Watch Trailer

The Tomorrow People [S01 – E03] | අතරමං උන කෙල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් යාළුවනේ මේ ගේන්න හදන්නේ හෙට දිනයේ මිනිසුන් ගැන කියන කතා මාලාවේ තුන්වැනි කොටසයි. එහෙනම් වැඩි කතා බහක් නැතුව මම ඉක්මනටම කතාව දෙසට හැරෙන්නම් කලින් කොටසේ මතකය පොඩ්ඩක් අවදි කරමින්. කලින් කොටස හුදෙක්ම පෙන්වුයේ තවත් මේ විකෘතික ජානය උරුම කරගත් තරුණයෙක් ගැන. මොකද සාමාන්‍ය කෙනෙක් වෙලා සුපිරි බලයක් ලැබ…

The Tomorrow People
එහෙනම් යාළුවනේ මේ ගේන්න හදන්නේ හෙට දිනයේ මිනිසුන් ගැන කියන කතා මාලාවේ තුන්වැනි කොටසයි.  එහෙනම් වැඩි කතා බහක් නැතුව මම ඉක්මනටම කතාව දෙසට හැරෙන්නම් කලින් කොටසේ මතකය පොඩ්ඩක් අවදි කරමින්. කලින් කොටස හුදෙක්ම පෙන්වුයේ තවත් මේ විකෘතික ජානය උරුම කරගත් තරුණයෙක් ගැන. මොකද සාමාන්‍ය කෙනෙක් වෙලා සුපිරි බලයක් ලැබුනහම ඔහු අසාමාන්‍ය කෙනෙක් වෙනවා. එතැනදී සම්මත යැයි පිළිගන්න ලෝකය තුල ඒ සුපිරි බලයකට හිමිකම් කියන කෙනා අසම්මතයක් වෙනවා. එවිට මුළු ලෝකයම ඔවුන් දෙස බලන්නේ විකෘතිකයන් විදිහට. එවිට ඔවුන් ගන්නා තීරණ හරිම දැඩි වගේම ඒවා සමාජයට ගොඩක් අහිතකර වෙනවා. එවැන්නෙක් ගැන තොරතුරක් තමයි කලින් කොටසේදී දක්නට ලැබුනේ. ඒ වගේම ස්ටීවන්ගේ මාමා එහෙමත් නැතිනම් අල්ට්‍රා ප්‍රධානි ජෙඩිකායි කියන්නේ අමුතුම විදිහක සැලසුම් කරුවෙක්. ඔහුගේ ඒකායන පරමාර්ථය මිනිසුන්ට වඩා සුපිරි බලයකට හිමිකම් කියන හෙට දින මිනිසුන් පෘතුවියෙන් වනසා දමන්න. ඒ වගේම ස්ටීවන් කරගෙන යන මේ ද්විත්ව නියෝජිත චරිතය තවත් අභියෝගයකට මුහුණ දුන්නා සහ ඔහු එයින් සාර්ථකව ජය ගනු ලැබුවා. අවසානයේ අපි හැමෝම දැක්කා ජෙඩිකායිගේ අරමුණ මොකද්ද කියලා.

එහෙනම් අද කොටස ගැනත් යම්හෝඩුවාවල් කිහිපයක් දෙන්නම්. මම දෙන කලින් අපේ සමීර සහෝ බයිස්කෝප් මංසල තුලින් ඉඟි ටිකක් නම් දුන්නා. අද තේමා කීපයක් ඔස්සේ කතාව ගලා යනවා. කාරා සහ අයගේ අතීත සිදුවීමක් මතුපිටට එන්නට නියමිතයි. ඒ වගේම ස්ටීවන්ට තවත් බලයක් ලැබෙනවා. ඔහු ඒ බලය උපයෝගී කරගන්න නියමිතයි මනුස්ස යහපත උදෙසා. ඒ වගේම කාරා අද කොටස් අවසානයේ ඉතාමත් ආසන්නයට ඇවිත් දිවිගලවා ගන්නත් නියමිතයි. අවසාන වශයෙන් ස්ටීවන් ඔහුගේ බලය පාවිච්චි කරනවා ඔහුගේ සමීපතමයෙක්ට දක්නට ලැබෙනවා. ඉතින් මේ තැනින් තැන වෙන ප්‍රධාන මාතෘකා ටික තමා මම මේ සාරාංශගත කලේ.එහෙනම් ලබන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!

Girl, Interrupted (23 Oct. 2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,524 downloadsDownload The-Tomorrow-People-US-S01E03-www.baiscopelk.com-.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

5,524 downloadsDownload Subtitles102 KB

34 comments

  1. danuka

    Thnaksss hasa

  2. isuru

    Bohoma thuthi

  3. ප්‍රශන්න

    වාව් මම අද තවම පරක්කු මොකද කියල අහන්න හදනකොටම උඹ දාලා .. මරු ආ........................

  4. gayan

    Sub aka watenakm unne jaya.....

  5. vee

    Maxxama thama

  6. නලින්

    ස්තුතියි හසන්ත අයියා!

    ඔන්න ගත්තා

    ජය වේවා

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල හසෝ...
    පට්ට හොදේ..
    මේකත් දැන් එන්න එන්නම පට්ටවෙනවා..
    තවම හැබැයි ඇබ්බැහි නම් උනේ නැහැ..
    ඒත් මට පේන්නේ එහෙම වෙයි වගේ..
    බලමුකෝ..
    වැඩේ කියන්නේ ලබන මාසේ තමයි ගන්න වෙන්නේ මේක..
    ලිමිට් පැනලා වැඩිපුරත් gb 3 ක් ගිහින් මේ චෙන්නයි එක්ස්ප්‍රස් මගුල නිසා...
    එහෙනම් ජය වේවා..

  8. mudiya / මුදියා

    ඕං දානව දෙවෙනි කමෙන්ට් එකත් මේකටම.
    කලින් එක දාල සබ්මිට් කරනකොටම කෙල වුනානෙ කනෙක්ෂන් එක.
    නියමයි හසෝ.
    ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  9. ක්‍රිෂාන් දේවක

    Thanks

  10. shani

    thanks

  11. yasas

    maxxxa machao

  12. quick

    thanks

  13. tharanga

    ස්තුතියි

  14. Sahan

    thankz a lot bro.. fattama katava..

  15. wow

    wow,,., maru :D

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි හසන්ත සහො ජය

  17. Gayan

    thanx bro......

  18. ශාන් විමුක්ති [ විමා]

    මේක සතියකට තුන් වතාවක් වර
    කොහොමින් හරි වර :p
    තම පලවෙනි දෙක තියනවා බාගෙන බලන්න උනේ නැහැ බන්
    එහෙනම් මෙන්න මේකත් බාන්න දැම්මා
    අලුත්ම ඩොන්ගලෙන්
    හා පුරා කියල බෑවෙන්නෙ බොලාගේ හෙට දිනයේ මිනිසුන් එහෙනම් ඔන්න ;)
    සබට බොහොම තුති හසෝ
    ජය!

  19. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට මචෝ.මේකනම් අමුතුම ටීවී සීරියස් එකක්.හිත ගන්නත් අමාරුයි....දවස් 2කින් සබ් එකත් දුන්න එල එල

  20. “චූටී මල්ලි”

    පස්ටයි ඈ..........
    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  21. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. dev

    bohoma stuti saho... .

  23. amal

    thanks

  24. me

    Thanks

  25. chamath

    ස්තුතියි sub වලට.මොකද තම පරක්කු 4 වන කොටස. ඉක්මනටම දෙන්න හොදේ

    1. හසන්ත වික්‍රමරත්න

      Planes සබ් එක කරන්න උනා. ඒ නිසා මේක පරක්කු හෙට ඔයාලට මේකේ උපසිරස ලැබේවි.

    2. chamath

      thanx saho. mekata pissu watila wage inne. jayawewa

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. සංජය

    බොහොම ස්තුතියි හසන්ත සහෝ...

  28. Lahiru

    thanks

  29. ශාන් විමුක්ති [ විමා]

    මෙන්න ගත්ත හසෝ

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  31. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.