හරි ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන ඔන්න පුලුවන් ඉක්මනින්ම ආවා. ඉතින් වැඩිය කතාබහ නැතිව අද කොටස ගැන බලමු. අද කොටසේදී ජේසන් ඇතුලු කණ්ඩායමට සිද්ධ වෙනවා හේලියොස් කියන නගරයට රත්‍රං ආභරණ පෙට්ටියක් රැගෙන යන්න. ඒ පිලිමන් කියන කෙනාගේ බිරඳ වෙන්න ඉන්න කෙනාට ත්‍යාගයක් වශයෙන…

හරි ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන ඔන්න පුලුවන් ඉක්මනින්ම ආවා. ඉතින් වැඩිය කතාබහ නැතිව අද කොටස ගැන බලමු.
අද කොටසේදී ජේසන් ඇතුලු කණ්ඩායමට සිද්ධ වෙනවා හේලියොස් කියන නගරයට රත්‍රං ආභරණ පෙට්ටියක් රැගෙන යන්න. ඒ පිලිමන් කියන කෙනාගේ බිරඳ වෙන්න ඉන්න කෙනාට ත්‍යාගයක් වශයෙන්. මොවුන්ට වෙන්නේ ඒ පෙට්ටිය ආරක්ෂා කරන්න. ඒවගේම අද කතාවේදී පයිතගරස්ගේ සහෝදරයාව හම්බවෙනවා. ඉතින් මේ හැමෝම මේ පෙට්ටිය ආරක්ෂා කරගෙන හේලියොස් වලට යන්න පිටත් වෙනවා. මේ යන මාර්ගය කාන්තාරයක්. කාන්තාරයේ ඝාතකයන්, කොල්ලකරුවන් වගේම ගැටකපන්න් සිටිනවා. එක අවස්ථාවකදී මොවුන්ට සිදුවෙනවා කොල්ලකරුවන් පිරිසකට මුහුණ දෙන්න. මොවනු යම් ගුහාවක් තුලට යනවා. එහි තිබෙන්නේ ෆියුරියස් කියන රාත්‍රියට අධිපතියාගේ දියණියන්ගේ සොහොන් කොතවල්. ඉතින් මෙතනදී පයිතගරස්ගේ සහෝදරයා විසින් යම් ඉල්ලීමක් මේ ෆියුරියස් කියන දියණින්ගෙන් ආයාචනා කරනු ලබනවා. ඉතින් මුලු කණ්ඩායමට මහත් ව්‍යසනයක් වෙන්න පටංගන්නවා. ඉතිං කට්ටියට මොකක් වෙයිද, ආරක්ෂා සහගතව රත්‍රං පෙට්ටිය අරගෙන යයිද, විවාහයට මොකක් වෙයිද, මොකක්ද මේ පයිතගරස්ගේ සහෝදරයා හැමෝටම ව්‍යසනයක් වෙන තරමටම කරපු ආයාචනය… 😀
අද කොටස බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!
170 MB කොපිය මෙතනින් බාගන්න 237c5687edf8b9eba59ea979370cd77d8dd3a879 200 MB කොපිය මෙතනින් බාගන්න 4e9691636fc166366b13c145b108b0ca6907b229 330 MB කොපිය මෙතනින් බාගන්න ec2a12754582d69ab93bac139be738bbfa3c4f7c 950 MB කොපිය මෙතනින් බාගන්න bace0c3678d070e5ebb274ba0b293c272bddf70f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,255 downloadsDownload Atlantis.S01E08.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
40 comments
saman
ශාන් විමුක්ති [ විමා]
උබනම් මහා නරයෙක් බන්
මම උබට ස්තුති කරන්නේ නම් නෑ
සබ ගන්නවා බලනවාrusuru | රුසිරු
පට්ට මචං
chamath cafe
ජය වේවා දිගටම සබ් දෙන්න සහෝ
ccnp
Thanks
wow
wow,,, maru :D
kalinga
ලොවෙත් නෑ මචං ඉක්මනට දෙන එකට තෑන්ක්ස්
yasas
thnxz saho
isuru samarasinghe
bohoma pin saho :D
“චූටී මල්ලි”
එල එල
ඉක්මනට දුන්නට තුති
සබට තුති
ඔබට ජය.....PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ :D
උදාර
නියමයි සහෝ
shani
thanks
Sanjaya
බොහොම ස්තුතියි සහෝ....ජය වේවා..!!!
Nisal Lakshan
patta mama asama kathawa ...
සංජය
උපසිරසියට බොහොම ස්තුතියි කිනා සහෝ...
indika
thanks
රොයිලි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
පට්ට කිනෝ ජයවේවා :D:D
madusanka
elama thamayi..magabala bala hitiye..godaaaaa...k pin...jaya wewaq!!!!
Download Manager
Thanks Bro
Obata jayamudiya / මුදියා
නියමයි කිනෝ.
100ත් වැඩි ඇතක නෑ වගේ.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!Achintha sameera
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ...
buddhika
tv series walata arrow patanganna oyalage web site 1 thawa famous wei dan godak aya kamathi arrow 1 ta
Shehan
මේක එනකන්මයි හිටියේ,,,බයිස්කෝප් එකට සුභ පතනවා....
yashan
kiyala wdak na niyamama kathawa...thanx bro
gihan
ගොඩක් ස්තුතියි
sajith
Hi macho mama meka beluwa .
thanks niyama wedak.
meke 9 kotsa denne kawadda machooooo plz ikmaninma dennaOVi
ko bn next episd eka?????????????????????????????
madusanka
meka elama thamyi...eth ko machan 9 weni eka ...apu gaman danna....api balagena inne.......
senuri
ane ko maka ep 9 and 10. mkooo awa twma naththa????
hasa
ane machooooo kooo ban meke 9 - 10 kotas...meka nawatthannanam epoooooooo ikmanata dapanno machoooo
plssss......DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dileepa
thankssss machooo...
Ashan S. Peiris
Supiri machooo ..thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
Chathura
බොහොම ස්තූතියි. මහන්සියට පිං
ඔබට ජයAnonymous
thanks brother
Advertisement

thanx