Watch Trailer

Sleepy Hollow [S03 : E02] | With Sinhala Subtitles | මුමුණන සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

අපේ කතාවෙ තවත් කොටසක් අරගෙන ආවෙ අද. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා කියලා මට නම් හිතෙන්නෙ. හැබැයි කතාව බලන අය නම් ටිකක් අඩු වෙලා වගේ. ඒත් කතාව බලන ටික දෙනා වෙනුවෙන් වැඩේ දිගටම කරගෙන යන්න ඕනනෙ. අපේ හර්ෂ සහෝදරයා කියලා තිබුනා වගේම ඇත්ත කතාවක් නොවුනත් ඉතිහාස කතාවත් එක්ක බොහොම අපූරුවට ගළපලා තියෙනවා. ඉති…

Sleepy Hollow S3P1

අපේ කතාවෙ තවත් කොටසක් අරගෙන ආවෙ අද. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා කියලා මට නම් හිතෙන්නෙ. හැබැයි කතාව බලන අය නම් ටිකක් අඩු වෙලා වගේ. ඒත් කතාව බලන ටික දෙනා වෙනුවෙන් වැඩේ දිගටම කරගෙන යන්න ඕනනෙ. අපේ හර්ෂ සහෝදරයා කියලා තිබුනා වගේම ඇත්ත කතාවක් නොවුනත් ඉතිහාස කතාවත් එක්ක බොහොම අපූරුවට ගළපලා තියෙනවා. ඉතිහාස කතාව නොදැන ඉන්න එක කතාව රසවිඳින්න ලොකු බාධාවක් වෙනවා කියලා මට නම් හිතෙන්නෙ නෑ.

කතාවට අළුත් චරිත කීපයක් එකතුවෙලා තියෙනවා කියලා පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇති. කට්‍රිනාගෙ චරිතය වෙනුවට එකතුවෙලා ඉන්න පැන්ඩෝරාගෙ තවත් වැඩක් තමයි අද කතාවෙ තියෙන්නෙ. තාම පැන්ඩෝරා කරන්න හදන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැති වුනාට ඉදිරි කතා වලදි අපිට ඒකත් දැනගන්න ලැබේවි. එහෙනම් අද කතාව බලලා රසවිඳින්න. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!!!

Sleepy Hollow (2015) on IMDb

 

 

195 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න

E5B272D7DD7334C3CAF3F9608810D88C3173A4B7

309 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

788EEA45DCE0F23801A08D201F46E68F631AE771 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,573 downloadsDownload Sleepy-Hollow-S03-E02.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

1,573 downloadsDownload Subtitles57 KB

13 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    tanks broooooo..!!!!@@

  2. Kulanjana Maduranga

    niayamai…thanks SHASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. thilina

    thx bn dunata .godak late una nh godak epsode giihn tv eke .

  4. harsha

    බොහෝම ස්තූතියි සසිනිකා අප වෙනුවෙන් කරන මෙහෙවරට. ඔන්න එහෙනම් අරගන්නවා. ජයවේවා

  5. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  6. Ama

    බොහොම තුති සහෝදරි...

  7. Pradeep Iresh

    එළ එළ මම මේකට සබ් දෙනකන් හිටියේ..මට හිතෙන විදියට ගිය සැරේ කොටසින් පොඩි ඉඟියක් දුන්නා නේ මේකේ සීසන් 7 ක් විතර එන්න පුළුවන් කියලා...

    1. සසිනිකා

      ඒක නම් ඇත්ත සහෝ. මටත් ඒකම
      හිතුනා..ඒත් මේ කතාව එච්චර
      දුර ගෙනියාවි කියලා මං හිතන්නෙ නෑ

  8. Sajeevi

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Shashika

    Thanks a lot... great work keep doing...

  11. yumal

    thankzzzzzzz api inawa oya digatama karan yannnnnnnnnnnnn

  12. JANITH

    sub walata thnx me season eka ap ep 13 nawattala tyiyenne puluwannm eka aye continue karanna tnx