Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E11] with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ඔව් මං හිතුවෙත් මේක ඉවර ඇති කියලා. නමුත් මේක ඉවර නැහැ ගිය දෙසැම්බරයේ මේක අවසන් වෙලා නැහැ. නිවාඩුවක් විතරයි අරගෙන තියෙන්නේ. දැනට නම් ඔක්කොම එපි 16 ක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. බලමුකෝ. අද කොටසේ මන්දාකිණි ආරක්ෂකයෝ යනවා විශ්ව ප්‍රභවය හොයාගෙන වෙනත් තැනකට. ඒත් මේ යන අතරේ ගුරුත්ව කුණාටුවකට අහුවෙන…

Marvels Guardians of the Galaxy TV1

ඔව් ඔව් මං හිතුවෙත් මේක ඉවර ඇති කියලා. නමුත් මේක ඉවර නැහැ ගිය දෙසැම්බරයේ මේක අවසන් වෙලා නැහැ. නිවාඩුවක් විතරයි අරගෙන තියෙන්නේ. දැනට නම් ඔක්කොම එපි 16 ක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. බලමුකෝ. අද කොටසේ මන්දාකිණි ආරක්ෂකයෝ යනවා විශ්ව ප්‍රභවය හොයාගෙන වෙනත් තැනකට. ඒත් මේ යන අතරේ ගුරුත්ව කුණාටුවකට අහුවෙනවා. මේකෙන් බේරෙන්න ලොකු උත්සහයක් දරනවා. ඒ මදිවට පස්සේ සත්තු වගයක් ප්‍රවාහනය කරන්න ගිහින් අපූරු  වැඩක් වෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.

Guardians of the Galaxy (2015) on IMDb

 

 

145 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

326CB071448118FD99ED23922C119A2EB7208 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

462 downloadsDownload Guardians.of_.the_.Galaxy.S01E11.baiscopelk.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           <<Previous Episode                   All Episodes                   Next Epiosde >>

Subtitles

462 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Pasindu

    Tnx bro

  3. D Chamara

    noyami sahoo niyamai degatama karagena yamoo

  4. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan Madusha

    Thanks saho sub 1ta.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.