ඔන්න මම වැඩිය පරක්කු වෙන්නේ නැතිව දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් ලොකු කතාවක් කිවුවනේ. එනිසා වැඩි දේවල් නැතිවම අපි කතාව පැත්තට හැරෙමු නේද? කලින් කොටසේදී ජැක් තොම්සන් ඇතුළු පිරිස ඩොරති නැත්නම් ඩොටී ව අල්ලගන්නවා. ඒත් එයාව ප්‍රශ්න කරන්න කාටර් ට ලැබෙන්නේ නෑ. ඇය ව එවනවා ලොස්ඇන්ජලීස් වලට. ඉතින් එහේ…

ඔන්න මම වැඩිය පරක්කු වෙන්නේ නැතිව දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් ලොකු කතාවක් කිවුවනේ. එනිසා වැඩි දේවල් නැතිවම අපි කතාව පැත්තට හැරෙමු නේද?
කලින් කොටසේදී ජැක් තොම්සන් ඇතුළු පිරිස ඩොරති නැත්නම් ඩොටී ව අල්ලගන්නවා. ඒත් එයාව ප්‍රශ්න කරන්න කාටර් ට ලැබෙන්නේ නෑ. ඇය ව එවනවා ලොස්ඇන්ජලීස් වලට. ඉතින් එහේ ආපුවාම ඇයට ලැබෙන්නේ මිදුණු අයිස් කුට්ටියක් ඇතුලේ මැරිලා හිටපු ගැහැණු කෙනකේ ගැන විස්තරා හොයන්න සහ ඒ අභිරහස විසදන්න.. ඉතින් ඒ සිද්දිය ගැන හොයාගන්න ගිහින් මේ Isodyne energy සමාගම එක්කත් පැටලෙන්න වෙනවා. ඒ වැඩේ නම් ලේසි නෑ. මොකද ඒ සමාගම එක්ක දිගටම ගණුදෙනු කරන්න වෙයි වගේ. ඒ වගේම තමයි පෙගී එතන වැඩ කරපු ඩොක්ටර් කෙනෙක් අල්ලගත්තනේ. ඒ වගේම තමයි නරක පොලිස්කාරයෙක් ගැනත් දැනගන්න ලැබුන. හැබැයි එයා විස්තරයක් කියන්නත් කලින්ම එයාව මරල දානවා ඒක වෙන්නේ ඉතින් අර කැල්වින් සහ එයාගේ බිරිදගේ උවමනාවට. පේන විදියට නම් එයාලා තමන්ගේ අඩු පාඩු වහගෙන යනවා වගේ.. ඒ වගේම තමයි Isodyne energy සමාගමේ සැගවුණු රහස් තියෙනවා වගේ.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු… ජේන් ස්කොට් ගේ මිනිය අභිරහස් විදියට අතුරුදහන් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම් තමයි Zero Matter එක කොහොමද වැඩ කරන්නේ කියලත් ඔයාලට අද බලාගන්න පුළුවන්. අහ් තව දෙයක්. පෙගී කාටර් අර දොස්තර විල්ක්ස් එක්ක එකතු වෙලා Zero Matter එක හොරකම් කරන්නයි යන්නේ. ඒක සාර්ථක වෙයි ද? අද කතාව නම් සම්පුර්ණයෙන්ම වගේ වික්‍රම පිරුණු එකක්. එහෙනම් කතාව බලන්න යාළුවනේ.
ඊලග කොටසින් ලබන සතියේ හමුවෙමු. ජයවේවා…!!!
200 MB (HDTV x265 720p) කොපිය මෙතනින් බාගන්න
FEC4879BE73FCC8B29951DE44DE5E2A3C4AA7A8B221 MB (x264 HDTV 480p) කොපිය මෙතනින් බාගන්න
C6FD635E81CABDBDCE804980F7B58D98EA813876888 MB (HDTV x264 720p) කොපිය මෙතනින් බාගන්න
61F44A77BD5005C8D22FFC0E77875F112EC78128 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,532 downloadsDownload Marvels.Agent_.Carter.S02E02.baiscopelk.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
14 comments
Saketha Pulasthi
Pasindu
Thanks saho ikamanatama sub eka dunnata. Legends of Tomorrow sub ekath puluwannam denna
Charith
Thanks a lot!
අමා
බොහෝම ස්තුතියි සහෝ..
ඔබට ජය!!!
S.K.Ruchiranga
thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
thank you
Rasindu Perera
නියමයි...එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්...
kanishka
niyamai......
harsha
ස්තූතියි සහෝ ඔන්න එහනම් ගන්නවා ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu gunarathna
new epi sub plz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)