අපි එහෙනම් ආයෙත් හමුවුනා අන්තිම කතාවෙන්. මට හිතන්නත් බෑ මේක මං සම්පූර්ණයෙන්ම කලා කියල. ඒකෙන් මට ලැබෙන සතුට නම් ඉතින් කියල වැඩක් නෑ. මේ කතාව නම් තියෙන්නෙ කලින් ඒව වගේ Jekyll කියල නෙවෙයි. මේක Hyde කියල තමයි නම්කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මේකෙ ප්‍රධාන කෙනා හයිඩ් කියලා. කලින…
අපි එහෙනම් ආයෙත් හමුවුනා අන්තිම කතාවෙන්. මට හිතන්නත් බෑ මේක මං සම්පූර්ණයෙන්ම කලා කියල. ඒකෙන් මට ලැබෙන සතුට නම් ඉතින් කියල වැඩක් නෑ. මේ කතාව නම් තියෙන්නෙ කලින් ඒව වගේ Jekyll කියල නෙවෙයි. මේක Hyde කියල තමයි නම්කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මේකෙ ප්‍රධාන කෙනා හයිඩ් කියලා.
කලින් කතාවෙ අපි දැක්කා ජැක්මන් පවුලෙ අයට බේරිලා යන්න හයිඩ් උදව්කලා කියල. හයිඩ් කියන්නෙ සතෙක් වගේ කෙනෙක් කිව්වට එහෙම නෑ වගේ නේද. හොඳයි හොඳයි. මේක පොඩ්ඩ්ක් බය හිතෙන කතාවක්. කතාව දිගටම ඇතිවුන ප්‍රශ්න හැම එකටම උත්තර ලැබෙනව මේකෙන්. ටොම් හැදුනෙ කොහොමද? ටොම් ජෙකීල්ගෙ නෑදෑයෙක්? ඒ හැම ප්‍රශ්නෙටම උත්තර ලැබෙනවා. ඒ වගේම කතාව අඟදි පොඩ්ඩක් දුක හිතුන මටනම්. :'( ඔයාලටත් එහෙම වෙයිද දන්නෙ නෑ. එහෙම උනොත්හරි, උනේ නැත්නම් හරි අදහසක් දාල යන්නකො.
එහෙනම්, මෙතනින් Jekyll අවසන් වෙනවා. ඉක්මනින්ම වෙන එකකින් හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනව මගේ. බලමුකෝ. එහෙනම්, ආයෙත් එකකින් හමුවෙනකල්, බයිස්කෝප් සයිට් එකටයි, අපි හැමෝටමයි බුදු සරණයි!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
216 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න
7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
324 downloadsDownload Jekyll-2007-EP06.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
14 comments
Dimuthu
Charith
Thanks for the sub........
snake
සට සට ගාලා සබ් ටික දැම්මා නේ එල ඈ
nuwan
bohoma sthuthyi ela wadak machan...........
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sanjaya
බොහොම ස්තුතියි සහෝ.... කතාවෙි පළවෙනි එක පොඩිඩක් බැලුවා තව බලන්න තියෙයි..... සබි එකට බොහෝම පිං... දිගටම අපිට සබි දෙන්න
Jamson
Thanks raviya...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින් වැඩේ ගොඩ දැම්මට බොහොම ස්තුතියි.
දිග එකක් දෙන්න බැරිමනම්,
Bosch (TV Series 2014– ) මෙන්න මේක දෙමු. කොටස් 10යි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Ravindu Thenabadu
හොඳයි මචෝ. ඉක්මනටම හදල දාන්නම්. වෙන එකක වැඩ යන ගමන් මේ දවස්වල. එක ඉවරවෙලා ඉක්මනටම මේකත් දෙන්නම්.
pathum kosala
Maxxa Story eka bn.
Sabata bohoma thankz wenna oneee !!!!!!!!!!!!!!!!!
*****************************රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Usithaviraj
siyaluma sub walata sthuti
Advertisement
![Jekyll (2007) EP06 | මිත්‍රයෙකුගේ වෙන්වීම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Jekyll-20071-.jpg)

Thank you.