Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E11] | මට මැරෙන්න ඉඩදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි පමා වෙලාම ඔන්න අදත් මාවල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එක්ක ආවා. අද ඉදන් මේ වැඩේට උරදෙන්නේ අපේ යශෝධ ශ්‍රීමාල් අයියා. ඉතින් එයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මං වෙනුවට මේ කතාව ඔයාලට අරන් එන්න කැමතිවීම ගැන. ඒ වගේම හසන්ත අයියා තමා දුවලා පැනලා යශෝධ අයියව සම්බන්ධකරලා දුන්නේ එහෙනම් දෙන්නටම බොහොම ස්තුතියි.…

Marvels Agents of S H I E L D

සුපුරුදු පරිදි පමා වෙලාම ඔන්න අදත් මාවල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එක්ක ආවා. අද ඉදන් මේ වැඩේට උරදෙන්නේ අපේ යශෝධ ශ්‍රීමාල් අයියා. ඉතින් එයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මං වෙනුවට මේ කතාව ඔයාලට අරන් එන්න කැමතිවීම ගැන. ඒ වගේම හසන්ත අයියා තමා දුවලා පැනලා යශෝධ අයියව සම්බන්ධකරලා දුන්නේ එහෙනම් දෙන්නටම බොහොම ස්තුතියි. වැඩි කතාවක් නැතිව පහුගිය කොටස දිහාවට හැරෙමු නිවාඩුවෙන් පස්සේ සමහරවිට ඔයාලට උනේ මොනාද කියල මතන නැතිව ඇති නොවැ.

මම ගිය සුමානේ ලිපියෙන් කියපු විදියටම සුපිරි සොල්දාදුවෙක් උන්නා මතක ඇතිනේ ඉතින් ඒ සුපිරි සොල්දාදුවන්ව නිර්මාණය කරන්නේ සන්ධිපාදක න් හැටියට. ඒ උපකරණයෙන් තමයි එයාලගේ රුධිරය පෙරන්නේ. ඒ වැඩේ මෙහෙයවන කාන්තාව තමයි රෙයිනා කියන්නේ. ඒජන්ට් ශිල්ඩ් පළමු කතාන්ගයේදී වගේම මගදී හමුවුන මල් මල් වත හැදී කත යනුවෙන් නම්දරුවෙත් මේ කෙනා තමයි. ඒ කෙනාව මෙහෙයවන්නත් කෙනෙක් ඉන්නවා ඒ කවුද කියල තවම එලියට ඇවිත් නැහැ. ඉතින් මේ අයවිසින් නිපදවපු සුපිරි සොල්දාදුවෙක් කොල්සන්ලා ගාව ඉන්නවා. ඉතින් මේ කැරලිකාර තදයින්ට ඕන ඒ කෙනාව ආයේ ලබාගන්න. ඒ වෙනුවෙන් මහා සිදුවීමක් වෙනවා මතක ඇතිනේ කොහොමහරි අන්තිමේදී පරීක්ෂක කොල්සන්වයි එයාලා පැහැරගන්නේ. වෙන මොනවටවත් නෙමේ ටහිටි ගැන අහගන්න. ඔයාලට මතක ඇතිනේ ඇවෙන්ජර්ස් ක්‍රියාන්විතයේදී පරීක්ෂක කොල්සන් ලොකි ඇතින් මියයනවා. ඊට පස්සේ පරීක්ෂක කොල්සන්ව ජිවත් කරවපු විදිය අද ඔයාලට බලාගන්න පුළුවන් එක ගැන මම වැඩි දෙයක් කියන්නේ නැහැ. උපසිරස කරලා ඉවර උනාම යශෝධ අයියා මට කියපු වචන ටික විතරක් කියන්නම්කො “ඇඩෙනවානේ බන් ස්ටෝරිය අන්තිමට උබ පොස්ට් එක දාද්දි කොල්සන් මට මැරෙන්න දෙන්න කියපු විදිය ගැන දාපන්. මාවල් කාරයෝ අන්තිමේදී තනි ඇහැට අඩවනවනේ. මාවල් කාරයෝ ඉස්සරහට මොනවා කරයිද දන්නේ නැහැ”

හෙහ් හේ ඔන්න ඔහොමයි කිඋවේ. ඉස්සරහට වෙන කතාංගය ගැන හොයාගත්තු පොඩි ඉගියක් දීලා යන්නම් එහෙනම් අපේ හිතවතුන්ට. ඊලග කතාන්ගයෙන් කියවෙන්නේ ශිල්ඩ් ඇකඩමියේදී සිදුවෙන අමුතුම සිදුවීම් පෙළකට මුහුණ දෙන්න අපේ කණ්ඩායමට සිද්දවෙනවා. ෆිට් සහ සිමන්ස් දෙන්නගේ කාලයක් ගතකරපු තැනට ආයේ යනවා. ලබන සුමානෙම ඉතුරු ටික බලාගමුකෝ එහෙනම්. කතා මාලාව ගෙනයන්න බාරගත්තට ආයෙමත් බොහොම ස්තුතියි යශෝධ සහෝ. ඔහුටත් ඔබ සැමටත් ජයෙන් ජය!

ලිපිය: ශාන් විමුක්ති

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 554ba602d7fcf7676eb2c1c1cf4ba5f3f09d4439 275 MB කොපිය මෙතනින් බාගන්න 62d34a8c5e5eb0683d46950bcc3c1ab53ce26552 350 MB කොපිය මෙතනින් බාගන්න 18b9a77a7ade7c49588f0839d855b38ef274947d 985 MB කොපිය මෙතනින් බාගන්න 3202cdd6046e30b8bf326f847fe0bee0349c9854 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,458 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E11.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

7,458 downloadsDownload Subtitles122 KB

67 comments

  1. was

    බොහොම තුති!

  2. kalinga

    ජයම වේවා දිගටම සබ් දෙමු එහෙනම්

  3. nipuna prasad

    thanks machna

  4. eranga

    bohoma pin saho :D

  5. ccnp

    Thanks

  6. asiri

    patta patta amath dwn wenna damma ahenam

  7. zumo man

    elazzz thnxzzzz

  8. kalana

    bohoma thuthi sahodaraya digatama denna mey tv aka

  9. Download Manager

    Thnx machan

  10. ශාන් විමුක්ති [විමා]

    මට සබ කලින්ම ලැබුනානේ ඉතින් :p
    බොහොම ස්තුතියි කොල්ලෝ
    ඔන්න් අද ඉදන් උබ තමා බයිස්කෝප් මාවල් වීරයා වෙන්නේ :D

    1. යශෝධ

      ශාන් සහෝ.. ඔයාගේ සහයෝගය දිගටම බලාපොරොත්තු වෙනවා..

      ලිපියට ස්තූතියි.. ඒ වගේම කමෙන්ටුවටත්.... ජයෙන් ජය...! :-D

    2. #ChalinduDeshan (කිනා)

      එල එකක් බං.
      ජයවේවා!

    3. ශාන් විමුක්ති [විමා]

      අනිවා අනිවා :D

  11. ranga

    txQ

  12. Thisara NEO

    නියමයි සහෝ.......
    ජයවේවා........
    උපසිරැසියට තුති.........

  13. Sujith

    Thanx bro!! :)

  14. tinush

    ela ela
    digatama yamu.
    ilaga kotasa godak parakku karanna epa hode!!!!

  15. dinidu madushanka

    elazzzzzzzzzzzz jaya wewa

  16. La හිරු

    thanks brother

  17. “චූටී මල්ලි”

    හෙ හෙ අපේ ඇලුත් මාර්වල් වීරයා
    එල එල සහෝ
    අනික්වත් එන පරක්කුවට සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය......

  18. gihan

    ela machan..bt podi aulak tiyanewa maga kmp ply aka sub pannane nane....

    1. යශෝධ

      මචන් KM එකට සබ් එක drag and drop කරලා බලහන්,, සමහරවිට සබ් එක hide වෙලා ඇති. KM එකේ රයිට් ක්ලික් කරලා subtitles වල show/hide කියන එක ටික් කරලා බලහන්.. එලස්ස්ස්ස්......

    2. ශාන් විමුක්ති [විමා]

      alt+x

    3. #ChalinduDeshan (කිනා)

      මගේ මතයනම්, සිංහල උපසිරැසි හෝ මොනයම් හෝ උපසිරැසියක් සමඟින් චිත්‍රපටියක් බලනවානම්, MPC (media player classic) ඔන්න බාංඩේ ඈ...

      වීඩියෝනං... MPC තමයි! :D

    4. gihan

      ela karala balannam..

    5. gihan

      na ban hidi wela na..

    6. යශෝධ

      අනිවා.... එකෙන්ම එකඟයි ඒකටනම්...... මමත් එදා ඉඳන්ම MPC

      ජය.....!

    7. gihan

      ath na ban...apoiii.. mama mokda karanne.. jetaudio akath video aka aneth patheta panne..

    8. යශෝධ

      එහෙනම් Media player classic පාවිච්චි කරහන්.. ඒකේ දුක දෙන්නේ නැහැ. K light codec pack එකත් එකක් ඉන්ස්ටෝල් කරගත්තානම් හරි.

  19. Chathu

    thax machan... Machan KM Playe eke sub weda karanne ne ban.. :(

    1. යශෝධ

      Media player classic use karanna..

  20. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  21. Madushan

    130mb eke video file ekath ekka sub wada krnne na!

    1. යශෝධ

      media player classic eken play karala sub eka, eke udata drag and drop karahan.... jaya''

  22. DCD Weerawardhana

    Thanks for the sub :-)

    Mageth KM player ekey sub veda kaley ney. Geamak deela ledey hoyaa gattha :-) Sub file ekey 27 , 572 lines vala ෴ lakunath ekka thiyana kotu salakuna delete karanna.

    1. යශෝධ

      ස්තූතියි මචන් ලෙඩේ හොයලා දුන්නට... එතන තියෙන කොටුව වගේ තියෙන්නේ symbol එකක්. ඒකට අදාල ASCII characters KM එකෙන් ගන්නේ නෑ වගේ ඒකයි.... ජය වේවා
      ....... එල්ස්ස්ස්ස්.........!

    2. isuru priyankara

      kohomada karanne kiyala poddak kiyanawada?

    3. pirate boy

      thankx bro!! that's work

  23. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. shani

    thanks

  25. nalaka

    thanks machan ...digatama denna balamu..jaya wewa..

  26. නලින්

    ස්තුතියි ශ්‍රීමාල් සහෝ
    එවගේම විමා කොලුවටත්

    ජයෙන ජයම වේවා!

  27. danuka sampath

    thank"s.............

  28. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P

  29. Prasad

    ayyo kollo subnam wada karanne na aulak na welawak thiyanawanm poddak ballann

    1. DCD Weerawardhana

      Magey uda comment 1 balanna. :-)

    2. isuru priyankara

      karana vidiya poddak kiyanawada

  30. OCHackerz

    ayyo kollo subnam wada karanne na aulak na welawak thiyanawanm poddak ballann

  31. ANJANA

    thanks...

  32. මිහාන්

    thank you !

  33. Amanda

    අයියේ සබ් එක වැඩ නෑනේ??????

    1. යශෝධ

      මලයා උඩ කොමෙන්ට්ස් පොඩ්ඩක් කියවහන්..... ජය......!

  34. sudeera

    එනකන් ඇගිලි ගැන ගැන හිටියේ පිං සහො. බාන්න දාලා ගොඩක් වෙලා කොමෙන්ටුවක් දාන්න වෙලාවක් අවේ දැනුයි.

  35. pirate boy

    good work &amp; thank you very much!!!!!

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. sasi

    elakiri thankssssss

  38. Tharindu

    meke sub eka wada karanne na ne.... O.o

  39. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. DOxxent

    wADA NA wagene bn

  41. Kasun

    මේක පෙන්නේ නෑ KMPlayer එකේ. ඇයි ඒ?

  42. me

    Thanks

  43. gihan

    මේක පෙන්නේ නෑ KMPlayer එකේ.vlc එකෙත් කොටු වැටෙනවා

  44. හිරූ

    ස්තූතියි! ජයවේවා!

  45. Madhusankha

    THANKS SAHODARAYA !

  46. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  47. Pramukmili

    thanxx bro........

  48. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.