් මත්තට තමන්ගෙන් උදව් නොලැබෙන බව පවසමින්.
ගියවර කොටසේදී තවත් අලුත් චරිතයක් කාටර්ව මරා දැමීමේ උවමනාවෙන් ඇය නැවතී සිටින කාන්තා නේවාසිකාගාරය වෙත පැමිණෙනවා. ඒත් නොසිතූ ආකාරයකට ඔහුට මිය යන්නට සිදුවන්නේ, කාටර්ගේ අසල්වැසියෙක් ලෙස අලුතින් පැමිණි ඩොටීගේ ප්‍රහාරයකට ලක් වීමෙන්. ඇත්තටම මේ ඩොටී කවුද කියන එක ගැන යම් කිසි හෝඩුවාවක් අද කොටසින් ඔයාලට දැකගන්න ලැබේවි.
ඒ වගේම තමයි එස්.එස්.ආර් එකේ තොරතුරු විශ්ලේෂක ඩැනියෙල් සූසා දිගින් දිගටම තඹ පැහැ කොණ්ඩකාරිය ගැන හොයලා බලන්න කටයුතු කළා. ඉතින් ඒ තඹ පැහැ කොණ්ඩකාරිය, පරීක්ෂක කාටර්ම බව ඔහුට සොයාගන්න හැකි වෙයිද කියන ප්‍රශ්නය අද කොටස නරඹන විට ඔයාලට හිතේවි. තිමිංගලයා හා සම්බන්ධ ගුප්ත යතුරු ලියනයෙන් පණිවිඩයක් ලැබෙන බවක් පෙනෙන්නට තිබුණා. ඉතින් ඒ පණිවිඩයෙන් කියවුනේ මොකක්ද කියලා අද දැනගන්න පුළුවන් වෙයි. අද කොටසේදී කාටර් යනවා රුසියාවට. බලමු එහෙනම් මොකක් වෙයිද කියලා. එලස්ස්ස්ස්ස්.. මං ගියා.. ජයම වේවා..!
ප.ලි : දී ඇති 720p කොපිය නැරඹීම සඳහා K-Lite Codecs සහිත Media Player Classic භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
171 MB (720p) කොපිය මෙතනින් බාගන්න
319FB3B2C68DDE57C45A8320C3ADF25782D70F1D 947A72011AEB6A1605B439CD29E8106178F58F58 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,502 downloadsDownload Marvels.Agent_.Carter.S01E05.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
28 comments
ෂෙරින් සමාධි ගිනිගේ
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)VisH
බොහොම ස්තුතියි සහො.... : ) (y)
Yenu
Thank you very much….
නලින් පෙරේරා
ස්තුතියි යශෝධ! බාගත්තා කලින්ම
ජය වේවා!
thisal
තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
wasantha
sub ekata thanx saho...mekath maxxa...jaya wsewa!!!!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
Hasitha
Patta sub 1 denakam balagena hitiye thanks
brayan thomas
thanks lot
champika
thanks machan
ANTON
Thanks Brooooo!
lakmal
thx soooooooooooooooooooooooooooooooooooo mch...........
sajeevi
thanks
Deshan
Thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
Marco Polo එක ගැනත් පොඩ්ඩ්ක් බලමු. :-)
ජය වේවා. !Dhana
ජයෙන් ජයම වේවා!!!!!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
මෙන්න මේකත් ගන්නවෝ..
K-Lite එකේ අලුත් වර්ශන එක ගන්න කියහන්
පරණ ඒවගේ වැඩ කරන්නේ නැහැ
එලස්Ruchira
sub 1ට ස්තුතියි.......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........chinthaka
thankx
Udara Damith B\K
************************************************************+
********
THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
**********************Sudeepa
උපසිරසියට බොහොම ස්තූතියි
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ස්තූතියි සහෝ...
බලාගෙන හිටියේ දෙනකම්...
ජය!!!