ඔන්න ඉතින් හත්වැනි කොටසත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටහ බලපු දවසේ ඉදන් ඉවසීමක් නැතුව වෙන්න ඇති බලාන උන්නේ. හොදයි එහෙනම් වැඩි කතා නැතුව වෙන්නේ මොනාද බලමු. ඔන්න අද කන්දෙන් පහලට වැටුණු විල්, ඉරේට්‍රියා ඇම්බර්ලි තිදෙනාට එල්ෆ් දඩයක්කරුවන් පිරිසකගෙන් තමා කරදර එල්ල වෙන්නේ. ඔය අතරේ රජතුමා කුමාරවරු දෙන්නවා ත…
ඔන්න ඉතින් හත්වැනි කොටසත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටහ බලපු දවසේ ඉදන් ඉවසීමක් නැතුව වෙන්න ඇති බලාන උන්නේ. හොදයි එහෙනම් වැඩි කතා නැතුව වෙන්නේ මොනාද බලමු.
ඔන්න අද කන්දෙන් පහලට වැටුණු විල්, ඉරේට්‍රියා ඇම්බර්ලි තිදෙනාට එල්ෆ් දඩයක්කරුවන් පිරිසකගෙන් තමා කරදර එල්ල වෙන්නේ. ඔය අතරේ රජතුමා කුමාරවරු දෙන්නවා තනියම යවනවා ඩගඩා මෝර්ව මරන්න. එතනදී එක කුමාරයෙක් මැරෙනවා. ඒ වගේම කලින් කොටසේ මියගිය ඇලනොන් ආපහු එනවා.
වෙලාවක් නැති නිසා වැඩිය දේවල් කියන්නේ නැහැ. එහෙමනම් බාගෙනම රසව්දින්න කියන ගමන් මම සමුගන්නවා. නැවත 100 කතාමාලාවෙන් හමුවෙමු.
265 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න
62F3D6986C2A6990459F136F87D13510171FC918438 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
6416819918FB4274DCB7FBD32438A7416E7AAD2B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,028 downloadsDownload The-Shannara-Chronicles-S01-E07.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
43 comments
Udamith Damith (b\k )
Udamith Damith (b\k )
උපසිරසියට බොහොම ස්තූතියි......................
kalekin eka welane man.maru..................
................................................
...........................................Hemal
Thx machn
Shehan
Thank you saho
Hashan
Thanks mcn
Sajeevi
Thanks
Kasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයම වේවා !!!!thanula
sub walata thnks mcn.digatama demu.jaya wewa.
dilshan dila
a mchanla meke ep 6 , 313 mb copy aka man down kare,ake vinadi 34 tiyenne,2parak down kara 2paare vinadi 34i a torent ake awlakda dan naa needa aiye,supiri kata maalawa aki ahuwe
වස්සානය
මටත් ඔකම උනා. මාත් බාගයයි බැලුවේ
මධුකප්‍රිය පෙරේරා
ඔය අවුල තියෙන්නේ HDTV FLEET කොපියේ.
HDTV KILLERS කොපියේ සම්පුර්ණයෙන්ම තියෙනවා.
මදුශාන් ලසන්ත
පට්ට සහො
තැන්ක්ස් සබ් එකටKing Ruwan
Thanx saho..............
sudatha
thanx machooo
අමා
ස්තුතියි සහෝ!!!!
Hope
Woow.... Thanks machan ubanam supiri dial ekak machan......
Onna download kara.G@neo
patta ikmanata sub kranawaneh.. hodai ah... thanks
Samodya Dulshan
Phatta broo.. digatama sub danna sahoo
නලින් පෙරේරා
බොහොම ස්තූතියි මධුක මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
asan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
Ravin
Thanks for the sub
Kavindu Theekshana Wand
THE MAGICIANS wlt th sub ek dnko bro
Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
Season 2 th ghn plan krlalu.Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑදෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Danu
niyamai saho. enakan hitiye. niyamai. jaya wewa
Reshan
ela...
Lakshitha
thnx saho sub 1te :D
shanidu
8 episod aka ko ikmanata danawda subtitls aka
Thisara Laksitha
8 sub aka ekmanata dannako
Menuka
8 sub eka ikmnata dennako aiye :(
sahan
next episode eka denne nadhdhooooooooo...
Menuka
Ko 8ekath dennako plz...
kalindu rukshan
8 sub aka one eka dan awith ne
http://rarbg.to/torrent/q35o6nxTharaka Lahiru
tnx
gayan
mama epi7 download kala namuth eke tiyenneth epi4mai poddak chek karala balanawada\
Kumara
Thanks Bro !!!
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
lakshan
thanks again...
කවින්ද බුද්ධික
thans saho jaya
Pramukmili
Thanx bro..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Shannara Chronicles [S01:E07] with Sinhala Subtitles | මිතුරන් වෙන්වෙයි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/The-Shannara-Chronicles-TV-2.jpg)

Thanks..........
.................
................
...............
..................................................
........................
....................