Watch Trailer

The Planets (1999) [EP – 04] | ග්‍රහලෝක සොයා [සිංහල උපසිරැසි සමඟ]

“සූර්යයෙක් කියන්නෙ ගිනිගෙන දැවෙන විශාල තරුවක්. ඒ වගේ තරුවකට පුළුවනි තවත් තරමින් පොඩි ග්‍රහලෝක තමන් වටේට එකතුකරගන්න. ඒ විදිහට සූර්යයෙක් වටේට පරිවාර ග්‍රහලෝක රඳවගන්නෙ, ගුරුත්වාකර්ෂණය කියන ශක්තියකින්. ඒවාට කියන්නේ සූර්ය-ග්‍රහමණ්ඩල කියලා. මොකද සූරයයෙක් වටේට එක්‍රැස් වුණ, ග්‍රහලෝක මණ්ඩලයක්(රාශියක්)නෙ. අ…

The-Planets“සූර්යයෙක් කියන්නෙ ගිනිගෙන දැවෙන විශාල තරුවක්. ඒ වගේ තරුවකට පුළුවනි තවත් තරමින් පොඩි ග්‍රහලෝක තමන් වටේට එකතුකරගන්න. ඒ විදිහට සූර්යයෙක් වටේට පරිවාර ග්‍රහලෝක රඳවගන්නෙ, ගුරුත්වාකර්ෂණය කියන ශක්තියකින්. ඒවාට කියන්නේ සූර්ය-ග්‍රහමණ්ඩල කියලා. මොකද සූරයයෙක් වටේට එක්‍රැස් වුණ, ග්‍රහලෝක මණ්ඩලයක්(රාශියක්)නෙ. අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා. ඒ තමයි “බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බෘහස්පති, සෙනසුරු, නෙප්චූන්, යුරේනස්, ප්ලූටෝ” කියන ග්‍රහලෝක. මේ අතරින් සත්තුන්ට ඉන්ඩ පුළුවන් පරිසරයක් තියෙන එකම ලෝකෙ තමයි, අපේ ලෝකෙ.

ඉරට ළඟින්ම තියෙන්නෙ බුධ. මේ 9 දෙනාගෙන් අඟු‍ටුමිට්ටා තමා මෙයා. ඒ නිසා ඒකේ උෂ්ණත්වය හරිම වැඩියි. හරියට ගිනිගන්නවා වගෙයි. ඊගාවට ඉන්නෙ සිකුරු. එයාගෙත් ජීවයක් පවතින්ඩ පුළුවන් තත්ත්වයක් නෑ. එයා බුධ තරම් රස්නෙ නැතත්, එයාගෙත් ජීවයක් බිහිවෙන්ඩ වුවමනා සාධක සියල්ලම එකට ගැළපිළා නෑ. ඊගාවට පෘථිවි. ඒ කියන්නේ අපේ ලෝකෙ. ජීවයක් තියෙන්ඩ වුවමනා කරන ජලය/ ඔක්සිජන්/ හිරු එළිය/ උෂ්ණත්වය වගේ සාධක ප්‍රමාණවත්ව, තියෙන එකම ලෝකය තමයි මේක. ඊළඟට අඟහරු, එයාගෙ නම් ජීවයක් තියෙන්න ඉඩක් ඇති බව අනුමාන කළත්, තවම ඒ ගැන හරියටම හොයාගෙන නෑ.

The Planets (1999) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

697 downloadsDownload BBC-The-Planets-EP04.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

697 downloadsDownload Subtitles28 KB

33 comments

  1. mihin ලංකා

    පට්ට දිගටම දෙන්න

  2. vee

    thanks machan niyama wadak

  3. danushka

    thanks machan...

  4. ccnp

    Thanks

  5. tharanga

    එලස් මචං බාන්න දැම්ම මේ එපිසෝඩ් එක

  6. eranga

    watina wada satahank saho digatama denna

  7. lasidu

    මැක්සා මචෝ

  8. chami

    thxxxxxxxxx

  9. Hasitha prasad

    මේවා නම් වැදගත් හොදටම දෙන එක

  10. bandula

    good work machan

  11. ositha

    goda :)

  12. nuwan

    elama thamai thank you wewaa

  13. NCJD

    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. සියලුම කොටස් බා ගෙන තියෙන්නේ. සිංහල සබ් දීපු කොටස් සියල්ලම බැලුවා. ඉතිරිවත් දෙන්න.

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ...
    මැක්සා

  15. yeshu

    ස්තූතියි....අනෙක් කොටස් ටිකටකටත් සබ් දෙන්න. නැත්තං වැඩෙන් වැඩක් නෑ....මං හිතුව පරක්කුවෙන කොට වැඩේ අතහැරලා දාලා කියලා...කොහොම උනත් ඉතිරි කොටස් ටිකටත් සබ් දීම අගය කරනවා....නැවතත් ස්තූතියි...!!!!

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  17. Download Manager

    Thanx Bro

  18. shani

    thanks

  19. gayan

    hithuwe amathaka wela kiyalaii..thanks

  20. කේ.යූ.ජී. උදාර

    ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  21. හර්ෂ ලහිරු

    මං හිතුවා කොල්ලට අමතක වේලාවත්ද කියලා
    ස්තුතියි පැතුමා ජය :D

  22. සංජය

    බොහොම ස්තුතියි පැතුම් සහෝ...

  23. indika

    thnq

  24. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. mudiya / මුදියා

    එලකිරි පැතුමෝ.
    ගොඩක් වටිනව මේ වැඩේ.
    ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ඒවගේම ඒලියන් 04 ෆිල්ම් එකට සබ් දෙන එක අමතක කරන්න එහෙම එපා,ජයවේවා.

  27. මිහාන්

    thank you !

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. tharindu

    thank u very much bro..!

  30. වරුණ නිරෝෂණ

    niyamayi saho... thanks

  31. Nirosha Nirosha

    thanks

  32. Nirosha Nirosha

    thank you

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!