Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E09] with Sinhala Subtitles | එයිඩා. [සිංහල උපසිරසි සමඟ]

පරක්කුයි පරක්කුයි පරක්කුයි… වැඩි කතා නැහැ. ඔන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අද මේ අරගෙන එන්නේ ශීල්ඩ් කතා මාලාවේ හතරවන අදියරේ දෙවන කොටසේ පලවෙනි කතාන්ගයයි. විශේෂයෙන්ම එහෙම කියන්නේ මොකද වින්ටර් බ්රේක් ඒකෙන් පස්සේ කතාව වෙනස්ම පැත්තකට ගලා යන නිසයි. මෙතෙක් පැමිණි කොටස් වෙනකල් හතරවන අදියර ගලා ගියේ මාර්වල් සිනම…

පරක්කුයි පරක්කුයි පරක්කුයි… වැඩි කතා නැහැ. ඔන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අද මේ අරගෙන එන්නේ ශීල්ඩ් කතා මාලාවේ හතරවන අදියරේ දෙවන කොටසේ පලවෙනි කතාන්ගයයි. විශේෂයෙන්ම එහෙම කියන්නේ මොකද වින්ටර් බ්රේක් ඒකෙන් පස්සේ කතාව වෙනස්ම පැත්තකට ගලා යන නිසයි. මෙතෙක් පැමිණි කොටස් වෙනකල් හතරවන අදියර ගලා ගියේ මාර්වල් සිනමා විශ්වයට අලුතින්ම හඳුන්වා දුන් ගෝස්ට් රයිඩර් වටායි. ගෝස්ට් රයිඩර් සමග ගලා ගිය පසුගිය අදියර අවසන් වූයේ ගෝස්ට් රයිඩර් හෙවත් රොබී ඔහුගේ මාම වන ඊලායි සමග වෙනත් මානයකට ආදී යාම සමඟයි. විශේෂයෙන්ම මේ ගෝස්ට් රයිඩර් (රොබී) චරිතය මීට පෙර දෙවරක් සිනමාවට පැමිණි ගෝස්ට් රයිඩර් (ජොනී බ්ලේස්) චරිතයට වඩා සාර්ථකත්වයක් ලබාගනු ලැබුවා. විශේෂයෙන්ම CGI සාර්ථකව භාවිත කර තිබීම එයට හේතුවක් වුනා. මක්නිසාද යත් මෙයට පෙර පැමිණි සිනමාපටවල ග්‍රැෆික් පිලිඹද රසිකයන් වැඩි ප්‍රසාදයකට පත් නොවූ නිසාය. එමෙන්ම හතරවන අදියර මුල සිටම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය සමඟ සමගාමී වෙමින් සිනමාපටයේ දැක්වෙන මානයන් අතර ගමන් කිරීම මෙන්ම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික් කතා වලට අයත් ඩාර්ක්හෝල්ඩ් පොත සමඟ මනාව ගොතනු ලැබුවා. විශේෂයන්ම සිනමාපටයේ දැක්වෙන මැජික් සංකල්පය විද්‍යාව සමඟ එකතු කරමින් ශීල්ඩ් කතාව තුල වෙනස්ම කතා සංකල්පයකට ගමන් කරනු ලැබුවා. රසිකයන් ගෝස්ට් රයිඩර් චරිතය සාර්ථකව පිළිගත් නිසාම මේ අදියරේ ශීල්ඩ් කතා මාලාව තම ජනප්‍රියත්වය නිතැතින්ම වැඩිකරගනු ලැබුවා. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ හතරවන අදියරම ගෝස්ට් රයිඩර් ප්‍රධාන කොටගෙන ඇදී යනු ඇත කියාය. නමුත් ඔහු වෙනත් මානයකට ඇදී යාම සමඟ කතා මාලාව වෙනත්ම පැත්තකට ඇදී යන බවට මාර්වල් සමාගම පසුගියදා පවසනු ලැබුවා.. එය පසක් කරවමින් මෙවර කතාංගය නාවතම ඇරඹුමකට පත් වනවා. තුන්වන අදියරේ අවසානයේ පෙන්වනු ලැබූ ආකාරයට සියල්ලන් බලාපොරොත්තු වූ කතාව ඇරඹෙන්නේ මේ කොටස සමගයි. එනම් LMD හෙවත් ශීල්ඩ් කතාමාලාව තුල සිටින එයිඩා නම් මිනිස් රොබෝ වරිය වටායි. මේ වනතෙක් කතාව තුල යහපත් චරිතයක් රඟදැක්වූ එයිඩා කතාව තුල ප්‍රධාන හරය වෙමින් කතාවට නව ඇරඹුමක් එක්කර තිබෙනවා.. ඩාර්ක්හෝල්ඩ් පොත කියවීම සමඟ ඇය වෙනත්ම තත්වයට පත්ව ඇත. මේ නිසා ඇය අල්ට්‍රන් මෙන්ම තර්ජනයක් බවට පත්ව ඇති බව පෙනෙනවා. පෙර කොටසේ අවසානයේ දැක්වුණු පරිදි ඒජන්ට් ‘මේ’ එයිඩා ගේ සිරකාරියක් මෙන්ම කොල්සන් ඇතුළු පිරිස සමඟ වෙනත් අයෙක් ‘මේ’ ලෙස සිටින ආකාරයක් දැක්වුනා. අද කොටසේ මේ පිළිඹඳ වැඩි විස්තර මෙන්ම නොසිතූ සිදුවීම් කිහිපයක්ම මෙයට අදාලව සිදු වනවා. එමෙන්ම නව ඉන්හියුමන් කෙනෙක් එක්වනවා. මෙතනින් එහාට කතාව පවසන්න අදහසන් නැහැ. දල අදසක් පමණයි ලබාදෙන්න වුවමනා වුනේ. පරක්කු වුන නිසා වැඩිය කියවන්න යන්නේ නැහැ..කතාව බලලම දැනගන්නකෝ මේ නවතම ඇරඹුමක් ලබාගත් කොටස ගැන… 

#Hail_Hydra!!!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E09..HDTV.X264-LOL

2,065 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E09.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,065 downloadsDownload Subtitles59 KB

36 comments

  1. Rasindu V. Perera

    අම්මෝ....එනකන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්....

  2. Sudheera Kasun

    thanks bro....
    ada ekath ikmanata dendoooooo

  3. kalum

    thanks

  4. Nirodha uthpala

    Godak kaalaya ne elama nevaduwak Dan apahu vadata Bassa eaka Gana hadavatinma suba patanava

  5. හිරුණ ප්‍රබෝධ

    පරක්කු වෙලා හරි සබ් දුන්නනේ.... ගොඩාක් ස්තූතියි... දිගටම කරගෙන යමු

  6. mewan

    Thanx bro

  7. Sanath Indika

    thx broo

  8. Gihan Iddamalgoda

    thanks 4 sub.

  9. chathura

    Thanks bro....

  10. gihan

    thnks saho enakam balan hitiye e10 ikmantama demu saho

  11. Heshara

    Thanks bro.

  12. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  13. Ddmd Ruwan

    thaks bro...........

  14. silent$

    Patttaaaaaaaaaaaaaaaaaa

  15. Mihiranga Kuruwita

    Thanks bro

  16. D.Chamara

    parakko unata kamak nha sahooo niyamai degatama karagena yamooo jaya

  17. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  18. G.Umesh

    Niymy ayya

  19. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. nisala udara

    godak thanks man yanawa balanna bohoma amaruwen iwasan hitiye

  21. මාලින්ද

    ඉස්තූතියි

  22. skye

    Bohoma stuti saho maga balan hitiye sub eka denakan

  23. Hasini

    Thankyou bro

  24. Gathsara Umesh Kumara

    කොමන්ටුවක් දාන්න අද වෙලා ගියා අයියේ..නියම්යි..මම තප්පරේකෙට හිතුව ප්‍රණීත් අයිය කවදාවත් නැතුව කතාව මග නවත්තලාදෝ කියල...සබ් ගෙනව එකටනම් බොහෝම ස්ත්හුති වන්ත වෙනවා අයියේ..ඔන්න 10ත් ආව ඒකදීල කතාව සමගාමී විකාශයට ගම්මු.ජයවෙවා...!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Uma

      ඒ මචන් මේකෙ සබ්ටයිටල් එක අවුල් වෙන එකක් යන්නෙ වීඩියෝ එකට රොයිලි පොඩ්ඩක් බලල හදලා දියංකො..

    2. තිසර නියෝ

      සබ් එකේ ප්‍රශ්නයක් නැහැ සහෝ.... ඔයා ගත්තු පිටපතට සබ ගැලපෙන්නේ නැතුව ඇති...

  26. Heshara

    Thanks bro..... oya gammenma 10th demu

  27. S.K.Ruchiranga

    elma

  28. Mihiranga Kuruwita

    episode 10 sub eka nadda bn?

  29. Amalka Himeshan

    Thanks epi 10 ikmanata denna

  30. harshana

    9 eke hash tag ekak dipanko bapu kenek

  31. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  32. lakshan

    බොහොම ස්තූතියි

  33. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි.............................

  34. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..