මේ සතියෙත් ඔන්න පරක්කු වුණා පුරුදු විදියටම. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 14 වන කොටසයි. ඉතින් පුරුදු විදියටම ගිය වර කොටස බොහොම කෙටියෙන් මතක් කරගෙන ඉමු. මේ සති කීපයේම වෙනදා වගේ දිග ලිපියක් දෙන්න හැටියක් නැත්තේ, වැඩ ටිකක් වැඩි නිසයි. ඉස්සහරට බලමුකෝ මඟෑරුනු කරුණ…

මේ සතියෙත් ඔන්න පරක්කු වුණා පුරුදු විදියටම. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 14 වන කොටසයි. ඉතින් පුරුදු විදියටම ගිය වර කොටස බොහොම කෙටියෙන් මතක් කරගෙන ඉමු. මේ සති කීපයේම වෙනදා වගේ දිග ලිපියක් දෙන්න හැටියක් නැත්තේ, වැඩ ටිකක් වැඩි නිසයි. ඉස්සහරට බලමුකෝ මඟෑරුනු කරුණුත් එක්ක හොඳ ලිපියක් අරගෙන එන්නම්.
ගියවර කොටසේ මූලිකත්වය ලැබුණේ ස්කයිගේ පියාට. කැල් කියන්නේ, රසායනික තමන්ගේ ශක්තිය වර්ධනය කරගත් කෙනෙක් කියලා, ලිපියකින් මම ඔයාලට කිව්වා මතක ඇති. කොමික් පොත් වල එයාට කියන්නේ ඩොක්ටර් හයිඩ් කියලා. ඉතින් මෙන්න මෙයා එයා වගේම මිනිසුන් විසින් වෙනස් වීම් වලට භාජනය කරන ලද පිරිසක් එකතු කරගන්නවා හමුදාවක් විදියට. ඒ කොල්සන්ව විනාශ කරන්න වගේම ශීල්ඩ් සංවිධානය තමන්ට කරපු වැරැද්දට පළිගන්න හිතාගෙන. ඉතින් පුරුදු විදියටම ඒ පිරිස පරාජය කරන්න ශීල්ඩ් කණ්ඩායම සමත් වෙනවා.
ඒ එක්කම හන්ටර්, මැක් සහ බොබී ගැන දැනගත් නිසාවෙන් ඔහුව මැක් විසින් හිර කරලා තිබූණනේ. ඉතින් බොබී සහ මැක් කතා බහ කරලා අවසානයේදී තීරණය කරනවා තමන් ඇත්තටම සේවය කරන සංවිධානය මොකක්ද කියලා හන්ටර්ට හෙලි කරන්නට. ඉතින් ගියවර කොටස අවසානයේ කියවුනු හැටියට ඒ සංවිධානය Real S.H.I.E.L.D ලෙසයි හඳුන්වව්වේ. ඒ එක්කම ස්කයිගේ මානසික පිරි ඇගයුම කරන්න ආව පරීක්ෂක මේ ගේ කලින් විවාහයේ සැමියා නිර්දේශ කරන්නේ, ස්කයිව වහාම ශීල්ඩ් සංවිධානයෙන් ඉවත් කළ යුතු බවටයි. ඒ වගේම ස්කයිගේ පියාව, රෙයිනාව රැගෙන ගිය ඉන්හියුමන් විසින්ම රැගෙන ගිය බවත් පෙනෙන්න තිබුණා.
අද කොටසේදී නැවත කරළියට එනවා, පරීක්ෂක 33 සහ, ග්‍රෑන්ට් වෝර්ඩ්, ඒ වගේම ජෙනරල් ටැල්බට් සහ සුනිල් බක්ෂී. බලමු මේ අය සහ ශීල්ඩ් සංවිධානය, වගේම ස්කයි අතර කතාව මොන විදියට ගලා යයිද කියලා. එලස්ස්ස්.. මං ගියා. ජයම වේවා…!
D4435A1A75370135E54FB408A5B50D789CDB06A7 6798DD47F270082444D4F1CED93EA55410F86582 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,315 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E14.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
35 comments
Charith
Ravindu Adithya
bala innam
kalpa gaanak unath
yashoda saho aniwa sub dena nisa.
jaya weewa:-)sajeevi
thanks a lot
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Mahesh
sub ekata thanx aaaaaaa
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
ජය!!!ANTON
බොහොම ස්තූතියි සහෝ….
ජය!!!Hasitha
Thanks sahooo :) :) digatama karagena yamu parakku wena eka puruddak welada dan :D :D
wasantha
thanx yashoda saho sub ekata....digatama karagena yamu...jaya wewa!
chamath
thanx bro
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
D.Chamara
niyami sahoo niyami thanks
C#
elama thama. Episode ekak enakan sathiyak iwasana eke sub 1 enakan dawasak iwasana eka kajjakda!
Rio Sagaarox
wow ada day anakan kththara ban htiyada..mama 2k awa shield download karanna .finaly u ta godak thanks bro
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.
Bhagya
thanks.......!
jamson
Thanks lil bro...
ගයාන් රූකාන්ත
තාම 13 වෙනි එපියත් බලන්න බැරි උනා බං,
දැන් මේකත් තියනවා,කමක් නැ දෙකම එකවර ඇදලා දානවා
සබට බොහොම තුති යශෝද සහෝ ජය!!X265 Encodes
Thanks
dilan
thanks machan
සුපුන් මධුසංක
Thanks saho.....
Ruchira
sub 1ට ස්තුතියි.......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අනිවා පට්ට පතුරු ලිපියක් ඉක්මනින් ඔනේ.
වැඩ ටික ඉවර කරගෙන දෙමුකෝ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !manjula99
thanks saho sub ekata
maduka
මේ කතාවට ඉක්මනට සබ දෙනවා වගෙ MARCO POLO එකේ සබ් ටිකත් ඉක්මනට දීලා අහවර කරහන්කෝ
ජය වේවාරොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි ගන්නෙ. ජය෴෴ :P :P
දසන් බුද්ධික
බොහොම තුති උපසිරසියට... අද යි ගන්න වෙලාවක් ලැබුනේ,...
ජයවේවා...!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
me
Thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Amalka
තැන්ක්ස් යශෝද සහෝ උපසිරැසියට
Manoj Ashitha
Thank you very much....
Pramukmili
thanxxx bro.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for the sub.........