Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E08] with Sinhala Subtitles | අවසාන කෝන්තරය. [සිංහල උපසිරසි සමඟ]

අදත් ඔන්න ගිය සතියේ පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතා මාලාවේ ඊලඟ කොටසත් අරගෙන තමයි මේ ඔයාලා හමුවට එන්නේ. දැන් ඉස්සර වගේ අදහස් දැක්වීමකුත් නැති නිසා වැඩිය ලිපියේ මොනාවත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කට්ටිය එන්නේ සබ් එක අරගෙන යන්නනේ. පසුගිය සතියේදී කෝල්සන්ට වුනු පොරොන්දුව කඩ කරලා නියෝජිත මේ ඩොක්ටර්…

අදත් ඔන්න ගිය සතියේ පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතා මාලාවේ ඊලඟ කොටසත් අරගෙන තමයි මේ ඔයාලා හමුවට එන්නේ. දැන් ඉස්සර වගේ අදහස් දැක්වීමකුත් නැති නිසා වැඩිය ලිපියේ මොනාවත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කට්ටිය එන්නේ සබ් එක අරගෙන යන්නනේ.

පසුගිය සතියේදී කෝල්සන්ට වුනු පොරොන්දුව කඩ කරලා නියෝජිත මේ  ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට ඩාර්ක්හෝල්ඩ් එක දුන්නා කෝල්සන්ව සහ සිමන්ස්ව ආපහු හොයාගන්න පොතෙන් ක්‍රමයක් හොයාගන්න කියලා. ඩොක්ටර් රැඩ්ක්ලිෆ් කවදාවත් ඒ පොත දැකලා නැති වුනත්, ඒ වගේම ඒ පොත මොන වගේ එකක්ද කියලා නොදැනත්, පොත විවෘත කරපු ගමන් දැනගත්තා ඒ පොතේ විද්‍යාවට එහා ගියපු යමක් තිබෙන බව. ඒ නිසා ඒ පොත කියවීම එකහෙලාම ප්‍රතික්ශේප කලා. නමුත් ප්‍රකෘති මානයෙන් එහා සිටින ෆිට්ස් විසින් එයිඩාට මේ පොත කියවන්න යෝජනා කරනවා. ඒ ඇය යන්ත්‍රයක් වුනු නිසා පොත විසින් විකෘති කරන්නට ඇයට මනසක් නැති බැවින්. ඒ වගේම තමයි ඒ පොත විසින් කියවන්නාට හොඳින්ම හසුරුවන්නට පුළුවන් භාෂාව හරහා තමයි තොරතුරු විස්තර ඉදිරිපත් කරන්නේ. එයිඩා බලද්දී නම් අපිට පෙනුනේ ‘0’ සහ ‘1’ ඒවා වුනාට, යන්ත්‍රයක් වුනු එයිඩා ඒඩාට පුළුවන් ඒවා නියමාකාරයෙන් හසුරුවාගන්න. අවසානයේ ඇයගේ උදව්වෙන් ප්‍රකෘති මානයෙන් එහා මානයක ඉඳන් තවත් අඳුරටම ඇදිලා යන්න ඔන්න මෙන්න තිබියදී එයිඩා විසින් හදපු අන්තර් මාන ආරුක්කුව (Inter Dimensional Ark) හරහා කෝල්සන්, ෆිටිස් සහ අවසානයට රොබීටත් ප්‍රකෘති මානයට එන්න පුළුවන් කම ලැබෙනවා. නමුත් කතාව අවසානයේදී පෙන්නපු දර්ශණය අනුව ඊලායි මොරෝව්ගෙන් පසුව එයිඩාත් ශීල්ඩ් වලට ලොකු තර්ජනයක් වීගෙනයි එන්නේ. ඒ පිලිබඳව අද කතාව අවසානයෙන් දැකගන්න පුළුවන් කම ලැබේවි.

අද කතාවේ සිද්ධවෙන දේවල් කතාව බලලාම තමයි දැනගන්න වෙන්නේ. ඔයගොල්ලෝ හැමදාමත් දන්නවා වගේ MCU එකත් එක්ක සමගාමීව තමයි මේ කතාවේ සියලුම දේවල් ගලාගෙන යන්නේ. දැන් ශීල්ඩ් එක ගලාගෙන යන්නේ දැනට ලෝකය පුරාවටම දර්ශණය වෙන Doctor Strange කතාවේ දැක්වෙන මානයන් හරහා ගමන් කිරීමේ තාක්ශණය පිලිබඳවමයි. ඒත් ශීල්ඩ් කතා මාලාවේදී ඒ සිදුවෙන ක්‍රියාවලිය ගොඩක්ම විද්‍යාත්මකව පැහැදිලි කොට දක්වනවා.

අද කතාවත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, ලබන සතියේ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E08..HDTV.X264-LOL

3,240 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E08.baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,240 downloadsDownload Subtitles61 KB

45 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Kasun Widusha

    Tnx bn

  3. Hemal Nadeera

    බොහොම ස්තූතියි උපසිරැසියට. ජයවේවා

  4. Pradeep M Gamlath

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ ජයෙන් ජය..****$$

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  6. නවින් නිසල්

    හම්මේ , එනකම් බලාගෙන ඉදියේ . තැන්ක්ස් !!!

  7. Lahiru Lakmal

    Thanks for sub...
    Flash Episode 9 එකේ sub ඉක්මනට දෙන්න පුළුවන් නම්.

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. Ravindu Rukshan

    thx saho sub ekata

  10. මාලින්ද

    Thank you

  11. Nirodha uthpala

    Digatama demu me Munich tika geval valin hodatama banum ahagena karana me sathkarayata mata denna deval na bro hadavatinma thanks karanava arenna thx for sub digatama demu obata jaya

  12. Gathsara Umesh Kumara

    අනෙ ප්‍රණීත් අයෙයේ...අපිනම් හැමදාම කොමෙට් කරන්වා..මොක්ද ඒක විත්‍රයිනේ මේ කරනදේට කලගුන සලකන්න තියෙන එකම්ම ව.ිදිහ.අපි ලිපිය අනිවා කියෝනවා ඒකනිසා නවත්ත්න්න එපා ලිපිය ලියනඑක එකදිගට ලියන්නා...ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු.....

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Noobsibot

    Me mother fucking site eka load wenna puduma welawak yanne
    hugak welawata fail wenawa load unath download click kalahama payak withara inna one sub eka download wenakan :@

    1. Nigga

      සතුටු වෙයං මේකේ එවුන් උඹලා වගේ එවුන්ට බලන්න, කටු කාගෙන සබ් දෙන එක ගැන.

    2. Nira

      yako nikan dena assayage dath ganan karanne nathuwa nikan dena aran pala... iwasan inna bari nam nikan hitapiya

  15. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  16. praneeth madu

    බොහොම ස්තූතියි

  17. Neer

    Thanx sub walata.....

  18. silent$

    thanxxxxx brooooo

  19. PDROX

    tanx bro

  20. Amalka Himeshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  21. damith

    ai appa meke sub eka click karala payak vithara balanna inna venne sub eka download karaganna

  22. Bhagya

    ela ela bro............!

  23. Mangala

    thaaaaaaaaaaaaaaaaaaaaaaanx

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Gihan Iddamalgoda

    thanks 4 sub.

  26. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  27. Thilina

    Thanks Bro..!!

  28. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා පැනියෝ

  29. nisala udara

    ගොඩාක් ස්තූතී sub එකට

  30. isuru madhushan

    Sahoo episode 09 sub eka thama nadda?????

  31. ishan

    aluth epiye sub nada bro.....

  32. Heshara

    9th epiya release wela thynne sub eka ikmnta dennako

  33. gihan

    e09 eke sub denne naddaaa?

  34. chathura

    than u for sub.please gives us next episode's subs too

  35. nisala udara

    sub එක ඉක්මන්ට දෙන්නකෝ

  36. Mihiranga Kuruwita

    episode 9 eke sub eka nadda?

  37. Heshara

    Heta 10th epiya enawa. Kawadda halo 9 sub eka denne.

  38. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  39. User

    9,10 sub ikmanta denna saho

  40. lakshan

    ගොඩාක් ස්තූතී sub එකට

  41. Thusal

    Thanks sub ekata digatama one

  42. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි.............................

  43. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..