කට්ටිය දැන් නම් බැන බැනත් ඇති පරක්කුයි කියල. පමාවට හේතු කිවා නොවැ ඉතින් කලින් සතියේ. හරි එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස් දිහාවට හැරෙමු. අද අරන් ආවේ පස්වන සහ හයවන කොටස් දෙක. පස්වෙනි කොටසේදී පලිඟු ගුහාවක් උපන්දිනයක් වගේම අයෙකුගේ කෝමා තත්වයකට පත්වීමක් සමගින් කතාව දිවයන අතර සයවන කොටසේදී ආතර් හට විවාහයක…

කට්ටිය දැන් නම් බැන බැනත් ඇති පරක්කුයි කියල. පමාවට හේතු කිවා නොවැ ඉතින් කලින් සතියේ.
හරි එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස් දිහාවට හැරෙමු. අද අරන් ආවේ පස්වන සහ හයවන කොටස් දෙක. පස්වෙනි කොටසේදී පලිඟු ගුහාවක් උපන්දිනයක් වගේම අයෙකුගේ කෝමා තත්වයකට පත්වීමක් සමගින් කතාව දිවයන අතර සයවන කොටසේදී ආතර් හට විවාහයක් පිළියෙළ කිරීමත් යන මාතෘකා තුලින් දිවයනවා.
ඉතිරි කොටස් සමගින් ඉක්මනින් හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,267 downloadsDownload Merlin.S03E05-E06.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චින්තක
Subtitles
38 comments
nalaka
Ishan
mehema sub dilanam labana aurude thama balana wene mara hemin ne me sahoge wada
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසි වලට...මේ නවත්වන්නේ නැතුව දිගටම දෙන එක ලොකු දෙයක්.ජය! :P :P :P
amilatk
Jayen jaya
vee
Maxxa subs denakam unne
ccnp
Thnaks
sadaruwan
maru godak pin.anith ewath digatama oni.aye kal yawanna epa hode.kohomahari dunnani......... thaks.......
madusha
ela............
Black
Niyamai digatama oneeee
shani
thanks
shamod
thanks macho..
shann
පට්ට මචං
Wijith
s++++++ eka E03 e11 wenakan witharaine deela thiyenne. eken copy kara kara dena nisa amaruwe weteida danne ne.
චතුරබුද්ධි
දන්න ලබ්බක් කතා කරපන්. ඔය s+++++ එකේ තමා මුල sub ටික කලින් තිබ්බ blog එකකින් ගෙඩි පිටින් ඉස්සුවේ. උබට උන්ගේ idx කෑලි හොද නම් එහෙන් ගනින් මෙතන ඇවිත් නිකම් පයිත්තියන් comment දාන්නේ නැතුව. උබලා වගේ පොන්සියෝ හින්ද තමා sub දාන උන්ටත් ඒ වැඩේ එපා වෙන්නේ.
viraj
ehenum s+++++ ekenma ganin.... Puka dennada meka asse ringanne..... Baiscope eke sahola kapaweemen karana wade halluwata lak karanna epa bn.....
Randika Liyanage
මේ වගේ හරකෙක්.. ගිහින් s++++ එකට කියල _ _ ගනින්.
Ishan
aniwa saho me sahoge wada hemin unata wadw elata tiyenawa s+++++ eke wage bageta wada naa චතුරබුද්ධ saho The Secret Circle Season eke ituru sub tika dene nada
darshana
mokada kollo wade epa welada.
thanks danwath dunnata
good luck....“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............Isuru Chathuranga
yaluwe ikmanata anithvath dennako bohoma kaleka idala balan inne merlin deela iwara kaloth loku deyak..
AMA
පට්ට පට පට මචෝ ඔක්කොම සබ් ටික ඉක්මනට දෙන්නකෝ. අපේ ගෙදර සේරම අය බලාගෙන ඉන්නේ මර්ලින් එකට සබ් දෙනකම්. තෑන්කියු මචෝ දිගටම යමු
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P :P ජය
Tharindu
Thanx saho sub walata..eth puluwan tharam ikmanata demu..nawaththane nathuwama digatama serama demu hode....jaya wewa...!!!
thanuj
thx bro.......
Randika Liyanage
ඉක්මනට දෙන්න පුලුවන් නම් හොදා.....යි. අර පළවෙනි සීසන් එත දුන්න වගේ එක පාරටම දෙන්නකෝ.. බොහොම ස්තුතියි මේ දුන්නු ටිකට.
chandima
niyamai thaz ....
රොයිලි
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
නියමයි චින්තකයා.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!asitha kumara
thanks saho, awlak na poddak parakku unata anik tika ikmanata oyama denna. ayeth onna thanks
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Udara Damith B/K
444444444444444ස්තූතියි4444444444
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
Thank you for subtitle !
thirani
thnq
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Lasantharathnasirirox
බොහෝමත්ම ස්තුතියි..ඉදිරියට සුබපැතුම්..ජයවේවා !!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama palaweniya..thanks sahoo sub dunnata