Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E18] with Sinhala Subtitles |හයිඩ්‍රා, ගැලවුනු හිස..!!! [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ හමුවෙන්නේ ශීල්ඩ් කතාමාලාවේ තවත් කොටසක් සමගින්. පසුගිය සතියේ දී අපි හිතුවේ ඊට කලින් කතාව අවසාන වුනාත් එක්කම සුපිරි කතාවක් දකින්න ලැබේවි කියලා. නමුත් බලාපොරොත්තු වුනු තරමින් අපිට ඒ තරම් දෙයක් දකින්න නම් ලැබුනේ නෑ. ඒත් කතාවේ ගමන්මග වෙනස්ම ඉසව්වකට යොමු කරන සිදුවීමක් තමයි පසුගිය සතියේ සිද්ධ වුනේ…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

අදත් මේ හමුවෙන්නේ ශීල්ඩ් කතාමාලාවේ තවත් කොටසක් සමගින්. පසුගිය සතියේ දී අපි හිතුවේ ඊට කලින් කතාව අවසාන වුනාත් එක්කම සුපිරි කතාවක් දකින්න ලැබේවි කියලා. නමුත් බලාපොරොත්තු වුනු තරමින් අපිට ඒ තරම් දෙයක් දකින්න නම් ලැබුනේ නෑ. ඒත් කතාවේ ගමන්මග වෙනස්ම ඉසව්වකට යොමු කරන සිදුවීමක් තමයි පසුගිය සතියේ සිද්ධ වුනේ. හයිව්ගේ බලපෑමෙන් ඩේසි ශීල්ඩ් එකට බරපතල හානි කරලා පෞරාණික ක්‍රී ගෝලයත් එක්කම, ටෙරිජන් ටිකත් බෑග් එකේ දාගෙන හයිව් ලඟට යනවා. එතැන් පටන් තමයි කතාවේ අවසානය ගිය සතියේදී දකින්න ලැබුනේ.

අද කතාවෙන් මේ සමයේ මුලදී අවසාන වතාවට දකින්න ලැබුණු චරිතයක් ආපහු එකතු වෙනවා. ඒ වගේම තමයි අද ශීල්ඩ් එක පිහිටුවන්නම හේතු අතරින් ප්‍රධාන හේතුවක් වුනු හයිඩ්‍රා සම්බන්ධවත් ලොකු සිද්ධියක් පෙන්නනවා. ඩේසි නැතුව කණ්ඩායමේ තිබුණු උද්‍යෝගය නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඩේසිව බේරගන්න කියලා ෆිට්ස්-සිමන්ස් දෙන්නා මූලිකව ප්‍රතිකාරයක් හොයාගන්න හැමෝම බොහෝම වෙහෙස මහන්සි වෙනවා. ඒ අතරේ හයිව් ඉදිරියට ලොකු සැලැස්මක් ගහනවා. බලමු නේද ඒ මොකක් ගැනද කියලා. දැනට පේන විදියට නම් මනුශ්‍යයින්ට හානියක් සිදු වෙන දෙයක් නෙමෙයි වගේ පේන්නේ. ඒත් වසර දහස් ගානකට කලින් ක්‍රී වරු පොලවේ කරපු පර්යේශණ නැවතත් පටන් ගන්නයි හදන්නේ. 🙂

ඉතිං අපි බලමු නේද මේ දේවල් කොහොමින් කොහොම ඉවරයක් වේවිද කියලා. ඒ ගැන දැනගන්න නම් ඉතිං දිගටම කතාව බලන්න වෙයි. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

231C2B7849E087B36630BECB7E07CB62FB627816

224 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

5513D4B1E8BFD037D3433BB717D0328961025A3F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,277 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E18.baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,277 downloadsDownload Subtitles89 KB

25 comments

  1. shamal

    අද නම් එක.. තෑන්ක් යූ සහෝ

  2. asantha

    thanks bro

  3. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  4. Amalka Himeshan

    Thanks bro

  5. silent$

    Thanx bro !!!!!!!!!

  6. me

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. rumesh

    thanks saho sub ekata

  9. D Chamara

    bohoma sthuthi sahooooo

  10. Sajeevi

    Thanks

  11. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ජය වෙවා

  13. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..............................

  15. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ .. ජය වේවා !!

  16. Ravin

    Thanks for the sub

  17. කවීන් ලහිරු

    ස්තුතියි සහෝ සබ් එකට

  18. Sachintha

    thanks

  19. Manoj

    elzz bn tnxx

  20. Himaru

    tnx***

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  23. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි......................

  24. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  25. Pramukmili

    thanxxx bro............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.