Watch Trailer

The Following [S02 : E01] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින්. හැමදාම උපසිරසි ගන්න එකේ මටත් හිතුනා උපසිරසි කරන්න. එහෙම හිතලා මාත් වැඩේට බැස්සා. ඒත් වැඩේ කරගෙන යනකොට තමයි වැඩේ තත්වේ තේරුනේ. කොහොම උනත් කොහොම හරි වැඩේ කරලා ඔයාලට බලන්න අරගෙන ආවා. මේ series එක ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්. ඔයාලා මේක එනකන් ආසාවෙන් බලන් හිටියේ කියලා…

following season 2

කොහොමද යාලුවනේ ඉතින්. හැමදාම උපසිරසි ගන්න එකේ  මටත් හිතුනා උපසිරසි කරන්න. එහෙම හිතලා මාත් වැඩේට බැස්සා. ඒත් වැඩේ කරගෙන යනකොට තමයි වැඩේ තත්වේ තේරුනේ. කොහොම  උනත් කොහොම හරි වැඩේ කරලා ඔයාලට බලන්න අරගෙන ආවා. මේ series එක ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්. ඔයාලා මේක එනකන් ආසාවෙන් බලන් හිටියේ කියලා දන්නවා… එහෙනම්  අපි කතාව පැත්තට හැරෙමු.. මේ දෙවෙනි කතා මාලාව පටන් ගන්නේ ජෝ මැරිලා අවුරුද්දකට පස්සේ.. නිව්යෝර්ක් වල උමං දුම්රියක මගින් 5 දෙනෙක් ඝාතනය කරනවා. ඉතින් ඇයි මේ අයව ඝාතනය කරන්නේ….? ඒ ඝාතනත් එක්ක අපේ පරීක්ෂක රයන් ට තියෙන සම්බන්දය මොකක්ද ? එයා ආපහු පරීක්ෂණ වලට එයිද….? එහෙනම් යාලුවනේ මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.

 ආහ් තව දෙයක්.. මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඉතින් අඩුපාඩු ඇති.අනිවා ඒ ගැන ඔයාලගේ අදහස් දෙන්න. ඊගාව කොටසින් ඉක්මනට හමුවෙමු. ජයවේවා….!!!!

The Following (2013) on IMDb

130 MB කොපිය මෙතනින් බාගන්න CBC987C8881C4641FD9EF1908CA0CAC7254A82FF 271 MB කොපිය මෙතනින් බාගන්න 02DDBFEE4E337C4634EBD7805DFD287581A67AF7 350 MB කොපිය මෙතනින් බාගන්න 208D6A0393E6E73ECAB9F28B3701D4E046479FBE 1.05 GB කොපිය මෙතනින් බාගන්න 30A280C494B75CED794DE90EE98BDB02525946FB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,196 downloadsDownload The-Following-S02-E01.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                            All Episodes                              Next Episode >>

Subtitles

1,196 downloadsDownload Subtitles95 KB

26 comments

  1. was

    පට්ට මචන්

  2. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  3. vee

    maxxxa maxxa saho

  4. asiri

    bohoma pin saho

  5. lk

    adoo ela palamu wadeyta suba pathum!!! digatama subs denna

  6. wow

    wow,,, maru :D

  7. යශෝධ

    පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්.... දිගටම සබ් දෙන්න සහෝ.. ජයම වේවා...! :-)

  8. harsha

    supiri digatama subs denna

  9. jana

    super :D dude

  10. bandula

    tx saho

  11. tharanga

    බොහොම තුති

  12. pathum

    cool :D

  13. sachesc

    පලමු වැඩේට ජයවේව ... !!! :)

  14. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  15. damith

    patta machan

  16. shani

    thanks for sub.
    meka denakam balagena hitiye.
    danatama e3 ma download karala thiyenne.

  17. dev

    bohoma stuti saho... .
    1st sub ekata suba petum... .
    wedi wediyen sub danna diriya shaktiya lebewa... .

  18. “චූටී මල්ලි”

    අනේ අම්මේ මේ තියෙන්නෙ බඩු
    හසාගෙන් ඉල්ල ඉල්ල උන්නෙ මේ ටිකෙම
    ඇවිත් තියෙන අනික් එපි වලත් සබ් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය..........

  19. nadika

    tnx mchoooo.

  20. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. LAKSHAN

    පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්

  22. මුදියා

    නියමයි දසන්.
    පළවෙනි වැඩේට උණසුම් සුභ පැතුම්.
    මගේ ආසම ටීවී සීරීස් වලින් එකක්.
    ඉක්මනටම බලන්න ඕනි.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  23. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ඒ වගේම අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    අපෙන් සමියා සමගින් හසා මේකේ පලවෙනි කතා සමය දුන්නා නොව එල කිරි වගේ කොල්ලත් සැට් එකම දෙන්ට ඕනා හරිය ;)

  24. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  25. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.