Watch Trailer

Marvels Agent Carter [S02 : E06] with Sinhala Subititles |ජිවිතයේ සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන්න් මම හයවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ජේන් ස්කොට්ගේ මිනිය තියෙන තැන ගැන දැනගන්නවා පෙගී කාටර්. ඒ ඩොක්ටර් විල්ස්ක් නිසා. පෙගී සහ ජාවිස් එතනට ගියහම දැනගන්නවා විට්නි ෆොරෙස්ට් ට ඕනේ පරමාණු බෝම්බයක් හදල ඒකෙන් Zeromatter තව හදාගන්න කියලා. ඒ නි…

කොහොමද යාළුවනේ.. ඔන්න් මම හයවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

ජේන් ස්කොට්ගේ මිනිය තියෙන තැන ගැන දැනගන්නවා පෙගී කාටර්. ඒ ඩොක්ටර් විල්ස්ක් නිසා. පෙගී සහ ජාවිස් එතනට ගියහම දැනගන්නවා විට්නි ෆොරෙස්ට් ට ඕනේ පරමාණු බෝම්බයක් හදල ඒකෙන් Zeromatter තව හදාගන්න කියලා. ඒ නිසා පෙගී ඇතුළු පිරිස ඒ වගේ නවත්වන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒක හරියනවා. හැබැයි පෙගී මරු තුරුලට ගිහින් ආයේ එනවා.. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

කලින් කොටසේ ඉවර වෙනකොට ඩොක්ටර් විල්ස්ක් තාවකාලිකව ආයෙත් අතුරුදහන් උනානේ. ඉතින් එය කියනවා තව Zeromatter තිබුනොත් එයාට පර්යේෂණ කරල මොකක් හරි විසදුමක් ගන්න පුළුවන් කියලා. දන්නා තරමින් ලෝකෙන්ම Zeromatter තියෙන්නේ එකම තැනක විතරයි. ඉතින් ඒ විට්නි ෆොරෙස්ට් ලග. හැබැයි පෙගී ට එයා ලගට යන්න බෑ. ඉතින් ඒ වෙනුවෙන් පෙගී කාව ද යොදාගන්නේ? ඒ කෙනා වැඩේට කැමති වෙයි ද ? ඒ වගේම තමයි විට්නි අද තමන්ගේ හැකියාව අර සංගමයට පෙන්වන්න යන්නේ. ඒකෙන් විට්නි බලාපොරොත්තු වෙන උත්තරය ලැබෙයි ද?

අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු… ජයවේවා…!!!

(ප.ලි. : 6 සහ 7 කොටස් දෙකම එකම දවසේ ආවා. අනිත් කොටසත් ඉක්මනට ලබා දෙන්නම්..)

Agent Carter (2015– ) on IMDb

 

 

111 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න

432E907433F350B8B0F18AE7FCA3FE209D0A952A

221 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න

CEF828C5380470168DE8EFD6946FD50AA9FA3BA2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,149 downloadsDownload Marvels.Agent_.Carter.S02E06.baiscopelk.zip161 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                      Next Episode>>

Subtitles

1,149 downloadsDownload Subtitles161 KB

10 comments

  1. Charith

    Thanks bro!

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Sajeevi

    Thanks

  4. නලින් පෙරේරා

    එළස්ස්!!  දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  5. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  9. Udara Damith Dissanayaka

    -------------උපසිරසියට බොහොම ස්තූතියි------------------

  10. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.