ඔන්න කස්ටියටම රසවිඳින්න අද මම “Almost Human” සයවෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ උන දේවල් කට්ටියටම හොඳට මතක ඇති කියල හිතනවා. මතක නැත්තන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කො. ගිය සතියේ උනේ ජෝන් සහ ඔහුගේ සඟයා යනවා දරුණු ඝනයේ මත්ද්‍රව්‍ය පිලිබඳ වැටලීමක් කරන්න. එහෙදී රුඩි ඔවුන්ට ගොඩාක් උදව් කරනවා. මෙහෙම පොඩ්ඩක…

ඔන්න කස්ටියටම රසවිඳින්න අද මම “Almost Human” සයවෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ උන දේවල් කට්ටියටම හොඳට මතක ඇති කියල හිතනවා. මතක නැත්තන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කො. ගිය සතියේ උනේ ජෝන් සහ ඔහුගේ සඟයා යනවා දරුණු ඝනයේ මත්ද්‍රව්‍ය පිලිබඳ වැටලීමක් කරන්න. එහෙදී රුඩි ඔවුන්ට ගොඩාක් උදව් කරනවා. මෙහෙම පොඩ්ඩක් කිව්වම කට්ටියටම කොටස මතක් වෙන්න ඇති කියලා හිතනවා..
එහෙනම් මේ සතියේ කොටස ගැන කතා කරමු. කලින් කිව්වා වගේ හැම කොටසකින්ම වගේ අලුත් තාක්ෂනයන් නිසා වෙන මිනිසුන්ට වෙන හානි ගැන අපිට මේකෙන් තේරුම් කරනවා. මේකෙදිත් එහෙමයි. මේකෙදි පෙන්නන්නේ හදවත් රෝග වලට ගොදුරු වෙන අයට අලුතින් හදවත් එකතු කරන තාක්ෂණයක් ගැන. හැබැයි මේකෙන් වැරදි ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඒ කට්ටියව තමා අපේ පොලිස් මහත්මයා සහ ඔහුගේ සඟයා අල්ලන්න හදන්නේ. එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
කට්ටියටම ජයවේවා!!
130 MB කොපිය මෙතනින් බාගන්න 77a75e2545483b50609849cd7d021b2a27ef3385 280 MB කොපිය මෙතනින් බාගන්න 5915ddc9474af0665bace9872d3bcfe698725373 350 MB කොපිය මෙතනින් බාගන්න b538c935a83951e8fc854045a35561518f856a73 1.2 GB කොපිය මෙතනින් බාගන්න 91da6b482b4bea93c5aa2dda318c70ac943d1c02 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,930 downloadsDownload Almost-Human.S01E06.zip149 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
33 comments
සමීර චතුරංග
nuwaa
thanx macho, niyamai
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....ජය! :P
asiri
Thnxz
Nuwan
thank machan sub ekata...., meka supiri series ekakne.
vee
maxxa machan
ccnp
Thanks
tharanga
බොහොම තුති!
isuru
patta ikmnata dena akata thanks kollo
wow
wow,maru :D
asiri
elakiri sub aka baiscope ake watenakm unne
quik
thanks
rusuru | රුසිරු
ඉක්මනට දෙන එකට පින් සහෝට
zumo man
elazz thnxzzz
yasomal
bohoma thuthi!
Nilanka
thanks saho.
Sahan
thankz a lot wewah bro..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි ප්‍රසන්නයෝ :P :P ජය
Nisal Lakshan
maru maru niyamay..
Saman Prasad ( Black Cobra )
ela ela. thanks...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
දිගටම කරමු වැඩේ
සබට තුති
ඔබට ජය.....Sujith
Thanx bro!!! :)
dilshan
ela.thanks
danushka
thanks machn,,,ela,,,
shani
thanks
සෂින්ද්‍ර
thanks brooooo
sachesc
ස්තුතියි...
mudiya / මුදියා
ඔය දෙන්නෙ ඇට්ටි හැලෙන්න.
නියමයි ප්‍රසන්නයො.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සචිත උදාර
බොහොම ස්තූතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
:101:Nishshanka Ruwan
ස්තුතියි :)
Advertisement

ආපු ගමන් දුන්න එක නම් සුපිරි..මේ වගේ හැමදාම දෙන්න බලමු.ජය.