Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E06] | පාවෙන මල මිනී… [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙයකටම කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා, “මට මේක දෙන්න වෙන්නේ මේ සුමානේ ඉදන් අද දවසේදී තමයි. මගේ උසස් අධාපන කටයුතු සහ පොකට් මනි, ඉන්ටර්නෙට් බිල් ගෙවාගන්ට කරන පොඩි පහේ ජොබ් කට්ට තමයි පමාවට හේතුව. අද රෑ තමා උපසිරසට අතගහන්න වෙලාවක් ලැබුනේ අද රෑ කියන්නේ සිකුරාදා රෑ”. ඉතින් මේ තරම් කාලයක් ඔයාලට බලන්…

Marvels Agents of S H I E L D
හැම දෙයකටම කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා, “මට මේක දෙන්න වෙන්නේ මේ සුමානේ ඉදන් අද දවසේදී තමයි. මගේ උසස් අධාපන කටයුතු සහ පොකට් මනි, ඉන්ටර්නෙට් බිල් ගෙවාගන්ට කරන පොඩි පහේ ජොබ් කට්ට තමයි පමාවට හේතුව. අද රෑ තමා උපසිරසට අතගහන්න වෙලාවක් ලැබුනේ අද රෑ කියන්නේ සිකුරාදා රෑ”. ඉතින් මේ තරම් කාලයක් ඔයාලට බලන් ඉන්න දෙන්න බැරි නිසා මම අපේ ඇඩ්මින් තුමන්ලගෙන් ඇහුවා වෙන කෙනෙක්ට බාර දෙන්නද කියලත්. මොකද මේ තරම් පරක්කු කරවන්න බැරි නිසා ඔයාලව, ඉතින් එයාලගේ අදහස උනේ නම් කමක් නෑ ශාන් අපේ අය හොද දෙයක් එනකම් බලන් ඉන්නවා කියලයි. ඒත් මම ඔයාලගෙනුත් අහනවා ඒ දේම, ඔයාලට අද දුන්නට කමක් නැතිද මේක? එහෙම නැතිනම් වෙන කෙනෙක්ට බාර දෙන්නද ? මොකද ගොඩක් දෙනෙක්ට මේක එනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නවා කියල මම දන්නා නිසා. ඉතින් කිසිම අහිතක් නැතිව වෙන සහෝ කෙනෙක්ට දෙන්න මම කැමතියි ඔයාලගේ අදහස එහෙම උනොත් වෙන සහෝ කෙනෙක් කලට වෙලාවට මේක අරන් ඒවි. කාගෙන් ලැබුනත් ඒක ලැබෙන්නේ බයිස්කෝප් එකෙන් නොවැ, ඒ නිසාවෙන් මගේ කිසිම අහිතක් නෑ ඉතින් 😉

හරි එහෙමනම් අද කතාව එලියට එන්නේ සුමානයක විරාමයකින් පස්සෙයි. කතාවනම් දැන් ටික ටික හොද අතට හැරිගෙන එනවා, අද කතාව වෙන්නේ අපේ මොළකරුවන් දෙන්නාගෙන් කෙනෙක්ට පිටසක්වල වයිරසයක් ආසාදනය වෙනවා, එක වෙන්නේ පාවෙන මලමිනියකින්, ඒකෙ අන්තිම ප්‍රතිපලේ වෙන්නේ එයාවත් මැරිලා පාවීමයි. ඒ අස්සේ අපේ මේ වෝර්ඩ් කොල්ලත් මැරෙන්නේ නැතිව ගුවන් යානෙන් එලියට පැනලා පාවෙනවා හෙහ් හී එහෙමනම් වැඩි කතා නැතිවම බාගෙන බලමු නේද. මම අහපු දේටත් උත්තරයක් දීලම යන්න තරහ නැතිව කස්ටියම. ඒ වගේම මට වෙනද වගේ අනිත සහෝලගේ උපසිරසි වලට කමෙන්ට් කරන්න බැරිවුනොත් ඒකටත් සමාවෙන්න, පුළුවන් හැම වෙලාම අදහසක් දාලා යන්නම්කො මම.
එහෙනම් හැම කෙනෙක්ටම ජය!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

5,953 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E06.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,953 downloadsDownload Subtitles97 KB

46 comments

  1. rusuru | රුසිරු

    ජය වේවා!

  2. quik

    thanks

  3. hh

    digatama demu machn

  4. tharanga

    බොහොම පින් මචං මේක ඉක්මනට දෙන්න බලමු නේ සිකුරාදා දවස ඇතුලේ වත්

  5. sds

    ela kiri machan sub akata jayama wewa!

  6. yasas

    api ithin denakam inne baiscope aken ath machan mey tharam parrakuwa nam wadi

  7. ccnp

    Thanks

  8. mihin ලංකා

    එලස් සබ් එක ගත්ත මේක බාගෙන හුගක් දවස් ඉක්මනට දෙන්න බලමු මචං

  9. mihan

    thank you !

  10. Saman Prasad (Black Cobra)

    ela ela... thanx saho...

  11. anil

    thnx

  12. udara

    mchn FriDay wat denna blpn...mulinma job eka hodta krgnin monwa nathath....jaya wewa

  13. kaumara

    mata nam sub eka kawada hari denawanam a athi. ela jaya wewa

  14. Nisal Lakshan

    okkoma katha tika ekaparatama dunnama epa wenawa senasuradata aulak ne oyama sub eka denna.

  15. me

    Thanks

  16. #ChalinduDeshan (කිනා)

    මොන පිස්සුද බං.
    අනිත් අය ගැනත් හිතන්න ඕන.
    හැබැයි ඊට වැඩියෙන් තමන් ගැන හිතන්න ඕන විශේෂයෙන්.
    මම මාසෙට එන කොටස් සේරම බාන්නේ මාසේ අන්තිම දවසේ නිසා මට කවද දුන්නත් අවුලක් නෑ :D :D
    ජයවේවා

  17. yasas

    thanks bro,, matanam awlak na,, u ta puluhan widihata denda,, but anith ayta kohoma wida danne na,,

  18. Anjana

    thanks..

  19. සුදාරක සෙනවිරත්න

    මම 1 යේ අවුලක් තෑ මචෝ

  20. shani

    තෑන්ක්ස් සබ් ඒකට.
    අයිෙයා් පරක්කු උනාට කමක් නෑ.
    ෙගාඩක් කතා තියනවනි බලන්න.
    දවස වැදගත් නෑ දිගටම ෙදන ඒකයි වැදගත්.
    (සතිය අැතුලත ෙදනවනම් ඒ් මදැයි.....)

  21. හර්ෂ ලහිරු

    කාටවත් දෙන්න ඕනෙ නෑ විමො
    උඹ දෙන වෙලාව දියන් :D ජය

  22. Keshan

    පරක්කු උනාට අවුලක් නෑ මචෝ .. තමන්ගේ ගැනත් හිතන් එපැයි :D එල පුළුවන් වෙලාවට දෙන්න ...ගොඩක් ස්තුතියි :)

  23. namika

    මොන තරම් ප්‍රමාද වුනත්.. අපි බලන් හිටියේ නැහ්ද?
    දුන්න ගමන් අපි බා ගන්නෙ නැද්ද?
    බා ගත්තට පස්සෙ, පරක්කු වුනාට කමක් නෑ ඔය දීලා තියෙන්නෙ කියලා කියන්නෙ නැද්ද?
    අනේ විමෝ ඔයාම කරන එක හොඳයි. ප්‍රමාද දෝශ අපි ගනන් ගන්නෑ. අනික ඔයාගෙ ලිපියක් වුනත් කියවනකොට මාර ගති! එහෙනං ඔන්න බෑවා.

  24. Dev

    thnx ChameE!

  25. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනවා කියලා කාටද මචෝ දෙන්නේ? ඔන්න ඔහෙ උඹම දාහන්. ජය෴෴ :P :P

  26. DSA

    awulak na macho.. puluwan welawata denda.. ethakan apita inda puluwan..

  27. Anjana

    thankss..

  28. nalaka

    එල එල වීමා සබට ගොඩක් ස්තුතීයි

  29. “චූටී මල්ලි”

    ඔව් බන් උබට හැකි වෙලාවක් දියන්
    ඉස්සෙල්ලා තමන් ගැන හිතන්න එපැයි නෙ?
    එල එල
    සබට තුති
    ඔබට ජය....................

  30. නලින්

    ස්තුතියි විමෝ..

    පරක්කුව එච්චර දෙයක් නෙවෙයි මට නම්!

    උඹට පුළුවන් හැටියෙන් දියන්

    ජය වේවා!

  31. Lahiru

    niyamai

  32. Thisara NEO

    තෑන්ක්ස් සබ් ඒකට.
    අයිෙයා් පරක්කු උනාට කමක් නෑ.

  33. Amith

    thanks.

  34. Naween Pathirage

    Late unata awlak na machan. Digatama karagena yan.....

  35. සංජය

    පොඩ්ඩක් පරක්කු උනත් අහිතක් නෑ ශාන් සහෝ... අයාගෙ සබත් එක්ක බලන්න තියන ඕනෙකම නිසාම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නව. අමාරුකම් මැද්දෙත් මේ කරන වැඩේ පට්ට.

  36. mudiya / මුදියා

    උඹට පුළුවන් දවසක දියන් වීමෝ.
    කොහොමත් අපි සබ් ගන්නෙ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් විතරයි.
    කවද දුන්නත් මේකෙන් දෙනකං ඉන්නවා.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  37. gihan

    ගොඩක් ස්තුතියි

  38. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  40. zeva

    sabata තුති..

  41. Madhusankha

    Thanks Shan Bro ! This series is getting excited.

  42. Rashi

    Thank you for the sub.

  43. samithkaushan

    Sub ekta thanks supiri✌️✌️✌️✌️

  44. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  45. Pramukmili

    thanxx bro............

  46. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️