Watch Trailer

Limitless (2015) [S01:E04] with Sinhala Subtitle |FBI වාර්තා! [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් හමුවුනා එහෙනම්. Limitless කතාමාලාවෙ 4 වැනි කොටස තමයි මේ. ඇත්තටම මම මේකෙ කොටස් කීයක් තියෙනවද කියන්නවත් තාම දන්නෙ නෑ. යමුකො ඉතින් ඔහොම.Imdb අගයත් 8.3 ක් විදිහට සාමාන්‍යයෙන් රඳාපවත්වාගෙන යන හොඳ කතාවක් මටනම් හිතෙන්නෙ. කලින් කොටස්වලදි දැක්කනෙ බ්‍රයන්ව එඩී මොරා එයාගෙ අතකොළුවක් කරගත්තා. ඒ මදිවට මයික…

Limitless TV SE1

ආයෙත් හමුවුනා එහෙනම්. Limitless කතාමාලාවෙ 4 වැනි කොටස තමයි මේ. ඇත්තටම මම මේකෙ කොටස් කීයක් තියෙනවද කියන්නවත් තාම දන්නෙ නෑ. යමුකො ඉතින් ඔහොම.Imdb අගයත් 8.3 ක් විදිහට සාමාන්‍යයෙන් රඳාපවත්වාගෙන යන හොඳ කතාවක් මටනම් හිතෙන්නෙ. කලින් කොටස්වලදි දැක්කනෙ බ්‍රයන්ව එඩී මොරා එයාගෙ අතකොළුවක් කරගත්තා. ඒ මදිවට මයික් ( බ්‍රයන්ගෙ ආරක්ෂකයා) එඩී මොරාගෙ සේවකයෙක් කියල දැනගත්තා. බ්‍රයන්ගෙ තාත්ත ළඟ වැඩකරන නර්ස් හොඳ ගුලියක් අඹරන්න වගේ යන්නෙ. බලමුකො ඉතින්. අද කොටසෙ බ්‍රයන්ට මයික්, එහෙම නැත්නම් සෑන්ඩ්ස් පළවෙනි රාජකාරිය බාරදෙනවා. බ්‍රයන් ඒක කරයිද? අද ටිකක් වෙනස්ම කතාවක් ගලාගෙන යන්නෙ.( මට දැනුනු විදිහට) එහෙනම් අද කොටස එක්කත් එකතුවෙලා අදහසක් දක්වලාම යන්න. ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!

Limitless (2015– ) on IMDb

 

 

270 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

8659D0A21787D3981D5D1C239BF7364A7289F784

190 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

5EEA12AAFE74F94E0CA3B62B6F287A5F4C99C97E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,947 downloadsDownload limitless.s01e04.sinhala.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

3,947 downloadsDownload Subtitles61 KB

27 comments

  1. ඇවටාර් ඇන්ග්

    තැන්කූයී සහෝ සබ් එකට
    දීගටම කරගෙන යන්න
    ජයෙන් ජය !!

  2. මධුකප්‍රිය පෙරේරා

    ආ මෙන්න කොල්ලෝ.
    blindspot බලලා අහවර වෙනකොටම මේකත් දීලා..
    නියමයි සහෝ.. උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  3. Kulanjana Maduranga

    niayamai… thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ශෙහාන් අවිශ්ක

    ෴......මේක එනකන් හිටියෙ......
    දිගටම සබ් දෙන්න ..ජය වේවා......෴

  5. Ama

    බොහොමත්ම තුති!!!!

  6. Sadeep

    thx......bro.for sub

  7. D Chamara

    niyami sahoo niyamai thanks..

  8. c.n.k

    good

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  10. tharindu madushanka

    quinitco ????

  11. නලින්

    ස්තුතියි සහෝ උපසිරසියට... ජය වේවා!

  12. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි

  13. සමන් ප්‍රසාද් [පූසා]

    තෑන්ක්ස් වේවා කොල්ලෝ...
    ඔන්න බෑවා...
    ජය...!!!

  14. Thisara Fernando

    Super...............Bro.....
    Thanx for sub!!!!!!!!!!!!!!!!!1

  15. Nadeera Mystry Frodo

    KMP eke eka episode ekakwath play wenne na ne... audio witharai... ai bng e?

    1. Ravindu T Thenabadu

      ඒ HEVC කොපිය බං. හේතුව නම් මාත් හරියටම දන්නෙ නෑ. MPC එකේ වැඩ මම දන්න විදිහට නම්.

  16. සසංක ලක්ෂාන්

    ජාති බං

  17. Rasindu Perera

    නියමයි...ඔයත් මාර වේගෙන් සබ් දෙනවනේ....
    එල එල...සබ් එකට තැන්ක්ස්....

  18. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :D

  19. Sahika Abesekara

    තෑන්ක්ස් සහෝ

  20. sanath indika

    thx sahoo

  21. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Lalaka Rumesh

    HDTV කොපිය අයින් කරලා නේද :(

  23. Pradeep Amila Idunil

    thanx saho niyamyi.. digatama krgena ynna...

  24. Isuru

    බොහොම ස්තූති....!!!!
    ඊයේ release උන අලුත් කතාවත් ඉක්මනට දෙන්න හැකි වේවා.....!!!
    ඔබට ජය.......!!!

  25. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. LAKSHAN

    ස්තුතියි සහෝ උපසිරසියට…

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.