Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E12] | යුක්තිය කොතැනද… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ යාළුවනේ. සබ් එක පරක්කු වුනාට. අන්තිම පේළි තුන්සිය ගාණට සබ් දාන්න දවස් තුනක්ම ගියා. මගේ රාජකාරියක් යෙදිලා තිබුන නිසා. සමාව දෙයි කියලා හිතන ගමන්ම පොරොන්දුවකුත් දෙන්නම්කෝ ආයේ එහෙම පරක්කු වෙන්නේ නැහැයි කියලා… හැරෙමුකෝ අද කොටස දිහාවට. ෂීල්ඩ් විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ වෙන අකරතැබ්බයක් හේතුවෙන…

Marvels Agents of S H I E L D

සමාවෙන්න ඕනේ යාළුවනේ. සබ් එක පරක්කු වුනාට. අන්තිම පේළි තුන්සිය ගාණට සබ් දාන්න දවස් තුනක්ම ගියා. මගේ රාජකාරියක් යෙදිලා තිබුන නිසා. සමාව දෙයි කියලා හිතන ගමන්ම පොරොන්දුවකුත් දෙන්නම්කෝ ආයේ එහෙම පරක්කු වෙන්නේ නැහැයි කියලා…

හැරෙමුකෝ අද කොටස දිහාවට. ෂීල්ඩ් විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ වෙන අකරතැබ්බයක් හේතුවෙන්, අපේ ෆිට්ස් කොලුවටයි, සීමන්ස් නෝනටයි යන්න වෙනවා එයාලා ඉගෙනගත්ත තැනට. ඒ කිව්වේ ඔය ෂීල්ඩ්හි විද්‍යා හා තාක්ෂණ ඇකඩමියට. මෙයාලට එහෙදි මුණගැහෙනවා එයාලා වගේම දක්ෂ වයසින් අඩු හුදෙකලා වෙච්ච ඩොනී කියලා කොලු ගැටයෙක්ව. ෂීල්ඩ් ඇකඩමියේ වුන අකරතැබ්බයේ සුල මුල හොයන එක තමයි මෙයාලට භාරවෙලා තියෙන වැඩේ. මෙයාලාත් එක්ක මේ ගමනට එකතු වෙනවා. අපේ පරීක්ෂක වොර්ඩ් සහ ස්කයි. එතකොට කෝ අප්පේ කලින් වතාවේ මැරෙන්න දෙන්න කියලා කෑ ගහපු කොල්සන් මහත්තයා. එයා යනවා පරීක්ෂක මේ එක්ක මෙක්සිකෝවට. යන්නේ හැමෝටම රහසින් තවත් එක රහසක සුල මුල හොයාගන්න. ඒක තමයි……. මේ…… ඒක තමයි…… අපේ ස්කයිගේ දෙමාපියන්ගේ රහස….. එතනදී එයාලා දැනගන්න දේ මොකක්ද?……. ඔයාලාම බලන්න…

ඇකඩමියට ගියපු අපේ යාළුවොන්ට මුහුණ දෙන්න සිද්ද වෙන දේ ගැනත් යමක් කියන්නම්කෝ. ඇකඩමියේ ආධුනික ළමයින් අතර පැතිර යන බිය සන්සිඳුවන්න උත්සාහ කරන අපේ ෆිට්ස් කොලුවටත් ගුටි කන්න වෙන වැඩක් තමයි වෙන්නේ. බෑ බෑ ඔතනින් එහාට මොනාහරි කියන්න ගියොත් ඔක්කොම කියවෙනවා….

ස්කයිගේ රහස, ඒ වගේම පරීක්ෂක ෆිට්ස් සහ සීමන්ස් ජෝඩුවට මුහුණ දෙන්න වෙන ගැටළුවත් එක්ක, අවසානයේ කොල්සන් තවදුරටත් ෂීල්ඩ් කියන්නේ මොන වගේ තැනක්ද කියන එක තේරුම් ගන්නවා. ඉතිනි කස්ටිය කථාව බලන්න… බලලා කොමෙන්ටුත් කොටලාම යන්න එහෙනම්…. සැමට ජයෙන් ජය…..!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න a95ebc1f73c5405c74bef3efbb4b0a5ee2692c57 250 MB කොපිය මෙතනින් බාගන්න 306b673ed0d9a025bb4cc52c2aad6f21df311a8a 350 MB කොපිය මෙතනින් බාගන්න 1e4555d94601fa6bc1c072292d04b9c1a48dc422 795 MB කොපිය මෙතනින් බාගන්න cdcb1e498cfd9cd1ea9f5bf3b3ce34f6635d4e67 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,846 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E12.zip146 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

5,846 downloadsDownload Subtitles146 KB

39 comments

  1. asiri

    thanks saho

  2. nipuna prasad

    bohoma pin digatama denna

  3. harsha

    ela subs baiscope ake watenakam unne

  4. tharanga

    පට්ට මචං ජයම වේවා!

  5. chamath cafe

    සබ් එකට පින්

  6. Sujith

    Thanx bro!! :)

  7. isuru

    bohoma thanks sahota

  8. was

    පට්ටම තමා මචෝ

  9. f_live

    onna sub aka gaththa txz

  10. නලින්

    ස්තුතියි යශෝධ සහෝ

    ජය වේවා!

  11. lk

    thanks machan

  12. Thisara Neo

    නියමයි සහෝ.....
    එනකල් මග බලාගෙන හිටියේ.......
    ස්තූතියි..........

  13. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  14. nalaka

    පට්ට මචං ජයම වේවා!

  15. gihan

    pissu hadanewa saho... niyama wadak.. ela ela

  16. dananjaya prabath

    Thanks bro..........

  17. CHAMEE

    thanks.....

  18. ශාන් විමුක්ති [විමා]

    එළකිරි වගේ මේ තියෙන්නේ
    අලුත් ශිල්ඩ් කොළුවට ජය වේවා
    බාලා තියෙන්නේ මෙන්න සබ ගත්තා :D

  19. shani

    thanks

  20. dushman

    elaaaaa thnksss
    onna eahenam gaththa
    sub 1 ta jaya wewa

  21. ANJANA

    thanks..

  22. Download Manager

    Thanks saho

  23. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ.....

  24. “චූටී මල්ලි”

    එල එල යසෝ
    ඔය ඉක්මන මදෑ බන්
    සබට තුති
    ඔබට ජය..........

  25. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා මේ පැත්තෙ එන්න ලැබුනේ, මෙන්න බානවා. ජය෴෴ :P :P

  26. mudiya / මුදියා

    නියමයි මචං යශෝධ.
    පොඩ්ඩක් පරක්කු වුනාට කිසි අවුලක් නෑ.
    අපි බලන්නෙ බයිස්කෝප් සිංහලෙන් එකේ සබ් විතරයි.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  27. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. sasi

    thakssssss ithuru tikat dennooo

  29. chamath

    THANXZ bro ithuru tika ikmanatama oneeeee

  30. Naween Pathirage

    Meke ituru episodes tika denne kawadda?

  31. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  32. me

    Thanks

  33. හිරූ

    ස්තූතියි! ජයවේවා!

  34. Sanju

    godaaaaak sthuthiy brother,mama godaak kamathie mekata.godak pin oyata.oyatath hamadama sathutin inna labewa....

  35. Sithija Sathsara

    :)

  36. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  37. Pramukmili

    thanxx bro..............

  38. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  39. Anonymous

    Super