Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E13] |ස්කයිගේ අවසානය……..ද? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියන ගමන් මෙන්න අරගෙන ආවා ෂීල්ඩ් කථා මාලාවේ 13 වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන්ම. ජනවාරි 14 වෙනිදි දිගහැරුනු 12 වෙනි කථාංගයෙන් පස්සේ 13 වෙනි කථාංගය විකාශනය වෙනකන් ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සති තුනක කාලයක් බලාගෙන් ඉන්න සිදු වුනා. බොහෝ පිරිස් මේ පිළිබඳව තමන්ගේ අප්‍රසාදය shieldtv.net හි කමෙන්ට…

Marvels Agents of S H I E L D
හැමෝටම ආයුබෝවන් කියන ගමන් මෙන්න අරගෙන ආවා ෂීල්ඩ් කථා මාලාවේ 13 වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන්ම. ජනවාරි 14 වෙනිදි දිගහැරුනු 12 වෙනි කථාංගයෙන් පස්සේ 13 වෙනි කථාංගය විකාශනය වෙනකන් ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සති තුනක කාලයක් බලාගෙන් ඉන්න සිදු වුනා. බොහෝ පිරිස් මේ පිළිබඳව තමන්ගේ අප්‍රසාදය shieldtv.net හි කමෙන්ට්ස් මගින් දක්වලා තිබුනා. ඇත්තෙන්ම ගලාගෙන යන රසවත් ටෙලි කථා මාලාවක් එකවරම ප්‍රමාද වෙනවට කවුද කැමති. ඒත් මේ විදියට 13 වෙනි කථාංගය ප්‍රමාද වීමට හේතු කීපයක් shieldtv.net හි අධ්‍යක්ෂ Director E විසින් එම වෙබ් පලේ ලිපියකින් දක්වලා තිබුනා. ඇත්තටම ඒවා බොහෝම සාධාරණයි වගේ තමා. දැනගන්න ඕනේ අය මෙතනින් කියවලා බලන්නකෝ.

           ඒ ගැන වැඩි කථා ඕනේ නැහැ. අද කථාව දිහාට හැරෙන්න කලින් 12 වෙනි කථාංගයේ වුනේ මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ෆිට්ස්-සීමන්ස් ජෝඩුවත් එක්ක ස්කයි සහ පරීක්ෂක වෝර්ඩ් විද්‍යා හා තාක්ෂණ ඇකඩමියට ගියා මතකයිනේ. අන්න එතනදී එයාලට ගණුදෙනු කරන්න වෙන්නේ බොහෝම භයානක උපකරණයක් එක්ක. කොහොමහරි අන්තිමේදී ඒ උපකරණෙත් විනාශ වෙලා බොහෝම අවාසනාවන්ත විදියට කථාංගය අවසාන වුනානේ. ඒත් ඒ සිද්දියට සහමුලින්ම වගකියන්න ඕන පුද්ගලයා තමයි ඉයන් ක්වින් කියන්නේ.. අද කථාව දිගහැරෙන්නේ, මෙන්න මේ වංචාකාර සල්ලිකාරයාව අල්ලන්න උත්සාහ කරන අපේ ෂීල්ඩ් කණ්ඩායම වටා.             හැරෙමු අද කථාව දිහාවට, ඉයන් ක්වින් සයිබර්ටෙක් ආයතනය සමඟ කරපු ගණුදෙනුවක් ගැන අපේ ස්කයි කෙල්ල හොයාගන්නවා විස්තර. ඒ අනුව කොල්සන් මහත්මයා හදනවා පැලෑනක්, සයිබර්ටෙක් එක පස්සෙන් ගිහින් ඉයන් ක්වින්ව අල්ලගන්ඩ. මේක කරන්න මෙයාලා යනවා අන්ඩර් කවර්, හේ හේ ඒ කිව්වේ මේ හොර රහසේ තමයි මෙයාලා මේක කරන්න හදන්නේ. ඉයන් ක්වින් මිලට ගත්ත උපකරණේ ගෙනියන්නේ ඉතාලිය හරහා දුම්රියකින්. මේ දුම්රිය ඇතුළත තමයි කථාවෙන් වැඩි හරියක් ගලාගෙන යන්නේ. කස්ටියම බලන්න එහෙනම්. මම වැඩිය කියන්න යන්නේ නැහැ, කථාව ගැන, ඒත් අවසානය වෙනකොට ස්කයි කෙල්ලට බොහෝම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැන අපි කථා නොකර ඉමු. සති තුනක් ගියත් අපේ ඉවසීමට සැනසීමක් උදා කරමින් මේ සතියේ මාවල් සහ ABC නාලිකාව එකතු වෙලා දීලා තියෙන්නේ සුපිරිම කථාංගයක්. කථාව ආපස්සට මතක් කරන ගමන් දුම්රිය තුළ සිදුවුන සිදුවීම් එකිනෙක ගලපල ඇත්තෙන්ම විශිෂ්ට ලෙස ගෙනහැර දක්වන්න අධ්‍යක්ෂකවරයා ඇතුලු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. කථාංගය අවසානයේ ඔයාලට ලබන සතියේ එන කොටස ගැන අදහසකුත් ගොඩනගාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න ඕනේ.. ලබන සතියේ නෙවෙයි ලබන මාසේ. ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් 14 වෙනි කොටස එන්නේ මාර්තු මාසේ 04 වෙනිදා. එතකන් බලන් ඉමු එහෙනම්.. සුපුරුදු ලෙසම කමෙන්ට්ස් දෙන්න හොඳේ. සියලු දෙනාටම ජයෙන් ජය..!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න A3363959665E8A1D8CF89BEDB8E242F91CDFE8A2 166 MB කොපිය මෙතනින් බාගන්න 71B1D70AE4CE3CCAEA39CE457197CC81C16049B1 340 MB කොපිය මෙතනින් බාගන්න 2B5ACE7E0BFEEDCF9982B0B455E109159596B5B6 1.13 GB කොපිය මෙතනින් බාගන්න 967CFAFA0479ACA09EF7773D01237DF9988D8ECB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,691 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E13.sinhala.sub-baiscopelk.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

5,691 downloadsDownload Subtitles89 KB

41 comments

  1. samith

    maxxxa saho :D baiscope thama wadak hariyta karanne

    1. eranga

      aniwa akenma ;D

    2. Thisara Neo

      Aniwa

  2. ccnp

    Thanks

  3. was

    එළනේ සහෝ දිගටම දෙමු

  4. vee

    maxxa maxxa saho

  5. rusuru | රුසිරු

    දිගටම සබ් දෙන්න සවිය ලැබේවා!!!

  6. eranga

    pattai saho :D

  7. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  8. quik

    thanks

  9. Sam

    thnkzz sahoo..

  10. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  12. chamath

    bayiskope eke kastiyatama thanx wewa.maruma TV ekak meka jaya wewa

  13. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  14. Dhanushka

    Thanksssssssssssssss

  15. Tharaka Dilshan

    thankz

  16. das

    thnk uu

  17. shani

    thanks

  18. “චූටී මල්ලි”

    ඉවසමු ඉවසමු......
    එල යසෝ
    සබට තුති
    ඔබට ජය..........

  19. YAsas

    thanks saho,, balagena hitiya meka enekan

  20. dilshan

    thanks

  21. nalaka

    thanks..saho

  22. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. පොඩි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. මේක දෙන ගමන්ම අර කලින් දුන්න The Great Train Robbery වගේ අපිට බලන්න මඟ ඇරෙන කතාත් අරගෙන එන්න කියලා ඉල්ලනවා. ජය෴෴ :P :P

    1. යශෝධ

      අනිවාර්යයෙන්ම අයියේ... ජයම වේවා...! :-D

  23. herry

    thank you

  24. නිපුණ වීරසේකර

    මේ එපිසෝඩ් එක නම් මාර පට්ට... එල අයියේ එල... ඉලඟ එපිසෝඩ් එක එනකම් ඉවසිල්ලක් නෑ...

  25. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යශෝධයා උපසිරසට
    මාත් මේ බැලුව මොකෑ පරක්කු කියලා ;)

  26. නලින්

    ස්තුතියි යෂෝධ

    ජය වේවා!

  27. eagle

    maaaasayak balan inna baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :(

    1. eagle

      ayeata barida hack karala labana week eakata aran danna????

  28. Nilanka

    තෑන්ක්ස් වේවා!!!!

  29. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  30. chamath

    ikmanatama sub eka oneeeeeeeeeeeeeee. tv eka avith thiyenneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  31. me

    Thanks

  32. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  33. kavinda

    thank you

  34. Madhusankha

    Thanks baiscopelk.com

  35. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  36. Pramukmili

    thanxx bro............

  37. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️