පරක්කු වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 13 වන කතාංගයයි. පරක්කු වෙන කොට බුකියෙන් කතා කරන යාළුවෝ රිප්ලයි නොකරන එක ගැන සමාවෙන්න ඕනේ. වැඩ අධිකයි ඒකයි හේතුව. වැඩි කතා ඕන නෑ. කෙටියෙන් මතක් කරන්නම් ගියවර කොටස. ගියවර කොටසෙදි කණ්ඩායමේ සියල්ලන්ම දැනගත්තා, ස්කයිට ඔබෙ…

පරක්කු වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 13 වන කතාංගයයි. පරක්කු වෙන කොට බුකියෙන් කතා කරන යාළුවෝ රිප්ලයි නොකරන එක ගැන සමාවෙන්න ඕනේ. වැඩ අධිකයි ඒකයි හේතුව. වැඩි කතා ඕන නෑ. කෙටියෙන් මතක් කරන්නම් ගියවර කොටස.
ගියවර කොටසෙදි කණ්ඩායමේ සියල්ලන්ම දැනගත්තා, ස්කයිට ඔබෙලිස්කයට නිරාවරණය වීම නිසාවෙන් යම් කිසි බලයක් ලැබී ඇති බව. ඒ අනුව ඇයට හැකියාව ලැබිලා තියෙනවා තමන් වටා ඇති දේවල් කම්පනය කරන්නට. ඒත් ඒ බලයේ සීමාව කොතරම්ද කියන එක ගැන කාටවත්ම අවබෝධයක් නැති නිසා සියල්ලන්ම එයට බිය වෙනවා. ගියවර කතාංගයේදී පිටසක්වළින් පැමිණි ක්‍රී සහ සිෆ් ආර්යාව අතර ඇති වුණ ගැටුම ගැන තමයි කියවුනේ. ඒත් එයින් මඟ පෙන්වූයේ තවත් ඔබෙලිස්කයන් ඇති බවටත් ඒවා එක්කෝ හයිඩ්‍රාවන් ළඟ හෝ වෙනත් කවුරුන් හෝ ළඟ ඇති බවක්.
මැක් සහ බොබී ගැන ඇති සැකය නිසාවෙන් ඒ ගැන මැක්ගෙන් විමසන හන්ටර්ට සිදුවන්නේ කවුරුත් නොසිතන දෙයක්. ඇත්තටම මැක් සහ බොබී වැඩ කරන්නේ කාටද?.. තවත් හයිඩ්‍රා ආක්‍රමණයක්ද? නැත්නම් මේ ඇත්තටම කවුද? මේ කරුණු කාරණා දැනගන්න අද කොටස නරඹන්න. පමා වුනාට සමාව. අදහසක් පළ කරන්න කියලා ඉල්ලනවා. පරක්කු වුනා කියලා කමෙන්ට් නොකර යන්න එපා කස්ටිය. බැරිම නම් පොඩ්ඩක් බැන්නත් කමක් නෑ. වෙනසකටත් එක්ක.. එලස්ස්ස්.. මං ගියා ජයම වේවා..!
E28904167F558B7EC73266A23CFD3D1D525D9E3B 673C13519A126E831BA29A7A7CCD1D21B8E31EE0
166 MB (720p) කොපිය මෙතනින් බාගන්න
277568BD19FF459D4A8E48219819EC50D704EDF0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,199 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E13.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
46 comments
samadhi
නලින්
ස්තුතියි යසො!
ජය වේවා!
nisala udara
elakiri ahhh... parakku unata aulak na brahaspatindata wat denna balanna kutuhale wadi kamata edatama balanawa dan ayet sub ekka balanawa
chamath
ela mcn.. thnx
Ravindu Adithya
uba kiuwata bininna hitha waawanne naa bn. pama unata kamak na. api digatama meeka baluwe uba nisa.
JAYA WEEWAJayz Waniganeththi
Thanks සහෝ.. මග බල බල හිටියෙ සබ දෙනකන්.. බුදුසරණයි..!!
chamath225
thanks
සුපුන් මධුසංක
Thanks saho.....
sadee
tnx saho...
heshan
thanks..
sajeevi
thanks a lot
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Supun
එලකිරි.....! ජයවේවා....(:
Supun
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ANTON
ස්තුතියි
ජය වේවා!
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dasanka
thanks brother...
Jamson
Thanks a lot kollo
Amalka
thanks machan subata bohoma pin obata
Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!
Bhagya
ela ela.............!
kavinda
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!දසන් බුද්ධික
ඔන්න ගත්තෝ.... ජය....
සබට තුති....ruwan
niyamai sahoooo tnks
Hasitha
Thanks sahooo :) :) :)
chandula
thanks...... :D
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
Ruchira
sub 1ට ස්තුතියි.......
La හිරු
la kiri machan... thankzzzz
suneth
patta saho
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අඩේ, කෝ අප්පා දිග ලිපිය.
සබට තැන්ක්ස්.
ජය වේවා. !D.Chamara
bohoma sthuthi sahoooo noyamai thankss...
Madhusankha
late wunath sub eka dapu ekata thanks bro !
pramadayata sadarana hethuwak thibena bawa watahe. jiwitha gamana sarathaka karaganna uthsaha karanakota podi podi pramadaweem athiwenawa. eth gamana idiriyatama yanna aprn subhapathum !chinthaka
Thankz brooooooo
Moris
Marco Polo E8, E9 , E10 sub denna broooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charitha Abeynayaka
Elakiri machan, Thank you
දසන් බුද්ධික
බොහොම තුති උපසිරසියට.... අද යි ඔන්න ගන්නේ,.... ජයවේවා....!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
me
Thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැන් තමයි බාන්නෙ
Manoj Ashitha
Thank you very much....
Pramukmili
thanxxx bro.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!