Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E02] with Sinhala Subtitles | ඇය උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, වැඩ එක්ක පුළුවන් ඉක්මනටම මේක ඉවරයක් කරලා අරගෙන එන්න උත්සහ කළා. ඔයාල බලාගෙන ඉන්න බව දන්න නිසාම, ඉතිං සිදුවෙන පමාව ඉවසා වදාරයි කියල හිතනව. මොකද යශෝධට තවම නිවාඩුවක් නොලැබුණු නිසා තව වතාවක් මටම මේක අරන් එන්න වුනා ඇත්තටම යශෝධ කොටසක් කරලා තමා මට දුන්නේ විමා මේක ඉවරයක් කරලා දීපන් මට ම…

Agents of S.H.I.E.L.D TV S3P1

කොහොමද හැම කෙනෙක්ටම, වැඩ එක්ක පුළුවන් ඉක්මනටම මේක ඉවරයක් කරලා අරගෙන එන්න උත්සහ කළා. ඔයාල බලාගෙන ඉන්න බව දන්න නිසාම, ඉතිං සිදුවෙන පමාව ඉවසා වදාරයි කියල හිතනව. මොකද යශෝධට තවම නිවාඩුවක් නොලැබුණු නිසා තව වතාවක් මටම මේක අරන් එන්න වුනා ඇත්තටම යශෝධ කොටසක් කරලා තමා මට දුන්නේ විමා මේක ඉවරයක් කරලා දීපන් මට මේක කරගන්න වෙලාවක් නෑ බන් කියල  කියදදී බෑ කියන්නත් බැරි නිසා ඉතුරු කොටහ කරගෙන යන්න පටන් ගත්ත. හරි එහෙමනම් වැඩිය කතා නැතුව මේ සිද්දවෙන දේ පිළිවෙලට ගලපාගෙන ඉමු මුලින්ම,  දැන් කතාව ඇදීගෙන යන්නේ ඉන්හියුමන්වරු අතරින්. ගියසුමානේ දැකපු විදියට කොහොමද එකපාරටම එක එක තැන් වලින් ඉන්හියුමන්වරු මතුවෙන්න ගත්තේ විදියට, මතකද දෙවැනි කතා සමයේ අන්තිමටම වෙච්ච දේ, මිනිසුන් තුල සැඟවී තියෙන පිටසක්වල ජාන ඉස්මතු කරවමින් සාමාන්‍ය මිනිසුන්ව [හියුමන්] විශේෂ බලයන් හිමි ඉන්හියුමන්වරුන් බවට පත්වකරවන පලිඟු අඩංගු සුට් කේස් එක මුහුදට වැටෙනව දකින්න පුළුවන්, ඒ වගේම එවෙලේ එතනින් යන මාළු රංචුවක් එම පලිඟුවල බලපෑමට හසුවෙනවා, ඒ වගේම ඒ මාළු අහින ධිවරයින් පිරිසක් විසින් අල්ලගෙන එම මාළු, මාළු තෙල් අඩංගු පෙති නිපදවන්න යවනවා [ මම උපසිරසේ පාවිච්චි කලේ මෝර ගුලි කියල අපිට පුරුදු වචනය, මේ ඔමේගා 3 පෙති ගැන වෙන්න ඕන කියන්නේ මෙතන], ඉතින් ඒ මාළු අහින යොදාගෙන හදපු එම පෙති මගින් අහාර දම ඔස්සේ මිනිසුන් වෙත අදාල පලිඟුවල බලපෑම යොමුවෙනවා, එමගින් ජාන විපර්යාසයට ලක්වෙන මිනිසුන් තමයි මේ වෙනකොට ඉන්හියුමන්වරුන් විදියට ඉදිරියට එන්නෙ, සාගරයට එක්කාසුවූ පලිඟු හේතුවෙන් සාගරික ආහාර දාම ඔස්සේ ලෝකය පුරාම මේ ජාන විපර්යාසයට හේතුවන පලිඟුවල බලපෑම පැතිරිලා යනවා, ඉතිං කලින් කිවුවා වගේ දැන් ලෝකය නිකම්ම නිකම් සුපිරි වීරයන්ගේ ලෝකයක් විතරක් නෙමේ සුපිරි බලයන් සහිත මිනිසුන්ගේ ලෝකයක් බවට පත්වේගෙන එනව. ඒ පැත්තෙන් එහෙම වෙද්දී රජය පැත්තෙන් තව දෙයක් වෙනවා. ඒ මොකක්ද කියල බලමු. Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles

ATCU එහෙම නැත්නම් Advanced Threat Containment Unit ( ඉහළ මට්ටමේ තර්ජන මැඩ පැවැත්වීමේ ඒකකය ), එම ඒකකයෙන් වෙන්නේ සුපිරි වීරයින් සහ ඉන්හියුමන්වරුන්ගෙන් සිදුවිය හැකි තර්ජනයන් මැඩ පැවැත්වීම. ඉතිං මෙයින් අනාවැකි කියන්න පුළුවන් මේ එන්නෙ Captain America: Civil War 2016 සඳහා එන පලවෙනි කසකාරය තමයි කියල, ඒ ගැන ඉස්සරහට කතා කරමු. ගියසුමානේ කතාංගයෙන් දකින්න ඇතිනේ ඇමරිකාවෙ ජනාධිපති එලිස් විසින් මෙම ඉන්හියුමන් සිදුවීම් පිලිබඳ කතා කරනව, ඒ අතරට නිව්යෝර්ක් සටන, ලන්ඩන් වලදි සිද්දවෙච්ච අන්තර් ලෝක සමපාතනය, සොකෝවා සිදුවීම, ශිල්ඩ් එකේ විශාල ගුවන් යානා ඇමරිකානු අහසේ කරපු පෙරලිය වැනි සිදුවීම් මතක් කරවනවා, දැන් ඔවුන් සුදානම් වෙන්නේ සුපිරි වීරයින් සහ සුපිරි බල සහිත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සිමා කිරීමට, 2016දි බලමු ඒක කොහොමද සිද්දවෙන්නේ කියල 😀 . ඉතිං ඒ වගේම මතකද දැන් කට්ටියට අපේ සිමන්ස් කෙලිට මොනාද උනේ කියල, කොහේදෝ මන්දා ලෝකයකට ගෙහුං ඉනිනවා දකින්න ඇතිනේ ගිය සුමානේ. එයාට මොනා වෙයිද? හදිසියේම කඩා පාත්වෙච්ච ඉන්හියුමන්ලව දඩයම් කරන කෙනා කවුද(Lash)? ශිල්ඩ් එක ATCU එකත් එක්ක හැප්පෙන්නෙ කොහොමද? වෝර්ඩ් ප්‍රමුඛ හයිඩ්‍රා කණ්ඩායම නිහඬ වෙලා මොනාද කරන්නෙ? ඕවට උත්තර හොයාගන්න කතාව බලන්නම වෙනව. ගිහින් එන්නම්. හැමෝටම ජය! Sinhala Subtitles Sinhala Subtitles

“It’s All Connected” 😀

ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

200MB(720px265HEVC)කොපිය මෙතනින් බාගන්න

7088FB69BC4F4E3EC7DED652D588ED1B9780AA87

276MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DE1F4F27DDA58C630B1225B82761D9BD7DF6E345

940MB (720p) කොපිය මෙතනින් බාගන්න

26A23781F965869AEFF8C4F020982577D0ED710B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,005 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E02.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles

5,005 downloadsDownload Subtitles82 KB

42 comments

  1. Smith

    Thank you very much machan...!!!

  2. Dilshan

    එල මචං දෙනකං බලං හිටියේ තැංකු...............

  3. R.D

    බොහොම ස්තුතියි මචන්....ඔන්න එහෙනම් සබ් එක බාගන්නවා.......

  4. sajeevi

    ගොඩක් ස්තූතියි.

  5. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
    ජය......

  6. Hasitha shanaka

    Thanks macho sub eka denakam maga balan hitiye ela (Y) (Y)

  7. Lakruwan perera

    thanks mchan.....

  8. Navodya Deshan

    thanx bro...

  9. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    දිගටම කරගෙන යමු...
    ජයෙන් ජයම වේවා.
    :D

  10. නිලංක ලහිරු විමුක්ති

    එල මචං.තෑන්ක්ස්

  11. සමන් ප්‍රසාද් [පූසා]

    අද මම බේරුම්... :3
    සබ් එකට තෑන්ක්ස් ආ...
    තාම බලන්න ගත්තෙ නෑ.
    එන එන එක බාගෙන තියාගන්නවා...
    ජය වේවා..!!!
    ලබන සතියෙත් බොටම කරන්න වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (යශෝධයෝ වැඩක් තිබ්බත් නැතත් මුගේ කරේම ගහපන්. නිකන් ඉන්න දෙන්නම එපා... :3 )

  12. harsha

    ආ ඒ කියන්නේ ලුණු දෙහි වගේ සහයෝගයෙන් වැඩේ දෙන්නේ. නියමායි! ඔන්න ගත්තා ජයවේවා

  13. S.K.Ruchiranga

    sub ekata thaz machoo

  14. Charith

    Thank You Very Much!!!!!

  15. Siraj Priyantha

    එල එල විමා අයියේ
    සුපිරියි.
    මාත් දැන් මේකට ඇබ්බැහි වෙලා.
    සිමන්ස් අක්කා කොයි ලෝකේ ද දන්නේ නෑ නොවෑ ඉන්නේ.
    එයා ගැන නිෂ්චිත දෙයක් අද බලාගත හැකිද ?
    ඔයා කිව්වා වගේම, සිවිල් වෝර් එකට දාපු පලමු අඩිතාලම තමා මේක වෙන්න ඕනේ බලමු මොකක් වෙයිද කියලා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  16. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  17. ns

    බොහොම ස්තූතියි

  18. nisala udara

    simons passen awe mokada danna. :D sub ekata thanks

  19. Nicol Vishan

    මේකනම් ඉතින් අනිවා බෑමක් තමයි....තැන්ක්ස් සබ් එකට .. දිගටම සබ් එකයි එපි එකයි දෙන්න... :D

  20. ප්‍රණීත් චින්තක

    කොල්ලෝ මෙන්න බානවා. උපසිරැසියට බොහෝම ස්තුතියි. :) :)

  21. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!

  22. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  23. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් එනකන් බලන් හිටියේ....
    මේ කතාවත් දැන් සුපිරි වෙනවා....ඊලග එපියත් පුළුවන් තරම් ඉක්මනට දෙන්න...

  24. උවිදු ඉසුරංග

    ස්තුතියි සහො සබ් එකට.

  25. BOBBY

    Thank you friend

  26. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. D Chamara

    bohoma sthuthi sahoooo niyamai degatama kargena yamoo jaya......

  28. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  29. Supun M. Hettigoda

    ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....

  30. MAHESH

    Sub ekata thanx aaaaaaaaaa

  31. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    යශෝධ සහෝ වැඩ බාරගන්නකම් උපසිරැසි ගේමු..

    ජය වේවා !!!

  32. Dinuka Wijesinghe

    පට්ට එළ

  33. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Chloe Bennet

    එනකන් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව.
    සබ් එකට ගොඩක් පින් විමා අයියේ.
    පුලුවන්නම් Relic hunter (1999) කතාවත් සබ් එකත් එක්ක දෙන්නකෝ. plzz..
    all the best vima අයියේ.
    all the best baiscope.....

  35. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ පමාවෙලා තමා බලන්න උනේ :D

  36. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  37. අja...

    මේකේ 1 සහ 2 බාගත්තා,කිසිම කොමෙන්ට් එකක් කොටන්නේ නැතුව,ඒක මහා කුජිත වැඩක් කියල හිතුනා,ඔන්න දැන් අදහස්,යෝජනා,චෝදනා සේරම කොටන්නම්,

    ඔන්න එහෙනම් ස්තුතියි සබ් එකට,ජය වේවා.....

  38. Lakshan Sasanka

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට......
    ජය වේවා !!!

  39. Buddhima

    Thanks Bro
    Jaya wewa...!!

  40. Naveen Rangana

    බොහෝම ස්තූතියි උපසිරැසියට.................

  41. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  42. Pramukmili

    thanxxx bro......