ඔන්න ඉතිං අදත් ටොරන්ට් එක ආපු දවසේම දෙන්න පුළුවන් වුනා. ඒත් අද තරමක් ප්‍රමාද වුනා. මොකද කිව්වොත් මේ දවස්වල ගොඩක් වැඩ වල පැටලිලා හිටියේ. අද හවස 5ට විතර හදන්න පටන් ගත්තු උපසිරැසිය තමයි, එහේ මෙහේ දුවන ගමන් ඉවරයක් කරලා මේ විදියට දනිපනියේ ගෙනාවේ. දවසක් පරක්කු වෙනවට වඩා ඉතිං හදපු වෙලාවේම දෙන එක හොඳයිනේ.…
ඔන්න ඉතිං අදත් ටොරන්ට් එක ආපු දවසේම දෙන්න පුළුවන් වුනා. ඒත් අද තරමක් ප්‍රමාද වුනා. මොකද කිව්වොත් මේ දවස්වල ගොඩක් වැඩ වල පැටලිලා හිටියේ. අද හවස 5ට විතර හදන්න පටන් ගත්තු උපසිරැසිය තමයි, එහේ මෙහේ දුවන ගමන් ඉවරයක් කරලා මේ විදියට දනිපනියේ ගෙනාවේ. දවසක් පරක්කු වෙනවට වඩා ඉතිං හදපු වෙලාවේම දෙන එක හොඳයිනේ. 🙂
පසුගිය කතාවේදී නම් ඔයාලට දකින්න ලැබුනේ ජෙමා මොනලිත් එක හරහා එහා ලෝකයට ගියපු දවසේ ඉඳන් සිදුවුනු සිදුවීමක්. ඒ කතාව ෆිට්ස්ට කියපු එකේ දැන් හැමෝම වගේ එහා ලෝකෙදී වුනු සිද්ධිය දන්නවා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති ෆිට්ස් ජෙමාට පොරොන්දු වුනා කොහොමහරි මොනලිත් එක ආපහු හදලා පෝර්ට්ල් එක විවෘත කරලා විල් වත් නැවත පෘථීවියට ගෙන්වනවා කියලා. ඒ වගේම ඊට කලින් කතාවේ ඔයාලට මතක ඇති නියෝජිත මේ හන්ටර් එක්ක එකතු වෙලා වෝර්ඩ්ව මරලා දාන්න ගියපු බව. නමුත් මෙතැනදී ඩොක්ටර් ගානර්ව මරනවා කියලා තර්ජනය කරන අස්සේ හන්ටර් ඒ ගැන නොසලකා ඇරලා වෝර්ඩ්ට වෙඩි තිව්වා. ඒත් වෝර්ඩ්ගේ පිටට විතරයි වෙඩි වැදුනේ. ඒ වගේම තමයි ඩොක්ටර් ගානර් හිටපු කඩේත් පුපුරලා ගියා. එතනින් එහාට ඩොක්ටර් ගානර්ට මොනවායින් මොනවා වුනාද කියලා අපිට දැනගන්න ලැබුනේ නෑ. අද කතාවේදී මේ ගැන පෙන්නනවා. ඒ වගේම තමයි කෝල්සන් ACTU වල ප්‍රධානී රොසලින්ඩ් එක්ක එයාලගේ සංවිධානයන් දෙක අතරේ තොරතුරු බෙදා හදා ගන්නවා. මේකට ශීල්ඩ් එකේ අනිත් අය අකමැතියි. මේ නිසා කෝල්සන් රොසලින්ඩ් එක්ක කොහොමහරි එයාලගේ මූලස්ථානය බලන්න යන්නයි හදන්නේ. මේ අතරේ ඩේසි ලෑශ් කවුද කියන එක දැනගන්න හෝඩුවාවක් පිටිපස්සේ යනවා.
අද කතාවෙන් ලෑශ් කවුද කියලා දැනගන්න ලැබේවිද ? ෆිට්ස් ට මොනලිත් එක ඇරගන්න පුළුවන් වේවි ද? වෝර්ඩ්ව හොයාගන්න පුළුවන් වේවි ද? මොනවායින් මොනවා වේවි ද?
මම අදට සමුගන්නවා. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
176MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න
5E2C54B905E7BF874BBE070E321E39343F1E4348278MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
e8295b2288e2cd55fb0cfec6ae0654d127c984f0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
5,035 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E06.baiscopelk.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
37 comments
Dulaj Indika
Aditha Praween
නියමයි ප්‍රණීත් අයියා !
දැන්ම බානවා.
බොහොම ස්තුතියි සබට !prasha
thanks
Nicol Vishan
ඊයේ ඉදලා බලාගෙන උන්නේ මේක එනකන්. කොහොමෙන් හරි ටිකක් පරක්කු වෙලා හරි දුන්න එකට තැන්ක්ස්.. දිගටම සබ් දෙන්න
kavinda
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක්ASK
Ummaaaa,Ummmmmaaaa ,ummmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaa....
Kanishka Promod
Thanks
me
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Thimira SM
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
මෙන්න ගත්තා. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා
ජය වේවා! සුබ පැතුම්!Ravindu Adithya
thankz saho
-)Ruchira
sub 1ට ස්තුතියි.........
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
S.K.Ruchiranga
thz machoo
Sajeevi
Thanks
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
සුපිරි වේගෙන එනවා දැන්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!sam
niyamai balagena hitiya danakam
chamath225
thanks !
Dhanushka
Thanks!!!!!!!!!!!!!!!!!
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රරණිත් සහෝ දැන් තමා බලන්නේ :) ජය වේවා !!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
chamath shashika
thanx bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
niyamai sahoooo niyami
Isuru
Thanks!!!!
විමා
බොහොම ස්තුතියි කොලුවෝ
දැන් තමා බලන්න ගන්නේ
ජෙමා මොනා උනත් ෆිට්ස්ට කලේ නරක වැඩේ
කෙල්ලෝ ඔහොමමයි :/bobby
Thank you friend
Anton Priyashantha
Thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshithac Chathuranga
බොහොම ස්තූතියි සහෝ
ඔයාලට ජයෙන් ජයම වෙන්න ඕනේ මේ කරන දේවල් වලට
කතාව නම් එන්න එන්නම සුපිරි වෙනවා අලුතෙන් එකක් එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ දැන්
ජයවේවා !!!!!LakshithaCPG
Thank you very much bro can't wait until next come...........
silent$
thanx bro !!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි...........................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..Pramukmili
thanxx bro.........
Prasanga
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E06] with Sinhala Subtitles | කවුද ලෑශ්..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Agents-of-S.H.I.E.L.D-TV-S3P1.jpg)

සුපිරි TV SERIES එක මචන් (Y) . ඔයාගේ සබ් වලට තැනක් යාලු... මම ඔයාට සුභ පතනවා. :D