Watch Trailer

Revolution [S2E05 – One Riot, One Ranger] | සතුරු මිතුරු හමුව…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම බලන් ඉන්න මේ කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය කතාව ගැන ටිකක් මතක් කරගෙනම ඉම්මු. අහ් එක්කෝ ඕනෙත් නෑ. මෙන්න මෙතන බලන්නකෝ. මෙතෙක් කතාව ගැන හොඳ විස්තරයක් තියෙනවා. ගිහිල්ලම බලන්නකෝ. අද කොටස ගැන පොඩි වීඩියෝ එකකුත් තියෙනවා. අද කතාව එහෙනම් ඔයාලට බාර දෙනවා. බලමුකෝ මොන්රෝ හා චාලි දෙන්…

Revolution [S2E02
හොඳයි හැමෝම බලන් ඉන්න මේ කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය කතාව ගැන ටිකක් මතක් කරගෙනම ඉම්මු.

අහ් එක්කෝ ඕනෙත් නෑ. මෙන්න මෙතන බලන්නකෝ. මෙතෙක් කතාව ගැන හොඳ විස්තරයක් තියෙනවා. ගිහිල්ලම බලන්නකෝ. අද කොටස ගැන පොඩි වීඩියෝ එකකුත් තියෙනවා.

අද කතාව එහෙනම් ඔයාලට බාර දෙනවා. බලමුකෝ මොන්රෝ හා චාලි දෙන්නට මයිල්ස් ව හම්බවෙන්න ලැබෙයිද කියලා.242

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

f8284a0322edf4fb43a83bf72ca18b7c45214589

279 MB කොපිය මෙතනින් බාගන්න

b8005e3b921a38f3fcdd3e898489e182cc326249

1.06GB කොපිය මෙතනින් බාගන්න

aa65b0301a63b560ae52df4fc8e707e19a5302d9

2.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න

d2df799fccbbe8664b0078adfced86b28cd97509 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,647 downloadsDownload RevolutionS02E05.Sinhala.rar64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                   Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

10,647 downloadsDownload Subtitles64 KB

72 comments

  1. suneth

    patta patta..ahhh thnx ahh...

  2. Kolla

    tnx...

  3. Sujith

    Thanx sahoo!! :D

  4. harsha

    රොයිලි ඔයා නම් මාරයි ස්තූතිය්! ස්තූතිය්! නැවතත් ස්තූතියි!

  5. lk

    Patta patta

  6. danuka

    Supiri machan

  7. asiri

    ThxZzz lot

  8. vee

    Maxxxa denakma unne

  9. amilatk

    Jayen jaya

  10. sanjaya

    Thanks

  11. Anjana

    thanks..

  12. Pahansith Goonetilleke

    fatta saho.thank you wewa !!!!!

  13. tharanga

    පට්ට රොයිලි

  14. yasas

    maxxa wadak machan tv kathawak aka digatama demu

  15. wow

    wow,,maru :D

  16. quik

    thanks

  17. shani

    thanks

  18. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks macho sabekata

  19. shann

    එල එල සබ් දෙනකම් උන්නේ ජය!

  20. ganidu

    තැන්ක්ස් වේවා!

  21. “චූටී මල්ලි”

    එල සහෝ
    ඉතුරුවත් දෙමු
    සබට තුති
    ඔබට ජය....................

  22. jani

    Thank u :)

  23. zumo man

    elazz thnxzzz

  24. dilan

    thanks

  25. DJ

    ELa mcn..thank you.....Sub danakan bln hitiye...tnx

  26. මිහාන්

    නියමයි,
    ජයවේවා.

  27. dana

    niyamai niyamai..........

  28. ශාන් විමුක්ති [ විමා]

    ලිපිය ලියන්න නම් පට්ටම මහන්සියක් වෙලා තියනවා රොයිලියෝ අදනම්
    බොලා මාරයි ආහ්
    හෙහ් හේ
    අනේ බන් මගේ නෙට් අවුලක් නිසාවෙන් මේ කැෆේ එහෙකට රිංගලයි ඉන්නේ
    මෙන්න මම බාන්න දැම්මා
    ස්පීඩ් එක කියල වැඩක් නැහැ
    ඇඩෙනවා හොදටම :(

  29. LAKSHAN

    THANX patta MACHAN ..................

  30. සුනෙත්

    ඉස්තුතියි රොයිලි සහෝ,පුදුම මහන්සියක් තමයි ඔයා අපි වෙනුවෙන් වෙන්නේ .
    ජයවේවා

  31. cHaMaL

    මරු තැන්කු :D

  32. indika

    thanks

  33. sp පියමල්

    නියමයි,thanks

  34. හර්ෂ ලහිරු

    නියමයි රොයිලි ජය

  35. Lakshan

    Niyamai royle shao.mekata sub denakan balan hitiye,ithiri ewatath mewage ikmanata sub denawanam loku deyak

  36. Sahan

    fattama thankz aiye...

  37. thu\

    ගොඩක් ස්තුතියි රොයිලි........ :)

  38. Tharuka

    Super muchan... thankss :)

  39. Neranji Sulakkana

    නියමයි අයියා

  40. amal

    thanks

  41. dev

    bohoma stuti saho...... .

  42. Neranji Sulakkana

    දැන් තමයි ඔන්න අද එක බලන්න ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඊයෙ ආවාට මොකද දවසම වැඩනෙ...

  43. mudiya / මුදියා

    හුරේ මෙන්න දීලා.චුට්ටං විස්තරයක් වුනාට මොකෝ අපි දන්නව මේකෙ සුපිරි කම.නියමයි රොයිලියෝ.
    ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  44. namika

    රොයිලි සහෝට බොහොම ස්තූතියි!
    ගිය පාර එකේ නම් පොඩි ගතියක් තිබුණා.
    මොන්රො ගැන නම් පොඩි යහපත් ආකල්පයක් ඇති වුනා.
    ඒත් චාලි ගන නම් දැන් එච්චර පැහැදීමක් නෑ මට නම්.
    බලමු කෝ නේද?
    සබට ස්තූතියි!
    ජය!

  45. VisH

    බොහොම ඉස්තුතියි : )

  46. Lakshan ads

    ඇත්තටම රොයිලි ඔයාගේ උප ශීර්ෂ ඉතාමත් හොද ගනයේ පවතිනවා. බොහෝම ස්තුතයි. ඔබ විසින් සපයා දුන් ටෙරානෝවා මම ඉතාම කැමැත්තකින් නැරඹුවා හොද ඒ කාර්යය කරල තිබුනා. තවත් එවැනිම කාතාවක උප ශීර්ෂ දේවි යැයි අප බලාපොරොත්තු වෙමු.

  47. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ මෙහෙම දුකක් හතුරෙක් ටවත් වෙන්න එපා..
    කිසම එකක් ගන්න වෙන්නේ නැහැ මේ මාසේ තවත්..
    හෝම්ලෑන්ඩ් එකනම් දැම්මා..
    හරි හිමින් බෑවෙනවා...
    සොරි දෙයියෝ..
    ලබන මාසේ තමයි...

  48. වරුණ

    එල ආ දිගටම දෙමු

  49. tharindu

    patta patta

  50. NCJD

    ඔන්න පස්වෙනි කොටසත් බලල ඉවර කලා. පලවෙනි සීසන් එකේ තිබුණු සමීපත්වය ආයෙමත් ලඟා වෙනවා වගේ. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

Load more comments