Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E07] | මධ්‍යස්ථානය… [සිංහල උපසිරැසි සමඟ]

හරි මම දන්නවා අද මම වෙනදාටත් වැඩ පරක්කුයි කියලා, වැඩ අධික සතියක් ගෙවුනේ මට. තව සතියක් විතර ඉවසන්න මේ විදියට අපි එදාටම උපසිරස දෙන්න වැඩපිළිවෙලක් හදමින් යනවා මේ දවස්වල. ඉතින් වැඩි කතා ඕනා නෑ අද කතාව දිහාවට හැරෙමු. අද කතාව වෙන්නේ ෆිට්ස් සහ වෝර්ඩ් අටවෙනි මට්ටමේ මෙහෙයුමකට එලියට යනවා. එයාලට කිසිම මුදවාගැ…

Marvel’s-Agents-of-S.H.I.E.L.D

හරි මම දන්නවා අද මම වෙනදාටත් වැඩ පරක්කුයි කියලා, වැඩ අධික සතියක් ගෙවුනේ මට. තව සතියක් විතර ඉවසන්න මේ විදියට අපි එදාටම උපසිරස දෙන්න වැඩපිළිවෙලක් හදමින් යනවා මේ දවස්වල.

ඉතින් වැඩි කතා ඕනා නෑ අද කතාව දිහාවට හැරෙමු. අද කතාව වෙන්නේ ෆිට්ස් සහ වෝර්ඩ් අටවෙනි මට්ටමේ මෙහෙයුමකට එලියට යනවා. එයාලට කිසිම මුදවාගැනීමේ සැලැස්මක් නෑ. ඉතින් මේ දෙන්නට මොනාද වෙන්නේ කියලා බලමු එහෙනම්. මෙච්චාර පරක්කු උනාට මට සමාවෙන්න හැම කෙනෙක්ම එහෙනම්. මම ගියා ඔන්න. ජය !

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

6,116 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E07.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

6,116 downloadsDownload Subtitles99 KB

50 comments

  1. ශාන් විමුක්ති [ විමා]

    සබට උදව් කරපු ආසිරිටයි දීල්ෂාන්ටයි බොහොම ස්තුතියි

  2. hh

    Thnxzzzzzz

  3. vee

    Maxxa machan

  4. Chathu

    thanks machan.........

  5. නලින්

    පරක්කු වුනාට මට නම් අවුලක් නැහැ.

    මොකෝ ඉතිං අපි රෝබෝලා ඇ බං..!

    ඒ වුනාත් මෙක දෙනකම් දතකට මැදගන බලන්න ඉන්නවුන් සෙට් එකකුත් ඉන්නා නොව.

    හරි හරි එළකිරි විමෝ පුළුවන් හැටියෙන් දිපන්..

    ජය වේවා!

  6. mihan

    thank you !

  7. sachin kumara liyanage

    ස්තූති මචෝ මේක ඉල්ලලා fb එකෙන් කරදර කරට සමාවෙයන්

    1. ශාන් විමුක්ති [ විමා]

      අයියෝ ඒකට කමක් නෑ බන් ;)

  8. Saman Prasad ( Black Cobra )

    thanq vima............

  9. #ChalinduDeshan (කිනා)

    යකෝ මේ දීල තියෙන්නේ :P
    බොරුවටනෙ බෑ කියන්නෙ ඈ...
    දිගටම දෙමු ඈ
    ජය!

  10. isuru

    Jaya wewa.........

  11. Sujith

    Thnax bro!! awulak na ohoma yan :)

  12. udara

    mchn late wedi bn...mnwa hari deyak krla ikmnta demu nda mchn sub eka..jaya wewa

  13. me

    Thanks

  14. dananjaya prabath

    බොහොම ස්තුතියි.......

  15. Shan Gamage

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....දිගටම දෙමු :)

  16. nilanka

    thanks

  17. “චූටී මල්ලි”

    එල එල
    පරක්කු වෙලා හරි දුන්නනෙ බන්
    සබට තුති
    ඔබට ජය.....

  18. PaThUm MaDuShAn (ශාන්)

    ;)

  19. thanura

    thankx bro......

  20. Sahan

    fattama thankz weva broo....

  21. LIFE

    menna daloo......inna beruwa idiyeee......thankyou wewa

  22. shani

    thanks.
    parakku wela hari sub eka thamai ona....

  23. Ishara

    thank bro

  24. Gihan

    දිගටම කරං යමු විමුක්ති සහෝ..... නියමයි වැඩේ....... හැම අඟහරුවාදම පහු උන ගමන්ම අපි බලන් ඉන්නේ බයිස්කෝප් එකට S.H.I.E.L.D. එපිසෝඩ් එක දානකම්....... පට්ට

  25. සංජය

    උපසිරසියට බොහොම ස්තුතියි වීමා සහෝ...

  26. shehan

    bohoma pin bro oyaaaaaata

  27. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  28. La හිරු

    thankz brother

  29. හර්ෂ ලහිරු

    එලකිරි විමා කොල්ලා ජය :D

  30. amith

    meka denakan balana hitiye.thanks machan.

  31. Download Manager

    Thanx bro

  32. mudiya / මුදියා

    පත සයිස් විස්තරේකුත් එක්ක ඔය දීල තියෙන්නෙ අපේ වීම.
    අනේ මචෝ පොඩ්ඩක් පරක්කු වුනාට කිසිම අහිතක් නෑ බොල.
    අපි දන්නවනෙ වැඩ රාජකාරී අස්සෙ මේ වැඩේ කරන්නෙ කියල.
    කීයට හරි දෙන එකයි අපිට වටින්නෙ.
    එලකිරි හොඳේ.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  33. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ.... දිගටම කරගෙන යන්න. ජයවේවා...

  34. pirate boy

    ගොඩාක් ස්තුති පට්ට ආසාවෙන් බලන් හිටියෙ මේ කොටස එනකම්!

  35. nalaka

    පරක්කු වෙලා හරි දෙනවනේ සහෝ ඒකනේ වැදගත්...ඔයාල අපිට කරන්නේ මාරම සේවයක් ...සබ් එකට තෑන්ක්ස් වීමා

  36. herry

    ස්තූති මචෝ

  37. namika

    බොහොම් ස්තූතියි විමා!
    අනිත් එකත් පරක්කු වුණාට කමක් නෑ. කවදා හරි දෙනවා නොවැ. ඒ නිසා කිසිම අවුලක් නෑ!
    ජය වේවා!

  38. awanda

    Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E08 eka tiyanawa neda.

  39. Eagle

    බොහෝම ස්තූතියි! ඉක්මනටම 8ත් ඕනෙ :)

  40. awanda

    ya

  41. gihan

    ගොඩක් ස්තුතියි

  42. janaka027

    machan EP 7 subtitle play wenne na ne file 4k thiyenawa eth ekak wath play wenna help me.....

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  45. Dushantha

    Jaya wewaaa............elakiri

  46. Madhusankha

    Thanks for your effort bro !

  47. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  48. Pramukmili

    thanxxx bro........

  49. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️