ඔන්න අද නුපුරුදු විදියට S.H.I.E.L.D රෑපවාහිනී කතා මාලාවෙන් තමයි ඔයාලව හමුවෙන්න එන්නේ. ඉතිං පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මොනවද සිද්ධවුනේ කියලා. අලුතෙන් ඉන්හියුමන්වරු දඩයම් කරන්න ජනාධිපති විසින් ATCU කියලා ඒකකයක් පත් කලා. ශීල්ඩ් එක දැනටමත් සිද්ධවුනු සිදුවීම් නිසා රහසිගතව ඉඳගෙන තමයි පරණ වැඩකටයුතු කරගෙ…
ඔන්න අද නුපුරුදු විදියට S.H.I.E.L.D රෑපවාහිනී කතා මාලාවෙන් තමයි ඔයාලව හමුවෙන්න එන්නේ. ඉතිං පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මොනවද සිද්ධවුනේ කියලා. අලුතෙන් ඉන්හියුමන්වරු දඩයම් කරන්න ජනාධිපති විසින් ATCU කියලා ඒකකයක් පත් කලා. ශීල්ඩ් එක දැනටමත් සිද්ධවුනු සිදුවීම් නිසා රහසිගතව ඉඳගෙන තමයි පරණ වැඩකටයුතු කරගෙන යන්නේ. ශීල්ඩ් එක වගේ එලියේ ඉඳන් වැඩ කටයුතු කරන්නේ මේ ATCU කියන කණ්ඩායම. නමුත් මෙයාලට ශීල්ඩ් එක තරම් කිසිම ප්‍රවීණත්වයක් ඇත්තේ නෑ. පසුගිය සතියේදී ඔයාලට මතක ඇති ලින්කන්ව ශිල්ඩ් එකට බඳවාගන්න හැදුවත් ලින්කන් ඒකට කැමැත්තක් දැක්වුවේ නෑ කියලා.
කොහොම වුනත් අද රෝහලේ සිදුවීමෙන් පස්සේ ATCU විසින් ලින්කන් ඉන්හියුමන් කෙනෙක් බව දැනගෙන එයාව දඩයම් කරන්න එයාලා ලින්කන් පස්සේ යනවා. ලින්කන් මෙයාලගෙන් බේරෙන්න පැනලා යනවා. මේක නිසා අද කතාව ගොඩක්ම ගෙතී යන්නේ ලින්කන් වටා. ඒ වගේම තමයි අලුත් හයිඩ්‍රා සංවිධානේ විනාස කරන්න කියලා කරගෙන යන ද්වී පුද්ගල මෙහෙයුමේත් කටයුතු දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම ෆිට්ස් ක්‍රී එකෙන් ඇතුලට ගිහිල්ලා වෙනත් ලෝකෙක හිරවෙලා හිටපු සිමන්ස්ව එලියට ගෙනාවට පස්සේ සිමන්ස්ට ඇතිවෙන සංකීර්ණ තත්වයන් ගැන පවා කතාවේ පෙන්වනවා. බලමුකෝ මොනවද වෙන්නේ කියලා.
යශෝධ සහෝට කරන්න වෙලාවක් නැති නිසා විමා සහෝට තමයි වැඩේ බාරවුනේ. කොහොම වුනත් විමාටත් වැඩ වැඩිවුනු නිසා මට තමා අද ඉඳන් කතාව දෙන්න වෙන්නේ. ලිපියේ නම් කිසිම රසයක් නැතිව ඇති. ඒ වගේම තමයි උපසිරැසියේත්. 😉 රෑ තිස්සේ නින්දක් නැතුව උපසිරැසිය හදලා තමයි මේ උපසිරැසිය දෙන්නේ. කතාවේ ගොඩක් පොදු වචන මට ගොඩක් ආගන්තුකයි. මොකද කිව්වොත් මේ කතාවට මම හදන පලමු උපසිරැසිය මේක නිසා. කොහොම වුනත්, ලබන සතියේ ඉඳන් ගුණාත්මක බව වැඩි කරලා දෙන්නම් 🙂 එහෙනං මම අදට නවතිනවා. නිදාගන්නත් තියෙනවා. 😉 ලබන සතියේ කතාවෙන් හමුවෙමු. 😛
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
171MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න
6908EA8ACBC702197E693D16BB9ED9F0EBE9E935272MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
99A022AAE12A5C66470A0F777CF18D39F9594858940MB (720p) කොපිය මෙතනින් බාගන්න
4885353D3179D710C8BF43DB0637403F8FC68C48 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,021 downloadsDownload Marvel’s-Agents-of-S.H.I.E.L.D.-S03-E03.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
Sajeevi
chamath225
thanks mchn
Lakruwan Perera
thanks mchan...
wije
Thanbkz machn sub ekata ! digatama sub eka diyan hoda kolla wage .... :D
Thimira SM
සබ් එක එනකම් බලන් හිටියේ සහො. දිගටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
සුබ පැතුම්!ස්තූතියි සබ් එක ඉක්මනින් දුන්නට.
ජය වේවා!Janith
Thanks. Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.
Pubudu
මේක දෙන්නෙ කීයටද කියල බලන් හිටියේ. බොහොම ස්තූතියි සහෝ.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!නලින්
ස්තුතියි ප්‍රණියා උපසිරසියට... ජය වේවා!
සමන් ප්‍රසාද් [පූසා]
අප්පා...
ඔව් බං, දැන් නම් කට්ටියට වැඩ රාජකාරි ගොඩ ගැහිලා... :/
වෙලාව හොයාගන්නවා කියන්නෙ කළු නික හොයන්නා වගේ... :/
හැබැයි ඕකුන් දෙන්නා නම් ඇත්තද කියන්නෙ කියලා මට ෂුවර් නෑ...
දෙන්නට මල් කඩන්න නම් වෙලාව තියෙනවලු :3 (නිළ නොලත් ආරංචි මාර්ග )
සබ් එකට තෑන්ක්ස් ප්‍රණීතයෝ...
ජය වේවා...!!!විමා
ඒ වඩාත් කරගන්න එපැයි බොල
මයෙ කෙල්ලත් එක්ක මං කතා නොකර බොලා කතා කොරන්නෙයි :P
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
raki
***thanks bro^^^ ~~~jaya wewa"""
Rasindu Perera
නියමයි...නියමයි...අයෙත් වැඩට බැහැල නේ.....
සබ් එකට තැන්ක්ස්....මේ වගේ ඉක්මනට දෙමු හැමදාම....S.K.Ruchiranga
thz machoo sub ekata
R.D
ප්‍රණීත් සහෝ ගේ වැඩක් නම් ඉතින් පට්ටේටම ඇති.ආයේ අහන්ඩ දෙයක් නෑ.......බොහොම ස්තුතියි සහෝ වැඩේ බාරගෙන කලාට.......
විමා
වැඩේට කර ගැහැව්වට බොහොම ස්තුතියි පැණියා, සොරි ප්‍රණියා :P
වෙලාවක් තිබ්බනම් ලොවෙත් මං මේක නොකර ඉන්නේ නෑ
එපියනම් බාලා තියෙන්නේ
අද බලන්න වෙන එක්ක නෑ බන් :(
මෙන්න සබ ගන්නවා
උබේ සබ ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ
ලබන සුමානේ පටන් කට්ටියට පමාවක් නැතුව හවස් වෙද්දීම සබ ලැබේවි ඔන්න :Dme
Thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
BOBBY
කම්මැලිකමේ හිටියේ. බොහොම ස්තතියි ඔයාලාට
Keshan Wasala
ප්‍රණීත් සහෝගේ සබ් එකක් නැතුව හිටියේ මේ ටිකේ දැන් ඒකට හරි යන්න එහෙනං මේ කතාව බලන්න පුළුවන් :D ඔන්න සහෝ සබ් එක ගත්තා දැන් තමා බලන්නේ :D බොහොම ස්තුතියි :)
Nicol Vishan
අඩෝ මේක එනකන් තමයි මග බලාගෙන උන්නේ. කොහොම උනත් පරක්කු වෙලා හරි අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක දුන්නට තැන්ක්ස් දිගටම කරගෙන යන්න. අපි ඉන්නවා සප් එකට...
තිසර නියෝ
#Hail_Hydra
හම්මේ මග බලන් හිටියේ එනකල් බලන්න.
ඩවුන් වෙන්න දාල තමයි කමෙන්ට් එකක් දාන්න ආවේ...
වීමා, යශෝධ දෙන්නා වගේම ඔයත් මේක නියමෙටම කරලා ඇති අනිවා....ජයවේවා...
#Hail_Hydra
Supun M. Hettigoda
Thanks saho..... Jayen jaya.....
D Chamara
niyamisahooo niyamai thanks
Chloe Bennet
thankz sub ekata. good luck
Aditha Praween
බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා සබට !
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Bhagya
ela ela..............................!
Ruchira
sub 1ට ස්තුතියි.........
අja...
ඔන්න මේකත් බාන්න පටන් ගත්තා,ජය වේවා.....
මචන්ස්ලා...මං මේ සයිට් එකට ආවට කොමෙන්ට් වලට අලුත් හොදේ,....ඉන්න පරණ පොරවල් සේරටමත්......"හායි" කිවුවා.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Udara Damith B/K
thanks
Naveen Rangana
බොහෝම ස්තූතියි උපසිරැසියට.................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..Pramukmili
thanxx bro........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E03] with Sinhala Subtitles | වෝන්ටඩ් ලින්කන්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Agents-of-S.H.I.E.L.D-TV-S3P1.jpg)

Thanks a lot