Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E09] | නුබේ පසුපසින් යක්ෂයා හබා එයි [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා ඊයේ නම් බොහොම කණගාටුදායක දවසක් සිනමා රසිකයින් දැනටමත් දන්නවා ඇති ෆාස්ට් & ෆුරියස් චිත්‍රපට පෙලේ දෙවන ප්‍රධාන නළු පාවුල් වෝකර් මිය ගිහින් තියනවා, ඉතින් අපි අපේ විදියට ඔහුට නිවන් සුව වගේම ඔහුගේ විදියට සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා මතු අත්භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේ…

Marvels Agents of S H I E L D

මුලින්ම කියන්න ඕනා ඊයේ නම් බොහොම කණගාටුදායක දවසක් සිනමා රසිකයින් දැනටමත් දන්නවා ඇති ෆාස්ට් & ෆුරියස් චිත්‍රපට පෙලේ දෙවන ප්‍රධාන නළු පාවුල් වෝකර් මිය ගිහින් තියනවා, ඉතින් අපි අපේ විදියට ඔහුට නිවන් සුව වගේම ඔහුගේ විදියට සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා මතු අත්භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යන්නත්ය. හීත් ලේජර්ගෙන් පසුව සිනමාවට අහිමිවූ සුපිරි තරුවක්. කිසිවෙකුට පුරවන්නට නොහැකිවූ සුවිසල් හිස් තැනක්. නමුත් නුබ නැතත් ෆාස්ට් & ෆියුරියස් ඉදිරියට ඇදේවි නුබේ තැන වෙනකෙකු ගනීවි. නමුත් නුබ නැති අඩුව අපිට දැනේවි, සුභ ගමන් බ්‍රයන් ඕ’කෝනර්! 🙁

හරි ඔන්න පටන් ගත්තා ලිපියට මුල පුරන්ට, අනේමන්දා කාන්තා පාර්ශවය ගැන කතා කරලා වැඩක් නැහැ නේද, මතක ඇතිනේ වෝර්ඩ් කොල්ලව ඒජන්ට් මේ විසින් එයාගේ කාමරේට ගෙන්නගත්තු විදිය, මම නම් අන්තිම බින්දුවටම කලකිරුණා හොදේ, මේ සුමානේ පටන් ගන්නේ ඒ දෙන්නගෙන්ම තමයි ඔන්න, චඃ අන්තිම සවුත්තුයි වැඩේනම්, කොහම උනත් සමස්ත කතා මාලාවෙන්ම පහුගිය කතාන්ගයනම් ටිකක් විතර පන ගහලා ආපු කතාංගයක් බවට පත් උනා. වැඩිපුර කතා කලේ තෝ ගැන නොවැ, ඒ නිසා වෙන්න ඕනා අපිට එහෙම දැනුනේ.

එහෙමනම් ඉතින් අද අරන් ආපු කතාංගය ගැන බලමුකෝ, අද කතා කරන්නේ අනතුරකින් අදිසි මිනිසෙක් බවට පත්වෙච්චි කෙනෙක් ගැනයි, ඒ කෙනාට පුළුවන් ඉතාම වේගයෙන් එහා මෙහා ගමන් කරන්න වගේම විවිධ හානිදායක දේවල් කරන්න, එයා එන්නේ ගැහැණු ලමෙක්ගේ පස්සෙන්, මිනිස්සු හිතන්නේ ඒ ළමයට අධි මානසික බලයක් තියනවා කියලා. ඒ ගැහැණු ළමය හිතන්නේ දෙවියෝ ඇයට දඩුවම් කරනවා කියලා, ඉතින් කොල්සන් ඇතුළු අපේ ඒජන්තවරුන් පිරිස මේ දේත් බොහොම ප්‍රවේසමින් විසදනවා බලාගන්න පුළුවන් අද දවසේදී ඔයාලට.

ඒ වගේම මම මේකෙදි එක වචනයක් වැරදියට යොදාගත්තා හිතුවක්කාර අන්දමින්, ඒක වචනේ තමයි “Telekinesis” කියලා වචනයක් එකේ තේරුම වෙන්නේ මනසින් යම් යම් බඩු බාහිරාදිය එහා මෙහා කිරීමයි. ඉතින් මේක උපසිරසට යොදන්න බැරි නිසා මම එකට දැම්මා අධි-මානසික බලයක් කියලා. එකෙන් ඔයාලට යම්කිසි අපහසුතාවයක් ඇති නොවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙමනම් සුබ පුවත තමයි ලබන සුමානේ ඉදන් ඔයාලට මේ කතාමාලාව වෙලාවට ලබාදෙන්න හැකියාව ලැබෙනවා. අපේ උපසිරසි කණ්ඩායමේ චලිදු දේශාන් නොහොත් කිනා හට අදීන් පසුව මෙහි බර පැටවෙනවා එහෙමනම් මෙතුවක් කල් මගේ පමාව ඉවසන් ඉදලා වචනයකින් හරි හිතට දහිරියක් දීපු, සබ් පරක්කු වෙනවා කියලා බැනපු, සද්ද නැතුවම උපසිරස විතරක් අරන් ගියපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි මොන විදියකට හරි ප්‍රතිචාර ලබා දීම ගැන, ලබන සුමානේ පටන් කිනාටත් ඒ විදියටම අදහස් දක්වලා තල්ලුවක් දෙන්ටලා එහෙමනම් ගොහින් එන්නම් මම!

“සහෝදරයා. ඔබ මට කිසි දිනෙක අමතක නොවන්නේ ය.”ඉන්ස්ටග්‍රෑම් හි “දෙව් ලොවට තවත් දෙව් දූතයෙක් ලැබුණා… මට කියන්න වචන නෑ සහෝදරයා… ඔබ අමරණීයයි.!” -වෑන් ඩීසල්

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න b2240333fe20cfeed9a690aecdff173d4e6a1e99 190 MB කොපිය මෙතනින් බාගන්න 22945c6efe97f9ed774d3ac721f1dfd6cabfa504 350 MB කොපිය මෙතනින් බාගන්න 8978aa784ff111abc74e5213cf08c49a918fac8f 640 MB කොපිය මෙතනින් බාගන්න 7ad049eae2233e3ee98c3f04ebc9f9deaa13aea3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,192 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E09.zip117 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

6,192 downloadsDownload Subtitles117 KB

44 comments

  1. Nisal Lakshan

    adath iyanna thiyenne godak wada asse dipu sub ekata bohoma sthuthiy

  2. pubudu

    thankssssssssssss

  3. vee

    maxxa saho

  4. Eagle

    පෙරුම් පුරමින් බලා සිටියෙමි,.. :) බොහෝම ස්තූතියි!!!!

  5. lk

    thanks ikmnata demu

  6. නලින්

    ස්තුතියි විමා!

    දැන් ඉතිං අපි දුක් වෙලා පළක් නැත.
    අපිත් හැකි පමණින් යන තැනකට මොනවා හරි කර ගත්තොත් හොදයි.

    "පණ නල තන අග පිණි බිදු වැන්නේ" කියලා තියෙනවනේ.

    ජය වේවා විමෝ!!

    1. ශාන් විමුක්ති [ විමා]

      ඔව් බන් යන්න වෙලාව අවහම කවුරු කොහේ ඉදියත් යන්නම වෙනවා

  7. namika

    පරක්කු වෙලා හරි ගෙනාවනෙ! බොහොම ස්තූතියි.. ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් හි, විමා ගේ සමු ගැනීමද? ජය!

    1. ශාන් විමුක්ති [ විමා]

      ඔව් මචෝ ඊළගට බර පැටවෙන්නේ කිනා වෙතට :)

  8. dananjaya prabath

    බොහොම ස්තුතියි........

  9. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  10. මිහාන්

    thank you....!

  11. Sahan

    vatinvah bro... thankz a lot wewaa...

  12. kanton

    Thanks bro...

  13. sachin kumara liyanage

    තැන්ස් මචෝ සබ් එකට
    මචෝ මෙකට සදා දාන එක නැවත්තුවට ෆිල්ම් වලට දිගටම සබ් දෙනව නේද?

  14. “චූටී මල්ලි”

    ඊයෙ දවස ගැන නම් කතා කරලා වැඩක් නෑ අප්පා
    මොනා කරන්නද
    මචන් මේකෙ තව 1 කොටසයි
    නේද තියෙන්නෙ මේ සීසන් එකට
    සබට තුති
    ඔබට ජය........

    1. ශාන් විමුක්ති [ විමා]

      නැහැ බන් තව කොටස් දහ තුනක් තියනවා

    2. #ChalinduDeshan (කිනා)

      :O දහ තුනක්...
      මටමයි වෙන්නේ...

    3. “චූටී මල්ලි”

      බුදු අම්මියෝ.........

  15. Kavindra

    නියමම වැඩක් සහෝ...බොහෝම ස්තුතියි!!! (Y) :D

  16. nalaka

    kina thanks machan

  17. Saman Prasad ( Black Cobra )

    mona karannada Vimo... duka thama... math eye dawasama net ake gatha kale ape Paul aiyage marane gana hoya hoya thami... Ehenm ubath SHIELD eken samu gannawa a.... ane mnda... ubage kamaththak... mechchara kal me tika niwaradi sub ekka therena bashawen apita genath dunnata ubata pin...

  18. #ChalinduDeshan (කිනා)

    අර අවසානෙට මගෙ නම තියෙන්නෙ ඇයි දන්නෑනේ.. :(
    සුභ පැතුම් ඈ මට කෙලෙව්වට :D :P
    ජයවේවා!

    1. ශාන් විමුක්ති [ විමා]

      බොහොම ස්තුතියි කෙලවිම බාරගත්තට :D

  19. La හිරු

    thankz brother

  20. mudiya / මුදියා

    එල වීමො එල.
    කොච්චර පරක්කු වුනත් උඹේ සබ් එක එනකං අපි බලං හිටිය.
    කොහොම වුනත් මෙච්චර දවසක් ඇද්ද ගේමට ස්තූති කරනව.
    ඊළඟ සතියෙ ඉඳන් අපේ සබ් මැෂිම සබ් එක ගේනකං බලං ඉන්නං.
    ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!

  21. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. උඹ මේකෙන් සමුගන්න එක ගැනනම් කණගාටුයි කිව්වා. ඒත් දීලා යන්නෙත් එසේ මෙසේ එකෙක්ට නෙවෙයිනේ. ජය෴෴ :P :P

  22. ANJANA

    thakzz..

  23. හර්ෂ ලහිරු

    විමාගෙ බූදලේ කිනාට ලියලා දීලා තියෙන්නෙ :D
    මේක නැවැත්තුවාට සබ් දෙන එක නවත්තන්නෑ නේ
    මෙච්චර දවසක් මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි සහො ජය :D :D

  24. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  25. Nisal Lakshan

    sub hadanawade nawaththanna epa vima oyage sub niyamay

  26. Lahiru

    ela.thanks

  27. Nuwan

    niyamai .tawatikai season 1 complete wenna

  28. Ishara

    Mechchara Kalayak Apita Meke Subs Dunnata Thank You Very Much Saho!!!!!!! 8-)

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. සඳරු අංජන

    නියමයි

  31. හිරූ අතපත්තු

    thanx

  32. IsuruD

    Thnx so much

  33. Madhusankha

    THANK U SO MUCH BRO ! JAYA WEWA !

  34. Lakshithac Chathuranga

    Thanx bro for ur great effort...........

  35. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  36. Pramukmili

    thanxx bro.............

  37. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.