Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E07] with Sinhala Subtitles | ලෑශ් හඹා… [සිංහල උපසිරසි සමඟ]

අදත් පුරුදු විදියටම පුළුවන් ඉක්මනින් ටොරන්ට් එක ලැබුණු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. ඒත් ඉතිං ඊයේ ස්කෝපියන් එක ආවට ඒකේ උපසිරැසි දෙන්න බැරිව ගියා. ඒකටත් පුළුවන් ඉක්මනට උපසිරැසිය දෙන්නම්. දැන් කතාව ඉක්මනින්ම දෙන්න උනන්දුව අඩුවීගෙන යන්නේ කට්ටියට කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න අමතක වෙනවනේ. සමහර…

Agents of S.H.I.E.L.D TV S3P1

අදත් පුරුදු විදියටම පුළුවන් ඉක්මනින් ටොරන්ට් එක ලැබුණු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. ඒත් ඉතිං ඊයේ ස්කෝපියන් එක ආවට ඒකේ උපසිරැසි දෙන්න බැරිව ගියා. ඒකටත් පුළුවන් ඉක්මනට උපසිරැසිය දෙන්නම්. දැන් කතාව ඉක්මනින්ම දෙන්න උනන්දුව අඩුවීගෙන යන්නේ කට්ටියට කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න අමතක වෙනවනේ. සමහරවිට කතාව ඉක්මනට දුන්නු ගමන් බලන්න තියෙන හදිස්සියට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක වෙනවද දන්නෙත් නෑ. ඒක නිසා යන්තමින් හරි ඩවුන්ලෝඩ් ගාන බලලා තමයි එදා දවසේ අපි වැය කරපු කාලයේ තියෙන වටිනාකම හිලවු කරගන්නේ. ඒ කොහොම වුනත් වචන ටිකක් අඩුවෙනකොට දැනෙන අඩුපාඩුව අංක වලට පිරිමහන්න බැරි විත්තිය අපේ සහෝදර උපසිරැසිකරුවෝ හොඳට දන්නවා. කොහොම වුනත් අද කතාව ගැන පොඩ්ඩක් කියලා ඉමුකෝ.

කලින් දවසේදී මේ, බොබී එක්ක එකතුවෙලා කට්ටියක් එක්ක වෝර්ඩ්ව දඩයම් කරන්න යන වැඩේ පටන් ගත්තා. ඒ වගේම කොහොමහරි මෙයාලට වොන් ස්ට්‍රකර් ඉන්න තැන හොයාගන්න පුළුවන් වුනා. ඒ වගේම තමයි මේට දැනගන්න ලැබුණා ඩොක්ටර් ඇන්ඩෘ තමයි ලෑශ් කියන්නේ කියලා. ඒ කියන්නේ එයාගේ මහත්තයා. (දැන් දික්කසාද) ඒ වගේම ෆිට්ස්, ජෙමාගේ ඉල්ලීම පිට, විල්ව බේරගන්න පෝර්ට්ල් එක විවෘත කරගන්න තියෙන හැම ක්‍රමයක් ගැනම හදාරලා බලනවා. ඒත් එයාට මොනලිත් එකෙන් ප්‍රයෝජනයක් ගන්න විදියක් ගැන නම් හොයාගන්න ලැබෙන්නේ නෑ. අද කතාවෙත් පොඩි තැනක ලාංඡනයක ඉඟියක් පෙන්වනවා. මෙතැන ඉඳන් අපේ මාවල් රසිකයෝ දැනගනීවි මේ මොනලිත් එකේ කතාව ගොඩක් ගැඹුරට යන එකක් කියලා. කොහොම වුනත් මේකෙන් ෆිට්ස්ට පොඩි බලාපොරොත්තුවක් ඇති වෙනවා ආයෙමත් මේ ග්‍රහලෝකෙට යන්න පුළුවන් විදියක් හොයාගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම ජෙමා ඒ ග්‍රහලෝකේ ඉඳිද්දී කරපු පටිගත කිරීම් එහෙම පවා අද ෆිට්ස්ට බලන්න ලැබෙනවා.

මොනලිත් එකේ යටගිය කතාව මොකක් ද? මෙලින්ඩා ලෑශ් කියන්නේ කවුද කියලා කට්ටියට කියාවි ද? නැතිනම් ඒක රහසක් විදියට තියාගනීවි ද? මේ හැම සිද්ධියක්ම අස්සේ වෝර්ඩ් මොනවා කරන්න සූදානම් වෙනවා ඇති ද? කතාවේ මොනවායින් මොනවා වේවිද කියන එක දැනගන්න එක නම් ඔයාලට බාරයි. එහෙනම් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

165MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න

16E19E8CB8D85BAD6C35A8B480CC1D280C4C2090

262MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F70B000D4B92C822D9026976BD7466B14DA17B6F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,984 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E07.baiscopelk.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,984 downloadsDownload Subtitles112 KB

51 comments

  1. widuranga

    thanx sahoooooooooooooo

  2. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. Sumudu

    thanks mchn. uba karana me deta godak pin.

  4. sam

    thanks maga balagena hitiye

  5. නලින් පෙරේරා

    ස්තුතියි ප්‍රණිත්.. ඔන්න බා ගත්තා...

    ජය වේවා!

  6. danu

    supri saho. jaya wewa.

  7. Dinush

    mama ada 50 sarekata wada awa meka dalada kiyala balanna. ubata godak pin mchoooo. sinhala sub nathnm kathawe kisi gathiyak naha... anith ayata kohmda danne naha. bt mata danenna balannanam sinhala sub eka onimai. ubanam niyama waddek. uba nomile karana me sewawata godak pin.

  8. lakshyan

    Thanx bro!!

  9. Dhanushka

    Thankss!!!!!!!!!!!!!!!!!!!!!!
    scorpion akath ekmanata demu

  10. Thusitha Hettiarachchi

    සබ් එකට ගොඩක් ස්තූතියි!!! අදම දාපු හින්ද සුපිරි...

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ :D මෙන්න සබ ගත්තා ජය වේවා !!

  12. DJey Damith Jackson

    kochchara katha baluwath kawadawath coment kare na eka loku aduwak kiyala mata theruna... godak sthuuthi pramith saho...... jaya wewa...

  13. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Saman Kumara

    thanks bro

  15. prasha

    tnx

  16. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  17. nisala udara

    adat kalinma dila :D

  18. VisH

    බොහොම ස්තුතියි :)

  19. Nicol Vishan

    හැම සතියෙම බලාගෙන ඉන්නේ මේක දෙනකන්. සබ් එකට තැන්ක්ස් දිගටම කරගෙන යන්න

  20. Dinuka Wijesinghe

    උඹල තමයි මිනිස්සු....
    අපි දන්නවා ෆිල්ම් එකක් ටීවී එපිසෝඩ් එකක් බලන්න වෙලාව වෙන් කර ගන්න කොච්චර අමාරුද කියල...
    ඇත්තටම කිව්වොත් ඊයෙ ශීල්ඩ් එනව කියල මට අමතකම වෙලා තිබුනෙ. අද උදේම ෆ්ලෑෂ් බා ගත්තට ශීල්ඩ් අමතකම වෙලා ගියා. බලන අපිටත් අමතක උනාට උඹල හැමදාම වරද්දන්නේ නැතුව සබ් එක දානව සයිට් එකට මොකටද?
    උඹලට සල්ලි ගන්නද?
    නෑ
    උඹල කිසි ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. අපි වෙනුවෙන් මෙහෙම කාලය වෙන් කරනව,
    ඒ වෙනුවෙන් අපේ උන් කතා කරනව මදි බ්‍රෝ.
    චීත්තයක් සිංදුවක් කියල අප්ලෝඩ් කලොත්
    64 ලංකාව නිදහස් උනා කිවුවොත් දඟලන්න ඕනි තරම් උන් ඉන්නවා. ඒත් උන්ට මේවා පේන්නේ නෑ.
    උන් සද්ද නැතුව සබ බාගෙන යනව යන්න.
    උඹලට මීට වඩා තැනක් ලැබෙන්න ඕනි. ටීවි ප්‍රෝගෑම් වලට ගේන්න ඕනි අපි වෙනුවෙන් නිහඬ සේවයක් කරන උඹලව නැතුව අනුන්ගේ සිංදු කියල සෙවලයින්ගේ කෙල හලා ගත්ත චීත්ත නෙමෙයි.

    උඹලට හදවතින්ම සුභ පතනවා.
    හැමදාම සයිට් එකත් එක්ක ඉන්නවා.
    බොහොම පින්.

    1. සමන් ප්‍රසාද් [පූසා]

      හ හා... වසරේ කමෙන්ටුව... :D
      උඹගෙ මේ වචන ටික හුඟාක් වටිනවා බං...

    2. ඉසුරු දිල්ශාන්

      සිරාවටම!

  21. Rasindu Perera

    නියමයි...නියමයි...සබ් එකට තැන්ක්ස්...මේකට සබ් දෙනකන් බලන් හිටියේ..
    ඔන්න මමනම් හැමදාම කොමෙන්ට් එකක් දාගෙන යනවා ඈ.......

  22. Tharindu

    සබ් එකට ගොඩක් ස්තූතියි!!!

  23. PRASANNA

    THANKS MACHAN,GOOD JOB................

  24. Sashi Perera

    patta machan thankzzz

  25. Thimira SM

    හැම සතියෙම බලාගෙන ඉන්නේ සබ් එක දෙනකන් සහෝ. අපිට වැරදුනත්, සබ් එක නොවරදවා ලැබෙන බව ඉර හඳ වගේ විශ්වාසයි. හැමදාම වගේ අදත් සබ් එකට ස්තූති කරන ගමන් කමෙන්ට් එකත් දැම්මා.
    ජයෙන් ජයම වේවා!!!
    සබ් එකට ආයෙමත් ස්තූතිය!!!

    දිගටම සබ් දෙන්න ලැබේවා!! සුබ පැතුම්!!

  26. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  27. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  28. Amalka Himeshan

    පෝස්ට් එක කියෙව්වම තිබුන කුතුහලය තවත් වැඩි උනා දැන් රෑ 12 පහුවෙලා නිසා හෙට තමා බලන්න වෙන්නෙ හැබැයි එපියයි සබ් එකයි දැන්ම බාගත්ත

  29. chiran maduranga

    තෑන්ක්ස් බ්‍රෝ්්්්්්්්්

  30. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න බානවා ප්‍රනීතයෝ...
    ජය වේවා...!!!

  31. විමා

    සබට බොහොම ස්තුතියි ප්‍රණියා
    කමෙන්ට් ගැන නම් කතා කරලා වැඩක් නෑ
    හිත හදාගන්නේ අංක දිහා බලල තමා
    බලං ගියාම ඇන්ඩෘ කාරයා මාර පොරක්නේ
    මිනිහා මොකාටද එන්නේ මෙ :o

  32. S.K.Ruchiranga

    thz mchoo sub ekata

  33. Sajeevi

    Thanks

  34. D Chamara

    niyamai sahooo niyamai degatama karagena yamoo jaya..

  35. Ruchira

    sub 1ට ස්තුතියි...........

  36. apkumara

    sub akata thanks dear

  37. tharindu madushanka

    thanks

  38. Siraj Priyantha

    නියමයි සහො
    මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !!!!

  39. silent$

    thanx bro !!!!!!

  40. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. sanju baba

    Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaa.............

  42. bobby

    අපි බලන්න ආසාවෙන් ඉන්නවා උනාට ඔයාලාගේ කාලය හා දැණුම මේ වෙනුවෙන් ලබා දීම ගැන බෙහෙවින් ස්තතියි.

  43. Lakshitha Cpg

    thanks bro....... Jayawewa..........

  44. me

    Thanks

  45. Great-X

    Nice Bro! Nice Work Well Done Keep going

  46. LAKSHAN

    බොහොම ස්තූතියි

  47. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි

  48. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  49. Pramukmili

    thanxx bro..........