කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter එක වැඩ කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් උනා.. ඒක හොරකම් කරන්න ගියපු පෙගී ට සහ ඩොක්ටර් විල්ක්ස්…

කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter එක වැඩ කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් උනා.. ඒක හොරකම් කරන්න ගියපු පෙගී ට සහ ඩොක්ටර් විල්ක්ස් ට උනේ හිතපු නැති දෙයක්. zero matter එක ගන්න විට්නි ෆොරෙස්ට් ආපු නිසා ඒක ගන්න ලේසි උනේ නැහැ. අන්තිමට උනේ විට්නි ෆොරෙස්ට් ගේ ශරීරය ඇතුලට zero matter එක ගියපු එක සහ ඩොක්ටර් විල්ක්ස් අතුරුදහන් උණු එක . පෙගී නම් යන්තමින් බේරුනා.. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අර ටයි පින් එකේ ගැන විස්තර හොවාර්ඩ් ඇවිත් පෙගී ට කියනවා. ඒක රහස් සංගමයක පින් එකක්. ඒකෙ ඉන්නේ පිරිමි සාමාජිකයෝ විතරයි. ඒත් පෙගී ට මේක ඇතුලට යන්න ඕනේ වෙනවා. එයා කොහොමද ඇතුලට යන්නේ? ඒ වගේම තමයි විට්නි ෆොරෙස්ට් zero matter එකත් එක්ක වැඩ කරන හැටි අහම්බෙන් ඉගෙන ගන්නවා. ඒ කොහොමද ඒ ? ඒ වගේම තමයි පෙගී ව මරන්න කුලී මිනිමරුවෙක් එනවා.. කවුද එයාව එවන්නේ? එයාව එවන්න හේතුව මොකක්ද? අහ තව දෙයක්.. කලින් මැරුණා කියලා හිටපු කෙනෙක් අද එනවා. ඒ කවුද ඒ? ඒ අතරේම පෙගී අර zero matter එකට නිරවරනය් වෙලා කියලා දැනගන්නවා.. ඒ කොහොමද එහෙම උනේ? එතකොට පෙගී ට මොකක්ද වෙන්නේ?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!
200 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න
48CFF2BB5F11090F8F14D0561844E675F9BCC573150 MB (x264.HDTV.480p) කොපිය මෙතනින් බාගන්න
0C50708112D8A96ED5E1BBDB3FE31C92C8D3A632251 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න
298C5DEB29AA1C429C63A5765A43C7F36E3AF116 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,606 downloadsDownload Marvels.Agent_.Carter.S02E03.baiscopelk.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
22 comments
tharindu gunarathna
sumanadasa
thanks machan sub 1 dunnata.
Jaya Wewa !!නලින්
ස්තුතියි, දසන් කොල්ලෝ...
ජය වේවා!
Ama
බොහෝම තුති ...
ඔබට ජය!!!
Charith
Thanks bro!
kavinda
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවාS.K.Ruchiranga
thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kalana rajapaksha
ගොඩක් ස්තූතියි දසන් සහෝ උපසිරැසියට......
රයන් ද සිල්වා
ස්තුතියි බන් සබ් එකට..
෴ජය වෙවා෴කවීන් ලහිරු
පට්ට සහො
සබ් එකට තුති
෴ඒලස්෴Sachintha
tnx bro sub ekata
jaya wewaManoj
thanks bro
Himaru
thanks bn pattaaaa
Kavindu
maxxa bn
epi 4 hamu wemu
jaya wewaMithul Lakshitha
෴Thankss෴
෴Pzttaaa෴
෴Broooo෴
Tharaka Lahiru
tnx
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu madushanka
next epi sub plz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks