Watch Trailer

Marvels Agent Carter [S02 : E07] with Sinhala Subititles | රාක්ෂයෝ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම හත්වෙනි කොටස අරගෙන ඉක්මනට ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ඩොක්ටර් විල්ක්ස් ට Zero matter අරගෙන දෙන්න ඕනේ නිසා පෙගී කාටර් ඩොටී අන්ඩර්වුඩ්ව නිදහස් කරගන්නවා. ඒ වගේම එයා සහ ජාවිස් යොදාගෙන ව්ටිනි ෆොරෙස්ට් ගේ ලේ සාම්පලයක් ගන්නවා. හැබැයි අන්තිමට ඩොටීව තොම්සන…

Marvels-Agent-Carter-S2P1

කොහොමද යාළුවනේ. ඔන්න මම හත්වෙනි කොටස අරගෙන ඉක්මනට ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

ඩොක්ටර් විල්ක්ස් ට Zero matter අරගෙන දෙන්න ඕනේ නිසා පෙගී කාටර් ඩොටී අන්ඩර්වුඩ්ව නිදහස් කරගන්නවා. ඒ වගේම එයා සහ ජාවිස් යොදාගෙන ව්ටිනි ෆොරෙස්ට් ගේ ලේ සාම්පලයක් ගන්නවා. හැබැයි අන්තිමට ඩොටීව තොම්සන් අල්ලගන්නවා. ඒ වගේම සංගමයට වැඩ පෙන්නන්න ගියපු විට්නිට උනේ හිතපු නැති දෙයක්. හැබැයි එයා තමන්ගේ ස්වාමියා සහ සංගමයේ කීප දෙනෙක් ව මැරුවා. ඒ වගේම සංගමයේ පාලනය එයාගේ අතට ගත්තා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

ඩොටී ව අල්ල ගත්ත විට්නි ෆොරෙස්ට් එයාගෙන් ප්‍රශ්න කරන්නයි හදන්නේ. ඩොටී ඇත්ත කියයි ද? ඒ වගේම තමයි ඩොටී ව බේරගන්න පෙගී කාටර් සහ ජාවිස් යන්න හදන්නේ. ඒ වගේම ජාවිස් විශේෂ උපකරණයක් අරගෙන යනවා. ඒකෙන් මොනවද කරන්නේ? හැබැයි ඒක හිතපු විදියට නෙමේ වැඩ කරන්නේ? එතකොට මොකක් වෙයි ද? ඒ වගේම අද හිතපු නැති දේවල් ගොඩක් වෙනවා. ඒ මොනවද කියලා බලන්නකෝ එහෙනම්.

ඊලගට කොටස් දෙකක් එකම දවසේ එනවා කියලා දාලා තිබුනා. පුළුවන් ඉක්මනට ඒකත් දෙන්නම්. ජයවේවා..!!

Agent Carter (2015– ) on IMDb

 

 

138 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න

2616DD8F522C069F02E4D4F8E8966F844368B98C

259 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න

4471393A12A9DE3E8C2676E6D88C68434B524E73 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,016 downloadsDownload Marvels-Agent-Carter-S02-E07.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                      Next Episode>>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

1,016 downloadsDownload Subtitles118 KB

11 comments

  1. freelanzer

    thanks bro..

  2. S.K.Ruchiranga

    elma ,.bn thz sub ekata

  3. tharindu madushanka

    thanks.

  4. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. kavinda

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  6. නලින් පෙරේරා

    ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  7. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sajeevi

    Thanks

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. Udara Damith Dissanayaka

    *****************උපසිරසියට බොහොම ස්තූතියි**********************

  11. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!