කොහොමද යාළුවනේ.. ඔන්න් මම අටවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ඩොටී ගෙන් මිස් ෆොරෙස්ට් දැන ගන්නවා ඩොක්ටර් විල්ක්ස් තාම ඉන්නවා කියලා, ඒ අනුව උගුලක් අටවනවා මිස් ෆොරෙස්ට්. ඒ වගේම ඒකෙන් ඩොටී බේරගන්න පෙගී ට සහ ජාවිස් ට පුළුවන් වෙනවා වගේම ඩොක්ටර් විල්ක්ස් ව අරගෙන යනව…

කොහොමද යාළුවනේ.. ඔන්න් මම අටවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
ඩොටී ගෙන් මිස් ෆොරෙස්ට් දැන ගන්නවා ඩොක්ටර් විල්ක්ස් තාම ඉන්නවා කියලා, ඒ අනුව උගුලක් අටවනවා මිස් ෆොරෙස්ට්. ඒ වගේම ඒකෙන් ඩොටී බේරගන්න පෙගී ට සහ ජාවිස් ට පුළුවන් වෙනවා වගේම ඩොක්ටර් විල්ක්ස් ව අරගෙන යනවා මිස් ෆොරෙස්ට් විසින්. ඒ වගේම තමයි ඇනා ට අවාසනාවන්ත විදියට වෙඩිල්ලක් වදිනවා මිස් ෆොරෙස්ට් ගෙන්. ඒ වගේම ජැක් ට වර්නන් මාස්ටර් කියනවා පෙගී කාටර් ගේ රහසක් හොයාගන්න කියලා.ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
මිස් ෆොරෙස්ට් ට ඕනේ යුරේනියම් කොටස් ටික තියෙන්නේ පෙගී ලග. ඒ වගේම ඩොක්ටර් විල්ක්ස් ඉන්නේ මිස් ෆොරෙස්ට් ළග. ඉතින් මේ දෙක හුවමාරු කරගන්නයි දෙගොල්ලෝ හදන්නේ. ඉතින් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි ද? ඒ වගේම තමයි පරමාණු බෝම්බය අද පුපුරවන්නයි හදන්නේ. ඒක නවත්වන්න පෙගී ඇතුළු පිරිස හදනවා. කවුරු සාර්ථක වෙයි ද ? මොන්වගෙන් මොනව වෙයි ද? ඒ වගේම හිටපු නැති දෙන්නෙක් පැති මාරු කරනවා. ඒ කවුද ඒ දෙන්නා? ඒ වගේම ඇනා ට ඇතිවෙලා තියෙන තත්වය මොකක්ද?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු… ජයවේවා…!!!
121 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න
1B65DC3F0FBFCBB4335745A9830D70161701840D215 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න
79636ABD4BE06428DC051B51D88B3313CADB44AA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,322 downloadsDownload Marvels.Agent_.Carter.S02E08.baiscopelk.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
13 comments
රොයිලි
harsha
ස්තූතියි අපි වෙනුවෙන් වෙන මහන්සියට ඔන්න ගන්නවා සබ ජයවේවා
Janeera
බොහොම ස්තූතියි
Udara Damith B\K
thanks
Sajeevi
Thanks
tharindu madushanka
thanks
kavinda
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.නලින් පෙරේරා
එළස්ස් වේවා දසන් කොල්ලෝ, ස්තූතියි සිංහල උපසිරැසියට. 9ත් බස්සමු ඉක්මනට. ජය වේවා෴
S.K.Ruchiranga
elma ,.,..thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udara Damith Dissanayaka
//////////////උපසිරසියට බොහොම ස්තූතියි///////////////
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා..........!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P