අපිත් එක්ක හොඳට කුලුපගව එකට හිටපු කෙනෙක් අපෙ විස්වාසෙ කඩ කරලා අපිට විරුද්ධ යමක් කරනව කියල දැනුනහම මොනාද හිතෙන්නෙ. විශේෂයෙන්ම හිතින් පොඩ්ඩක් ලගින් ඉන්න කෙනෙක් එහෙම කලානම්, සමාව දෙන්නවත් හිතෙන්නෙ නැහැ නේද.. අද මේ අරන් අපු කොටසින් වෙන්නෙ එහෙම දෙයක්, විස්වස කරපු කෙනෙකුගෙ පාවාදිමකට ආසන්නව යාමක්. නැහැ එක…

අපිත් එක්ක හොඳට කුලුපගව එකට හිටපු කෙනෙක් අපෙ විස්වාසෙ කඩ කරලා අපිට විරුද්ධ යමක් කරනව කියල දැනුනහම මොනාද හිතෙන්නෙ. විශේෂයෙන්ම හිතින් පොඩ්ඩක් ලගින් ඉන්න කෙනෙක් එහෙම කලානම්, සමාව දෙන්නවත් හිතෙන්නෙ නැහැ නේද..
අද මේ අරන් අපු කොටසින් වෙන්නෙ එහෙම දෙයක්, විස්වස කරපු කෙනෙකුගෙ පාවාදිමකට ආසන්නව යාමක්. නැහැ එක අතකට එහෙමමත් නැහැ, ඒ කෙනා කලේ බොහොම කාලෙක ඉදන් තමන්ට වටිනා කියන කෙනෙක්ට අනතුරු හැඟවිමක්. අනිත් අය ඒක තෙරුම් ගත්තෙ වැරදියට වගේ.. අනේ මන්දා මට තෙරෙන්නෙ නැහැ.. චීන සංගිතයෙන් පටන් අරන් හොන්ග්-කොන්ග් වලට ගිහින් දවා හලුකරන්නෙකුත් සමගින් මේ ඒජන්තයින් සය දෙනාගේ පස්වැනින් වික්‍රමය රැගෙන ඔබ වෙතට ආවේ අවාසනාවන්ත ලෙසින් සුපුරුදු පරිදිම ඔබ වෙතින් සමාව අයදිමිනි! 🙁 ලබන සතියෙ මේ කතාව විකාෂනය නොවෙන බවට පොඩි ආරංචියක් තියනව. එහෙම උනොත් අපි ආයෙ හම්බවෙන්නෙ ලබන මාසෙදි හොඳේ. අනෙ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද හි හේ 😛 එහෙමනම් ආයෙ ලබන සුමානෙ හෝ ඊලග මාසෙදි ආයෙ මුනගැහෙමු!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත
6,533 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E05.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
43 comments
රොයිලි
Dhanushka
thankssssssssssssssssssssssssssssssssssss
amilatk
Jayen jaya
danuka
Tnxz
නලින්
එළ විමා!
ජය වේවා
හසන්ත
මොනවද බන් අසුබ කතා කියන්නේ. මම නම් දිවා රෑ ප්‍රාර්ථනා කරන්නේ මේ කතාව සතියකට දෙසැරයක් වත් පෙන්නන්න කියලා. :P
සබ් එකට තැන්කු එහෙනම්.මිහාන්
ela, thank you.
zumo man
elazz thnxzzz
dilan
thanks machan
ositha
supiri
shani
thanks
Sujith
thanx bro!! ow ow aye kathawa tiyenne november 5 :(
Saman Prasad (Black Cobra)
thanx thanx...
panditha
bohoma pin saho
හර්ෂ ලහිරු
ජයවේවා විමා කොල්ලෝ
කොල්ලට ෆුල්හැපි වගේ ලබන සතියෙ මේක නැති නිසා“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය....Nisal
ශාන් විමුක්ති [වීමා] thankxxxxxxx
Sanjaya
බොහොම ස්තුතියි....
iRsHAad මැකා
එල එල
තාම මට කලින් එකත් බලන්න බැරිවුනා
හැමදාම වගී ඉතින් සබ් එකටයි ෆිල්ම් එකටයි තැන්ක්ස් මචෝTharaka Dilshan
kiyanna deyak na patta saho......
ගම්‍බට්‍ටා
ගොඩා....ක් ස්‍තුතියි මචෝ........
nalaka
එල එළ විමා ගොඩක් ස්තූතියි
mudiya / මුදියා
මෙන්න බොලේ වීමා කොල්ල පට්ට පහර අරන් ඇවිත්.
නියමයි බාං.දැම්ම බානව.
ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!namika
ඇයි මචෝ බය කරන්නෙ? ලබන මාසෙ කියන්නෙ?
කමක් නෑ.. ඒක නෙමෙයි, එන්න එන්න මේකෙත් කුතුහලේ වැඩියිනෙ දැන්.
ගිය පාර එකෙන් මට හිතුණා ලොකු මහත්තයගෙත් මොකක් හරි සැඟවුණු අතීතයක් තියනවා කියලා. අනික ස්කයි ගෙත් මොකක් හරි හොරයක් තියනවා කියලත් හිතෙනවා.
බලමුකෝ එහෙනම් ඔන්න බෑවා!
සබට බොහොම ස්තුතියි හොඳේ!
ජය වේවා!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එකල මචෝ...
පට්ට..Thisara NEO
thanks saho
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Anjana
thanks..
Anjana
thanks,,
Thisara NEO
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා......Lahiru
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි විමා සහෝ...
upul
thnxxx...
digatama sub dendoooooooooooooo....gihan
ගොඩක් ස්තුතියි
me
Thanks
zeva
tnx wewa machoooooo sub walata......
ujitha
thanx kollo.
meka elaKalana
Machn me thiyna torrent links dn weda karanne naa.. plz mta episode 1indn online balanna hari.. nattn download karnn honda link tikak dennako
Kalana
Baan
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Pramukmili
thanxx bro.......
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මෙන්න මෙයා දීලා. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P