Watch Trailer

24 [S08 : E05] with Sinhala Subtitles | අපිව රවට්ටලා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් පස්වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම. බෝම්බ තර්ජනයෙන් අනූනවයෙන් ජනාධිපති හසාන්ව බේරගත්තට පස්සෙ ඔර්ටීස් සැකකාරයා පස්සෙ එළෝනවා. පස්සෙ ඔහුගේ ඇඟේ තියෙන පච්ච වලින් හොයාගන්නවා මේ තර්ජනයට රුසියානු මාෆියාව සම්බන්ධයි කියල වගේම, මියගිය සැකකාරයා යුරේනියම් වලට නිරාවරණ…

24 SE8

හොඳයි මෙන්න එහෙනම් පස්වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම.

බෝම්බ තර්ජනයෙන් අනූනවයෙන් ජනාධිපති හසාන්ව බේරගත්තට පස්සෙ ඔර්ටීස් සැකකාරයා පස්සෙ එළෝනවා. පස්සෙ ඔහුගේ ඇඟේ තියෙන පච්ච වලින් හොයාගන්නවා මේ තර්ජනයට රුසියානු මාෆියාව සම්බන්ධයි කියල වගේම, මියගිය සැකකාරයා යුරේනියම් වලට නිරාවරණය වෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න CTU එක විසින් රෙනී වෝකර්ව ගේනවා. හැබැයි රෙනී දැන් ඉන්න මානසික ස්වභාවය ගැන ජැක් වැඩියෙ කැමති නැති හින්දා ජැක් ඉදිරිපත් වෙනවා රෙනී එක්ක මෙහෙයුම කරන්න. ඉතින් රුසියානු පාතලයට රිංග ගන්න, රෙනී තමන් දන්න අඳුනන සියා කියන පරිවාස භාරයේ ඉන්න පුද්ගලයෙක් හම්බවෙන්න යනවා. පරිවාස සමය හින්දා ඉන්න තැන හොයාගන්න දාල තියෙන වළල්ල අයින් කරන්න හින්දා සියාගේ මහපට ඇඟිල්ල රෙනී විසින් කපල දානවා. මේ අස්සෙ ජනාධිපති හසාන් එලිකරනවා ටික කාලෙකට කලින් ෆර්හාඩ් හමුවට රුසියානුවන් යුරේනියම් විකුණන්න ආව බව. ඒ වගේම ෆර්හාඩ් දැන් රහසේම යනවා යුරේනියම් විකුණන බසෙව් ගාවට. ඒ පුද්ගලය ගාව යුරේනියම් තියෙන බවට තියෙන සාක්ෂිය තමා ඔහුගේගේ බාල පුත්‍රයා යුරේනියම් වලට නිරාවරණය වෙලා මරණාසන්නව සිටීම.

හොඳයි එතන ඉඳන් අද කොටස බලන්නකෝ. හෙටත් මගේ 24 දායකත්වයේ අවසාන කොටසෙන් හමුවෙමු.397

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

174 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

946 downloadsDownload 2015103108145baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

946 downloadsDownload Subtitles89 KB

7 comments

  1. tharindu madushanka

    thanks

  2. Prabuddha Kulatunga

    than u bro :D ikmanta anik tikat digena digena yamu :D :D

  3. Prabuddha Kulatunga

    thank u bro :D ikmanta anik tikat digena digena yamu :D :D

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  5. නලින්

    ස්තුතියි, රොයිලි අයියා..

    ජය වේවා!

  6. ShiRan

    thanx royli...Digatama demu sub tika.sub denakan hitiye :D

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)