Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E15] | යළිත් වරක් අඳුරු දවස වෙත… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ, 15 වන කතාංගයයි. මාස ගාණකට පස්සේ අද ඔන්න සුපුරුදු වේගෙන් උපසිරැසක් අරගෙන එන්න කාලය ලැබුණා. පසු ගිය කොටසේ වුනු දේවල් මතක් කරගෙන ඉමු. ගියවර කොටසෙදී ප්‍රධාන තැනක් ලැබුණේ, අපිට දෙවන කතා සමයේ මුණ ගැහුනු පරීක්ෂක 33 සහ ග්‍රෑන්ට් වෝර්ඩ්…

MAofshield-NEW

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ, 15 වන කතාංගයයි. මාස ගාණකට පස්සේ අද ඔන්න සුපුරුදු වේගෙන් උපසිරැසක් අරගෙන එන්න කාලය ලැබුණා. පසු ගිය කොටසේ වුනු දේවල් මතක් කරගෙන ඉමු.

ගියවර කොටසෙදී ප්‍රධාන තැනක් ලැබුණේ, අපිට දෙවන කතා සමයේ මුණ ගැහුනු පරීක්ෂක 33 සහ ග්‍රෑන්ට් වෝර්ඩ් වෙත. ඒ දෙන්නා නැවතත් කරළියට ආවේ, ජෙනරල් ටැල්බට් සහ සුනිල් බක්ෂීව නැවතත් කතා සමයේ කොටස් කාරයන් බවට පත් කරමින්. පරික්ෂක මේ විසින් එල්ල කරන ලද විදුලි ප්‍රහාරය නිසාවෙන් නැනෝ වෙස් මුහුණ විනාශ කරගත් පරීක්ෂක 33 පසු වන්නේ දැඩි කනස්සල්ලකින්. ඒ තමන්ගේ විකෘති වූ මුහුණ පිළිසකර කරගැනීම වගේම මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න ගැන අවබෝධයක් නොමැති වීම නිසයි. පෝර්ටෝ රිකෝ වලදී ස්කයිගේ වෙඩි ප්‍රහාරයට ලක් ව මියැදෙමින් සිටි ග්‍රෑන්ට් වෝර්ඩ්ව බේරගෙන තියෙන්නේ මේ පරීක්ෂක 33. ග්‍රෑන්ට් වෝර්ඩ් ඒ නිසාවෙන් ඇයට අස්වැසිල්ලක් වෙන බවයි පේන්න තිබුණේ. කොහොම වුනත් කතාංගය අවසානයේදී පරීක්ෂක 33 තමන්ගේ සැබෑ මුහුණුවර ලබා ගන්නවා. ඒ වගේම සුනිල් බක්ෂීට නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙනවා.

මේ අතර මැක් විසින් අල්ලාගත් හන්ටර්, සැබෑ ශීල්ඩ් සං විධානය ලෙස තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරෙනවා. එහිදී හන්ටර් ඔවුන්ගේ වැඩ පිළිවෙලට එකඟතාවයක් දක්වන්නේ නැහැ. බොබී සමඟ බහින් බස් වීමක් ඇති කරගන්නා හන්ටර්, ඔවුන් සිටින නැවෙන් පැන යනවා.

මේ අතර කොල්සන් විසින් ස්කයිව තමන් සිටින කඳවුරෙන් පිටතට රැගෙන යනවා. ඒ ආරක්ෂිත නිවාසයක් වෙත ස්කයිට තමන්ගේ බලයන් පාලනය කරගන්නා ආකාරය ඉගෙන ගැනීමට වගේම, ඇයගෙන් අනිත් අයවත්, අනිත් අයගෙන් ඇයවත් ආරක්ෂා කරගැනීමයි කොල්සන්ගේ අරමුණ වුනේ. සීමන්ස් විසින් ස්කයිගේ බලයන් නිෂේධනය කෙරෙන් අත්වැසුම් දෙකක් ලබා දුන්නා මතක ඇති. එයින් යම් යම් අතුරු ඵල ඇති වෙන්න පුළුවන් බවත් කියවුණා.

ගියවර කතාංගය අවසාන වන විට පෙනී ගියේ මැක්ගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂක මේ සහ අධ්‍යක්ෂ කොල්සන්ට යම් කිසි සැකයක් ඇතිව තිබෙන බවයි. අද කොටසින් බලාගන්න පුළුවන් ඇත්තටම මේ සැබෑ ශීල්ඩ් සංවිධානය යැයි කියාගන්න අය කවුද? ඒ අය සංවිධානය වුණේ කොහොමද යන කාරණා සියල්ල දැනගන්න ලැබේවි. කැප්ටන් ඇමෙරිකා වින්ටර් සෝල්ජර් චිත්‍රපටයෙන් බිඳ වැටුණු ශීල්ඩ් සංවිධානය මුහුණ දුන් ඒ අඳුරු දවස වෙත නැවත වරක් අද කොටසින් ඔයාලව රැගෙන යයි. ඒ වගේම ස්කයිගේ බලය සහ ඉන්හියුමන් ආගමනය මොන අකාරයේ එකක් වේවිද යන්න යම් ආකාරයකින් අඟවන ක්‍රියාදාම ජවනිකා කීපයක් අද කොටසින් නරඹන්න හැකි වේවි. අද කොටස ක්‍රියාදාම වලින් වගේම රහස් වලින් පිරිලා. බලන්න ආරාධනා කරනවා හැමෝටම. ජයම වේවා..! මං ගියා. එලස්ස්ස්….

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

145 MB (720p) කොපිය මෙතනින් බාගන්න

E8132F499B32E1CFD16DED7838EC8AFE61EFD14A

266 MB කොපිය මෙතනින් බාගන්න

8ED6B39F32DECA494ED9996103F0F62CE9E0E9CA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,312 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E15.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

5,312 downloadsDownload Subtitles55 KB

52 comments

  1. Pruthuvi

    1st

    1. Pruthuvi

      thanx Yashodha aiya.

  2. chamalka lakshan

    15 ආවා ආවා !!!හරි සතුටුයි හරි සතුටුයි!!!

    thank you

  3. Ravindu Adithya

    ammo ada yantham welapahinma sub eka daala.
    bohoma sthuthi.

  4. Rasidu

    නියමයි.කලින්ම දුන්නා. thanx sub එකට

  5. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!

  6. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ...
    සබට තුති....
    දිගටම දෙමු...
    ජයවේවා....!!!!

  7. Don Lahiru

    ammooo welassaninma awillo kalekata passeee,,, Thnkzzzzzz :D

  8. සුපුන් මධුසංක

    Thanks saho..... keep it up.....

  9. udesh

    superb ada welasanama dila

  10. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    අද කලින්ම දීලානේ..
    ජය!!!

  11. dap

    thanks සබ් එකට

  12. Thimothy

    thanks saho.
    good luck

  13. Ashan

    thanks සබ් එකට

  14. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  15. Jayz Waniganeththi

    Adanam pudumai welasana sub deela tiyemme.. hamadamat mewage denawanam kochchara hodada. Flash nam parakkui wage. . . :D

    1. යශෝධ

      Eththama kiuwoth saho.. antimata awa kotas 4 hera anith kotas okkotama mama epiya apu dawasema wage sub dila tiyenawa.. issarahatath ikmanata sub eka denna try karanawa.. Elazz..

    2. dinuka

      audio withrane ply wenne meka bro...a gna pdi advice ekk dennko..

  16. chamath

    thanx mcn

  17. නලින්

    ස්තුතියි යසෝ.. බාපු ගමන් ඔන්න් සබ අරන් බලලම දැම්මා!

    මොකෙන් මොකක් වෙයිද මන්දා මෙහෙම ගිහිං.. එලස්ස් වේවා!!

    ජය වේවා~

  18. Kasun

    SHIELD enakal balagena enne,thanks bro sub 1ta

  19. Prabhath Kasun

    Thanks bro sub 1ta

  20. Hasitha

    Thanks macho ikmanata sub eka hadala denawata supiri :) :) :)

  21. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. ඔන්න බලලා ආවේ :D අද කොටස නං ඇත්තටම සුපිරියි :D

  22. anushka

    thanks !!!!

  23. Pubudu

    එල. සබට තුති.

  24. Ruchira

    sub 1ට ස්තුතියි.......

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔය තියෙන්නෙ සුපුරුදු වේගේ.
    පට්ට ලිපියකුත් ඔනේ ළගදීම.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  27. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  28. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. huta

    walawata dunata elas jayawawa

  30. D.Chamara

    thanks sahooo niyamai

  31. Dimuth

    Thanx...

  32. සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  33. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  34. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

  35. Tharindu

    Thanx !!!

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. Mahieyaaa

    thanx sub ekata...next episode eka enne kawadada?

  38. සුපුන් බුද්ධික

    මචන් Outlander එක ඉවර නෑ.පළවෙනි සීසන් එක එපි 16 වෙනකම් ආයේ එනවා...
    ඊයේ අවිත් තිබුනා 9 වෙන් එපිය..
    පුලුවන්නම් ටිකක් බලලා සබ් දෙන්න...

    ජය වේවා !!!

  39. KP

    niyamai saho..baganna poddak parakku una me para..enakan balan unne..thanks..

    ජය වේවා !!!

  40. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. me

    Thanks

  42. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. chinthaka

    tnkzz saho.

  44. Randika

    episode 15,16,17,18, 19 megabyte adu copy link tika balanna.ewage sounds vitharai.video na mchn

  45. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැනුයි බාගත්තෙ

  46. Lakshithac Chathuranga

    ela wewa machan......

  47. Udara Damith B/K

    ela

  48. Manoj Ashitha

    Thank you very much....

  49. Pramukmili

    thanxx bro............