Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E16] with Sinhala Subtitles | ගැටුම් වලට කෙටුම්පත්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී බොහෝම වැදගත් දේවල් සිද්ධ වුනා. කවුදෝ ඉන්හියුමන් කෙනෙකුට අල්ලපු පමණිනින් තමුන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් පෙන්වන්න හැකියාවක් තිබුනා. ඒ වගේම කෝල්සන් ඇතුලු ශීල්ඩ් එකේ අයට පලමු වතාවට දැනගන්න ලැබුණා, මාවෙත් වල හිටපු පොලවෙන් පිටුවහල් කරපු ඉන්හියුමන් නැවත්ත මේ මහ පොලවට ඇවිල්ලා කියලා. ඒ වගේම…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

පසුගිය සතියේදී බොහෝම වැදගත් දේවල් සිද්ධ වුනා. කවුදෝ ඉන්හියුමන් කෙනෙකුට අල්ලපු පමණිනින් තමුන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් පෙන්වන්න හැකියාවක් තිබුනා. ඒ වගේම කෝල්සන් ඇතුලු ශීල්ඩ් එකේ අයට පලමු වතාවට දැනගන්න ලැබුණා, මාවෙත් වල හිටපු පොලවෙන් පිටුවහල් කරපු ඉන්හියුමන් නැවත්ත මේ මහ පොලවට ඇවිල්ලා කියලා. ඒ වගේම ඒක දැනගන්න ලැබුනේ බොහෝම පුදුම සහගත කරුණක් එක්ක. ඒ තමයි ග්‍රෑන්ට් වෝර්ඩ්ගේ ශරීරය ආධාර කරගෙන තමයි මේ සතා ඉන්නේ කියන එක. ඒ වගේම තමයි අවසානයේදී මරණය ගැන දිවැස් කියන ඉන්හියුමන් මැරෙන්න කලින් ඩේසි තවත් මරණයේ නිමිත්තක් දැක්කා කියලා ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති. යෝ-යෝ හිටපු කතාවේදී මුලින්ම පෙන්නපු සිද්ධිය තමයි ඩේසි මේ විදියට දර්ශණයක් විදියට දැක්කේ. ඒ වගේම කතාව ඉවර වුනේ ගිඩියන් මැලික් බයෙන් ගැහි ගැහී කෝල් එකක් ගන්න සිද්ධියක් එක්ක‍.

ඉතිං මැලික් මොකද මේ බයවෙලා? ඒ වගේම වෝර්ඩ් කෝල් එක ගන්න වෙලාවේ ගියේරා එක්ක මොනවද කලේ? ඒ සිද්ධි එක්ක තමා අද කතාව ගලාගෙන යන්නේ. පසුගිය කොටසේදී වෝර්ඩ් මිනිස්සුන්ව මරලා එයාලගේ ශරීරයේ තියෙන කොටස් උරාගත්තට පස්සේ ඉතුරුවුනු ඇටසැකිලි ශීල්ඩ් වලට ගෙනල්ලා පරීක්ශණ කරනවා, වෝර්ඩ්‘ගේ ඇඟේ මොකෙක්ද මේ ඉන්නේ කියලා දැනගන්නත් එක්කලා. ඒ වගේම තමයි මැලික් අයිතිය ලබාගත්තු සමාගමේ ශාඛාවක් හදිසියේම අස්පස් කරපු එක ගැන කෝල්සන් ලොකු සැකයකින් ඉන්නේ. ඒ නිසා කට්ටියම එතනට යනවා එතන මොකද වෙන්නේ කියලා බලන්න. මේ අතරේ ලින්කන් සහ ඩේසි දෙන්නා යනවා ජෛය්‍යෑන්ග් විසින් කරගෙන ගියපු ආෆර්ටර්ලයිෆ් එකේ පරණ සාමාජිකයෙක් හමුවෙන්න. මෙතැනදී මේ වෝර්ඩ්‘ගේ ඇඟේ ඉන්න සතා ගැන වටින කියන විස්තරයක් එයාලට දැනගන්න ලැබෙනවා.

අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. ඒ වගේම අවුස්සන්නත් එක්කලා කතාව ඉවර කරන්නේ ලබන සතියේ සුපිරි යුද්ධයක් යන විදියට වගේ. අන්තිමේදී ලබන සතියේදීවත් ඩේසිගේ ඉන්හියුමන් හමුදාව බස්සාවි කියන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

d4c22afe86d186f7cf0f6ae218f907638a0b1b49

272 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

f6cc9321abad1ced1dbad4df01e2e68f2a9025a2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,214 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E16.baiscopelk.zip107 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,214 downloadsDownload Subtitles107 KB

24 comments

  1. Ravindu Adithya

    wow
    thanks සහෝ.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Hasitha

    Thanks Machan &amp; සුභ අලුත් අවුරුද්දක් වේවා !

  4. me

    Thanks

  5. නවින් නිසල්

    තැන්ක්ස් මචන්, සුබ අලුත් අව්රුද්දක් වේවා!!!!

  6. Ravin

    Thanks &amp; Happy new year

  7. Suranjaya_91

    Thanks mcn

  8. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා !! :) ජය වේවා !!!

  9. kavinda

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  10. Sajeevi

    Thanks a lot.
    Wish u all a very happy New Year...

  11. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ෴ජය෴

  13. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ…
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!!

  16. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි ප්‍රණිත් රණසිංහ සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්...
    ජයෙන් ජය...

  17. විමා

    සබට බොහොම තුති ලොක්කා
    මෙන්න ගන්නවා

  18. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ #එලස්

  19. Sachintha

    thanks

  20. Manoj

    ** elz **

    ** bro **

    ** tnx **

  21. Udara Damith B/K

    thanks...

  22. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි...................

  23. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  24. Pramukmili

    thanxx bro.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.