පරක්කුයි නේ හොදටම. සමාවෙන්න ඒකට. මේක මම කිනාට බාරදුන්නනේ පහුගිය කොටහේ ඉදන්. කිනාටත් පහුගියේ ටිකේ වැඩ ගොඩගැහිලා එයාගේ අනික් උපසිරසිත් දෙන්න පරක්කු උනානේ. ඉතින් මේක දෙන්නත් පරක්කු උනා සැහෙන. ඊයේ මේක දෙන්න සුදානමින් ඉන්නකොට හදිසියේ තවත් කරදරයක් වෙලා ඉතුරු ටික මට සම්පුර්ණ කරලා දෙන්න පුලුවන්ද ඇහුව ඉතින්…

පරක්කුයි නේ හොදටම. සමාවෙන්න ඒකට. මේක මම කිනාට බාරදුන්නනේ පහුගිය කොටහේ ඉදන්. කිනාටත් පහුගියේ ටිකේ වැඩ ගොඩගැහිලා එයාගේ අනික් උපසිරසිත් දෙන්න පරක්කු උනානේ. ඉතින් මේක දෙන්නත් පරක්කු උනා සැහෙන. ඊයේ මේක දෙන්න සුදානමින් ඉන්නකොට හදිසියේ තවත් කරදරයක් වෙලා ඉතුරු ටික මට සම්පුර්ණ කරලා දෙන්න පුලුවන්ද ඇහුව ඉතින් ඔයාලට මේක දෙන්න ඕන නිසාවෙන්ම මම ඔන්න මේක සම්පුර්ණ කළා. මම මේක කලේ මගේ යාලුවෙක්ගෙ ගෙදරට වෙලා. මගේ කොම් රජා ලෙඩ ඇදට වැටිලා. ඊළගට කොටස මම අරන් එන්නම් පුළුවන් ඉක්මනින්. එහෙනම් වැඩි කතා නැතුව අද කතාව දිහාවට හැරෙමු.
අද කොටස ගැන මන්සලෙන් පොඩි සදහනක් කළා මතක ඇතිනේ කට්ටියට. ඉතින් ඒ කියපු විදියටම අද කතාව කොටස් දෙහෙකින් සමන්විතයි. සුපිරි සොල්දාදුවෙක් උන්නා මතක ඇතිනේ පලවෙනි කොටසේ. අන්න එයාගෙන් වැඩක් ගන්නේ ඔන්න අද තමයි. එහෙනම් අද මොනාද වෙන්නේ කියලා බලගන්ටලාකෝ. සමාවෙන්න පමාව පිළිබධව. මම ඊලග කොටස පුළුවන් ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්. ඇත්තටම මේක මට උපසිරසි කර කර ඉන්න පුළුවන් කාලයක් නෙමේ යාලුවනේ. එහෙම උනානම් මම මොන දේ කරලා හරි මේක නිකුත්වෙලා දවසක් ඇතුලත ලබා දෙනවා ඔයාලට මුල් කාලේදී කළා වගේ. ඔයාලා පොඩ්ඩක් අපෙන් වෙන මේ අතපසුවීම් ගැන ඒ හැටි අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතවා. ගිහින් එන්නම් එහෙනම් යාලුවනේ!
ලිපිය:ශාන් විමුක්ති
130 MB කොපිය මෙතනින් බාගන්න f0cd05d97734ba8290b66a06b233d3d7212ef8b9 260 MB කොපිය මෙතනින් බාගන්න 5eb5cd2a276740da3e801c8a0bc883bdd0c2bcd8 350 MB කොපිය මෙතනින් බාගන්න 725d63f40ac7ab8306417e86148b3756813ec7aa 830 MB කොපිය මෙතනින් බාගන්න bdf4229a1dbda846b044317009d6a9f28d54beeb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,911 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E10.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
41 comments
wow
Xකොල්ලා
චලිදුවට තෑන්ක්ස් පට්ට පට පට ආ......මාත් පට පට ආ....
isuru
ikmnata dennna mchanla
tharanga
ඉක්මනට ඕනේ සබ් ටික මචං මේ පාර නම් හුගක්ම ලේට් :(
Dhanushka
thankssssssssssssssssssssss
sanjeewa
ප්‍රමාද උනාට කමක් නැහැ. :)
me
Thanks
dananjaya prabath
බොහොම ස්තුතියි....
Sahan
thankz a lot bro..
MatHisha
ThanKZ bRo
Sujith
thanx bro!! :D
shani
තෑන්ක්ස්.
මේ වගේ සුළු ප්‍රමාද ගැන අපි වද වෙන්නෙ නෑ.
පුළුවන් වේලාවට නවතින්නෙ නැතුව දෙන එකයි අපිට වැදගත්.
ඔයාලටත් වැඩ රාජකාරි ඇති නොවැ.....
අපිට බලන්නත් වේලාව හොයාගන්න අමාරු එකේ මොනවා කියනවද.........Eagle
බොහෝම ස්තූතියි!
Shalin harshan
patta
හර්ෂ ලහිරු
ජයවේවා සහෝලා :D
පරක්කු උනාට උඹලා කොහොම හරි දෙනවනේ :Pමිහාන්
thank you….!
නලින්
ස්තුතියි කිනා හා විමා ට
ජය වේවා
supun
Thank U godaaak....
PaThUm MaDuShAn (ශාන්)
පරක්කු වෙලා හරි මේ කොටසට සබ් දිපු එක ලොකු දෙයක්...ස්තුතියි සහෝ උපසිරැසියට....ජය! :P :P :P
ANJANA
thanks...
pirate boy
thak! you sooooooooooooooooooooo much!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara NEO
maga balan hitiye
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nisal Lakshan
parakku una eketh hodak thiyanawa ethakota anith ekath ikmanata balanna puluwanne..
Saman Prasad ( Black Cobra )
thanks thanks...
nalaka
machan parakku wela hari dena eka loku deyak..bokkenma thanks..machan,,,,,
රොයිලි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
manura
Enakan balaagena hitiyee.......... thanks machn godak wada athare dunnata
“චූටී මල්ලි”
එල එල
පොඩ්ඩක් පමා උනාට අවුලක් නෑ බන්
සබට තුති
ඔබට ජය.....gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
dilshan
ela. thanks
Download Manager
Thanx machanla
Late unata awulak naha oyalage duties asse amaruwen hari me wade karagena yana 1 godak watinawa
Godak pin
Jaya!!!!!!mudiya / මුදියා
එල එල.
කිනායි වීමයි දෙන්නත් එක්ක එකතු වෙලා දුන්න එක තමයි වටින්නෙ.
නියමයි කොල්ලනේ.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍lahiru
meke thawa Episode 3k tiyanawa neda.ewa kawadada enne.
sasi
thankss
හිරූ
ස්තූතියි! ජයවේවා!
Madhusankha
ILAGA KOTASA BALANAKAL IWASILLAK NA. tHAKS BRO !
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Pramukmili
thanxx bro..........
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

wow,maru :D